Latest News Trendingලිට්‍රෝ ලොක්කෙක්ට මිලියන තුනක වැටුපක් ?Channel News Lanka29/04/202201/05/2022 by Channel News Lanka29/04/202201/05/202201955 ගෑස් මිල ඉහළ යෑමේ පීඩනය ජනතාව දරාගන්නේ නම් රාජ්‍ය ආයතනයක් වන ලිට්‍රෝ සමාගමේ උසස් නිල දරමින් සුපිරි වැටුප් ලබන නිලධාරීන් ද කැපකිරීමක් කළ යුතු බවත්...
Latest News Trending‘අන්තර්කාලීන ආණ්ඩුවකට ජනපති එකඟ වුණා‘Channel News Lanka29/04/202230/04/2022 by Channel News Lanka29/04/202230/04/202201952 නව අග්‍රාමාත්‍යවරයකු සහ අමාත්‍ය මණ්ඩලයක් යටතේ අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා එකඟ වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන...
Latest News Trendingජනාධිපති-අගමැති-පොහොට්ටු හමුවේ ගැටුම් – ඩලස්ටත් චෝදනාChannel News Lanka28/04/202229/04/2022 by Channel News Lanka28/04/202229/04/202202040 ජනාධිපතිවරයා සමග ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් අතර අද පැවති හමුව ඉතා උණුසුම් ස්වරූපයක් ගෙන තිබේ. එම කණ්ඩායම් රැස්වීම අවසන් වී ඇත්තේ උණුසුම් වාද විවාද මැද මහා...
Hard Talk Latest News Trendingවැඩවර්ජන – විරෝධතාවලට දහස් ගණන් සෙනගChannel News Lanka28/04/202229/04/2022 by Channel News Lanka28/04/202229/04/202202030 රටපුරා අද පැවති වැඩ වර්ජන හා විරෝධතා හේතුවෙන් එදිනෙදා කටයුතු බොහෝදුරට අඩපන විය. ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට වහාම ඉවත්වන ලෙස බලකරමින් සමස්ත ශ්‍රී ලංකාව ආවරණ පරිදි...
Hard Talk Latest News Trendingරඹුක්කන විරෝධයට වෙඩි තැබුවාට එස්.එස්.පී ඇතුළු සිවු දෙනෙකු අත්අඩංගුවටChannel News Lanka28/04/202229/04/2022 by Channel News Lanka28/04/202229/04/202201962 රඹුක්කනදී විරෝධතාවක් අතරතුරදී පුද්ගලයෙක් වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල කොට්ඨාස භාර හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න මහතා සහ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙක් අද...
Latest News Trending World Newsතෙවන ලෝක යුද්ධය අතළඟ-යුක්රේනයට ජර්මානු යුධ ආධාර-පුටීන් ලොවටම අනතුරු හඟවයිChannel News Lanka28/04/202228/04/2022 by Channel News Lanka28/04/202228/04/202202021 යුක්රේනයට යුධමය ආධාර ලබා දෙන සියලු රටවලට එරෙහිව ක්ෂණිකව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට රුසියානු ජනාධිපති පුටීන් අනතුරු හඟවා තිබේ. ඒ සඳහා රුසියාවට ශක්තිය ඇතැයිද එම...
Latest News Trending World Newsරුසියාව සම්පුර්ණයෙන්ම යුක්රේනයෙන් ඉවත්ව යා යුතුයි – බ්‍රිතාන්‍ය විදේශ ලේකම්Channel News Lanka28/04/2022 by Channel News Lanka28/04/202201980 රුසියාව සම්පුර්ණයෙන්ම යුක්රේනයෙන් ඉවත්ව යා යුතු බවට බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ලිස් ට්‍රොස් ප්‍රකාශ කළාය. බ්‍රිතාන්‍ය රජය මෙවැනි පැහැදිලි ප්‍රකාශයක් කල ප්‍රථම වතාව මෙයයි. ඒ අනුව...
Business News Latest News Trendingඅයුතු ලාභ වලක්වන්න භාණ්ඩ සහ නිෂ්පාදන ගැන අලුත් තීරණයක්Channel News Lanka28/04/202228/04/2022 by Channel News Lanka28/04/202228/04/202202033 වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම භාණ්ඩ නිෂ්පාදකයින්, ගබඩා හිමිකරුවන් සහ ව්‍යාපාරිකයන් තමන් සතුව ඇති භාණ්ඩවල තොරතුරු පැහැදිලිව ළඟ තබාගත යුතු බව පාරිභෝගික කටයුතු අධිකාරිය දැනුම්දී...
Hard Talk Latest News Trendingආණ්ඩු විරෝධී වර්ජනයට වෘත්තීය සමිති 1000ක්Channel News Lanka27/04/202228/04/2022 by Channel News Lanka27/04/202228/04/202201972 ආණ්ඩුවට විරෝධය පා රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන් හෙට (28) දිනයේදී දැවැන්ත සංකේත වැඩවර්ජනයක නිරත වන බව ඒකාබද්ධ වෘත්තීය සමිති හා බහුජන සංවිධාන...
Latest News Trendingරුධිරය එකතු කරන ‘බෑග්’වල හිගයක්Channel News Lanka27/04/2022 by Channel News Lanka27/04/202202010 ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය රුධිරය එකතු කරන ‘බෑග්’වල හිගයකට මුහණ දී සිටින බවත් එසේ වුවද හදිසි ශල්‍යකර්ම සහ ප්‍රතිකාර සඳහා රුධිර සංචිත පවතින බවත් ජාතික...