Latest News Trending‘‘අපේ තිදෙනාම විශ්වාශභංගයට අත උත්සනවා‘‘Channel News Lanka26/04/202227/04/2022 by Channel News Lanka26/04/202227/04/202201966 ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයට සහය දීමට තම මන්ත්‍රී කණ්ඩායම සුදානම් බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. තම කණ්ඩායමේ මන්ත්‍රීවරුන් තිදෙනාම එයට සහය දීම...
Latest News Trendingතනි තනිව තෙල් ආනයනයට අවසරChannel News Lanka26/04/202227/04/2022 by Channel News Lanka26/04/202227/04/202201988 තෝරාගත් විශේෂ ක්‍ෂේත්‍රවලට අවශ්‍ය ඉන්ධන තනි තනිව ආනයනය කිරීමේ අවසරය ලබාදීමට හැකි පරිදි ඛනිජ තෙල් නිෂ්පාදන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව සම කැබිනට්...
Hard Talk Latest News Trendingදේශපාලනඥයින් කිහිපදෙනෙක් රටෙන් පලායාමට සුදානමෙන් ?Channel News Lanka26/04/2022 by Channel News Lanka26/04/202201940 හිටපු අමාත්‍යවරු ඇතුළු දේශපාලනඥයින් පිරිසක් රටින් පළායෑමට සූදානමක් ඇති බවට තොරතුරු අනාවරණ වී ඇතැයි නීතීඥවරු පිරිසක් පෙන්වා දී තිබේ. දූෂණ චෝදනා සඳහා මහාධිකරණය හමුවේ අධිචෝදනා...
Latest News Trendingඑජාපය මැයි දිනේට ගෝල්ෆේස් යයිChannel News Lanka26/04/202227/04/2022 by Channel News Lanka26/04/202227/04/202201936 එක්සත් ජාතික පක්ෂය මෙවර ගාලු මුවදොර පිටියේ අරගලකරුවන් සමඟ එක්ව ජාත්‍යන්තර කම්කරු දිනය සමරන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. මේ...
Business News Latest News Trendingලිට්‍රෝ ගෑස් මිල ආයෙත් නගීChannel News Lanka26/04/202227/04/2022 by Channel News Lanka26/04/202227/04/202201971 ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 4,860 දක්වා ඉහළ දැමීමට තීරණය කර තිබේ. මේ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2185 කින්...
Latest News Trending‘කවුරු කිව්වත් යන්නේ නෑ: පුළුවන් නම් යවන්න‘Channel News Lanka26/04/202227/04/2022 by Channel News Lanka26/04/202227/04/202201932 එක එක්කෙනා කිව්ව පළියට ඉල්ලා අස්වීමට සූදානම් නැති බවත්, විරුද්ධ පැත්තේ අය බහුතරය පෙන්වුවහොත් පමණක් ඉල්ලා අස්වීමට සූදානම් බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. ”...
Business News Latest News Trendingඩොලර් දුන්නොත් ආනයනකරුවෝ ජනතාවට සහන දෙන හැටි කියතිChannel News Lanka26/04/202226/04/2022 by Channel News Lanka26/04/202226/04/202201961 අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවන් ද ඉන්දීය ණය ආධාර ව්‍යාපෘතියට සම්බන්ධ කර ඩොලරය මහ බැංකුවේ සම්මත මිලට ලබාදෙන්නේ නම් ආනයනික අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලේ අඩුවීමක් කළ හැකි බව...
Latest News Trending21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනය මැති සබේට ගේන්න කැබිනට් අනුමැතියChannel News Lanka25/04/202226/04/2022 by Channel News Lanka25/04/202226/04/202201991 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනය බලාත්මක කරමින් 20 වැනි සංශෝධනය ඉවත්කරමින් 21 වැනි ආණ්ඩුක්‍රම සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන ඒමට අද රාත්‍රීයේ පැවැති කැබිනට් මණ්ඩලයේ දී අනුමැතිය...
Latest News Trending World Newsලොව වයස්ගතම කත දිවි සැරියට සමු දෙයිChannel News Lanka25/04/202226/04/2022 by Channel News Lanka25/04/202226/04/202202002 ලොව වයස්ගතම කාන්තාව වූ ජපන් ජාතික කනේ ටනාකා මහත්මිය අද අභවප්‍රාප්ත වූවාය. 1903 වසරේ ජනවාරි මස 2 වෙනි දින ජපානයේ ෆුකෝකා ප්‍රදේශයේදී ඇය උපත ලැබු...
Business News Latest News Trendingගුවන් යානා කුලියට ගැනීමේ ක්‍රියාවලිය කල් යයිChannel News Lanka25/04/2022 by Channel News Lanka25/04/202201983 ගුවන්යානා කුලියට ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය තෙමසකට කල් දමන ලෙස කෝප් කමිටුව ශ්‍රීලංකන් ගුවන් සමාගමට නිර්දේශ කර තිබේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් 2022-2025 අතර කාලය...