Latest News Trendingඅන්තර්වාර පාලනයකට ජනපති එකඟ වුණාChannel News Lanka25/04/2022 by Channel News Lanka25/04/202201960 රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාටත් රජයටත් ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශයන් සහ යෝජනා සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකොට මේ සම්බන්ධව ගන්නා...
Latest News Trendingමැක්රොන්ට යළිත් ජනවරමක්Channel News Lanka25/04/2022 by Channel News Lanka25/04/202201960 මධ්‍යස්ථමතධාරී ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ට යළිත් ජනවරමක් හිමිවිය. ඒ, ප්‍රංශ ජනාධිපතිවරණයේ දෙවැනි වටයේ දී ප්‍රතිවාදී අපේක්ෂිකා මරීන් ල පෙන් පරාජය කරමිණි. ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වී...
Latest News Trendingවිගණකාධිපති රටටම දුන් ආදර්ශයChannel News Lanka25/04/2022 by Channel News Lanka25/04/202201947 මසකට රුපියල් ලක්ෂ 10ක පදනම යටතේ වාහනයක් කුලියට ගැනීම ප්‍රතික්ෂේප කළ විගණකාධිපති චාලාන්ත වික්‍රමරත්න මහතා ආයතනයේ තිබි පරණ වාහනයක් සිය රාජකාරී සඳහා යොදා ගනිමින් සියලු...
Hard Talk Latest News Trending‘‘ජනපති – අගමැති තනතුරින් යා යුතුයි‘‘ – විශේෂඥ වෛද්‍ය සංගමයChannel News Lanka25/04/202226/04/2022 by Channel News Lanka25/04/202226/04/202201948 ශ්‍රී ලංකා ජනරජයේ වර්තමාන ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා වහාම එම තනතුරුවිලන් ඉවත් වී අන්තර්වාර පාලනයක් පත් කළ යුතුයැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි. විශේෂඥ වෛද්‍යවරුන්ගේ...
Hard Talk Latest News Trending21 වන ව්‍යවස්ථා සංශෝධනය හෙට කැබිනට් මණ්ඩලයටChannel News Lanka24/04/202224/04/2022 by Channel News Lanka24/04/202224/04/202201967 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හෙට (25) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් හෙට පස්වරුවේ රැස්වන කැබිනට් මණ්ඩලයට අදාළ යෝජනාව...
Business News Latest News Trendingකිරිපිටි මිල යලි ඉහළට-මිල පාලනය ඉවත් කිරීම නිසා කල්ල මරේChannel News Lanka24/04/2022 by Channel News Lanka24/04/202201954 ආනයනික කිරිපිටි මිල ඉදිරි සතිය අවසානයේ නැවත ඉහළ යන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි. කිරිපිටි සඳහා පාලන මිල ඉවත්කර ඇති නිසා කිරිපිටි සමාගම්වලට අභිමතය පිරිදි...
Latest News Trendingමාර්ග බාධක ගැන නීතිඥ සංගමය කනස්සල්නෙන්Channel News Lanka24/04/202225/04/2022 by Channel News Lanka24/04/202225/04/202201962 කොළඹ අවට ඇතැම් මාර්ග බාධකවල පොලිසිය යොදන ලද මාර්ග බාධකවල උල් ඇණ වැනි දේ සවිකොට කළු ඉටිකොළවලින් ආවරණය කර තිබූ ආකාරය දිස් වූ බවත්, එම...
Latest News Trendingපාර වැහුවැයි මාධ්‍යවේදීහු පොලිසි යතිChannel News Lanka24/04/202225/04/2022 by Channel News Lanka24/04/202225/04/202201959 කොළඹ කොටුව පිවිසුම් මාර්ග කීපයක්ම වසා දමා ජනමාධ්‍යවේදීන්ගේ රාජකාරියට බාධාකළ බව සඳහන් කරමින් සහ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලඝනය කළ බවට චෝදනා කරමින් ජනමාධ්‍යවේදීහු පිරිසක් අද...
Business News Latest News Trendingඋත්සව ගාස්තු සියයට 40කින් ඉහළටChannel News Lanka24/04/202225/04/2022 by Channel News Lanka24/04/202225/04/202202034 උත්සව ශාලා සහ ආහාර පාන සැපයීම වෙනුවෙන් දැනට පවතින මිල ගණන් සියයට 40කින් ඉහළ දැමීමට තීරණය කොට ඇතැයි සමස්ත ලංකා උත්සව සහ ආහාර සපයන්නන්ගේ සංගමයෙහි...
Latest News Trendingජනතාව ඉල්ලන වෙනසට ආණ්ඩුව කන් දිය යුතුයිChannel News Lanka24/04/202225/04/2022 by Channel News Lanka24/04/202225/04/202201954 ජනතාව ඉල්ලන විප්ලවකාරී වෙනසට ආණ්ඩුව කන් දිය යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. දේශපාලකයන් ගන්නා තීරණ ජනතාව පිළි...