Latest News Trendingශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට පැනයන ගණන ඉහළටChannel News Lanka23/04/202224/04/2022 by Channel News Lanka23/04/202224/04/20220340 නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවේ සිට තමිල්නාඩුවට පැමිණෙන පුද්ගලයින් සඳහා සරණාගතභාවය ලබාදෙන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් මධ්‍යම රජයේ තීරණය පිළිබඳව අවධානයෙන් පසුවන බව තමිල්නාඩු රජය පවසයි....
Business News Latest News Trendingකෝපා කමිටුවෙන් සුරාබදු ප්‍රධානීන්ට නිර්දේශ මාලාවක්Channel News Lanka23/04/202224/04/2022 by Channel News Lanka23/04/202224/04/202201940 සුරා බදු ආදායම් ගණනය කිරීමේ ක්‍රියාවලිය වඩාත් විධිමත් කිරීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එකිනෙකට සම්බන්ධ කරමින් පරිගණක දත්ත පද්ධතිය සකස්...
Latest News Trendingඉන්ධන මිල වැඩි වුණත් මන්ත්‍රී තෙල් දීමනාව පරණ ගාණටමChannel News Lanka23/04/202224/04/2022 by Channel News Lanka23/04/202224/04/202201966 ඉන්ධන මිල වැඩි වුවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාව ඊට සමගාමීව වැඩි නොකිරීමට රජය තීරණය කර ඇත. මේ තීරණය ගෙන ඇත්තේ රටේ පවතින ආර්ථික තත්වය සැලකිල්ලට...
Latest News Trendingඅන්තර්වාර රජයකත් අගමැති මමයිChannel News Lanka23/04/202224/04/2022 by Channel News Lanka23/04/202224/04/202201937 අන්තර්වාර රජයකත් අගමැතිවරයා තමා බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. කෙසේ වෙතත් එකාට එකා නැති තත්වයක් යටතේ අන්තර්වාර රජයක් පිහිටුවන්නේ කෙසේදැයි අගමැතිවරයා ප්‍රශ්න කළේය. තමාට...
Latest News Trendingඇමති ධුර නැතත් නිවාස – වාහන එලෙසමChannel News Lanka23/04/202226/04/2022 by Channel News Lanka23/04/202226/04/202201965 ඇමැති ධුර අහිමි වූ හිටපු ඇමතිවරුන් වැඩිදෙනකු ඔවුන් භාවිත කළ නිල වාහන ආදිය තවමත් බාර දී නැතැයි නැත. එපමණක් නොව, ඔවුන්ට ලබා දුන් ඇමති ආරක්ෂාව...
Latest News Trendingමැතිසබේ පිරිතත් කල් දමයිChannel News Lanka23/04/202226/04/2022 by Channel News Lanka23/04/202226/04/202201941 පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිතව තිබූ පිරිත් පින්කමද වහාම කල් දමන්නැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා එහි නිලධාරීන්ට උපදෙස්දී ඇත. සැලකිය යුතු වියදමක් දරා පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිතව...
Latest News Trending’’අර්බුදය විසඳන්න පාර්ලිමේන්තුවට බලය දෙමු’’Channel News Lanka22/04/202223/04/2022 by Channel News Lanka22/04/202223/04/202202127 අනවරත අරගලයක යෙදී සිටින අහිංසක පුරවැසියන්ගේ අදෝනාවට සංවේදී වෙමින්, අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වි සර්වපාක්ෂික නව ආණ්ඩුවක් පිහිටුවීමට පාර්ලිමේන්තුවට අවස්ථාව දිය යුතු යැයි හිටපු...
Business News Latest News Trendingසතොස සහල් මිලත් නගීChannel News Lanka22/04/202223/04/2022 by Channel News Lanka22/04/202223/04/202201949 සතොස නාඩු සහ කැකුළු සහල් කිලෝවක් රුපියල් 145 ක් දක්වාද සම්බා කිලෝවක් රුපියල් 175 ක් දක්වාද ඉහළ දමා තිබේ. එක් පාරිභෝගිකයන්ට වරකට සහල් කිලෝ පහක්...
Business News Latest News Trending World Newsඉන්දියාව විනිමය පහසුකමේ කාලය දික් කරයිChannel News Lanka22/04/202223/04/2022 by Channel News Lanka22/04/202223/04/202202091 විනිමය සහයෝගයක් වශයෙන් ඉන්දීය මහ බැංකුව විසින් ශ්‍රී ලංකා මහ බැංකුවට ලබා දුන් ඇමෙරිකානු ඩොලර් මිලියන 400 ක විනිමය පහසුකමේ කාලය දීර්ඝ කළ බව ඉන්දීය...
Hard Talk Latest News Trendingගො.ද්‍ර.ස සභාපති ’’කෝප්’’ එකට කැඳවූ දිනට පෙරදින අස්වෙලාChannel News Lanka22/04/202223/04/2022 by Channel News Lanka22/04/202223/04/202201953 සීමාසහිත ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ සභාපති පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට ( කෝප් )කැඳවූ දිනට පෙර දින එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇති අතර තමා...