Hard Talk Latest News Trendingපාස්කු ප්‍රහාරයේ මතුපිටින් පෙනෙන දේට වඩා වැඩි යමක් තියෙනවාChannel News Lanka24/11/202124/11/2021 by Channel News Lanka24/11/202124/11/202102010 ඔටුන්නක් වගේ එකක් දාගෙන ඉන්නේ ටෙලිනාට්‍ය රගපාන නළුවෝ වගේ වෙන්න නොවෙයි ජනතාවගේ දුක වෙනුවෙන් පෙනී සිටින්න, ඒක කරන්න බැරිනම් අපි මේවා ගලවලා දාලා යන්න ඕනේ...
Hard Talk Latest News Trendingකොරෝනා නිසා රට නොවැහුවොත් දුන් පොරොන්දු එලෙසම ඉටු කරනවාChannel News Lanka24/11/2021 by Channel News Lanka24/11/202101966 කොරෝනා වසංගතය හේතුවෙන් රට වසා දමන්නේ නැතිව ඉදිරි අවුරුදු තුන පාලනය කිරීමට හැකිවුවහොත් ජනතාවට ලබාදුන් පොරොන්දු සහ සියලුම ව්‍යාපෘති කඩිනමින්ම අවසන් කරන බව ජනාධිපති ගෝඨාභය...
Features Hard Talk Latest News Trendingපොහොරවලිනුත් සොරකම් කරනවා නම් ඔවුන්ට සාපවෙනවා – දයාසිරිChannel News Lanka24/11/202124/11/2021 by Channel News Lanka24/11/202124/11/202102009 ඇතැම් අමාත්‍යාංශ දේශීය නිෂ්පාදන විනාශ කරමින් ගැසට් රිවස් කරද්දී, තම අමාත්‍යාංශයට අරමුණු ඉටුකරගනිමින් සාර්ථක ලෙස ඉදිරියට යාමට හැකිවී ඇතැයි බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම්...
Latest News Trendingරජයේ සේවකයන්ට අතුරු දීමනාවක් දෙන්නChannel News Lanka24/11/2021 by Channel News Lanka24/11/202101998 ජනතාව ජීවත්වන්නේ අමාරුවෙන් බවත් නියමාකාර වැටුප් ව්‍යුහයක් සකස් කරන තුරු අතුරු දීමනාවක් ලබාදීමට සලකා බලන්නැයි තමා ඉල්ලීමක් කරන බවත් ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී...
Latest News Trendingඉන්ධන වංචාවකට හසුවූ උතුරු මැද පළාත් සභා හිටපු මහ ඇමැතිට ඇපChannel News Lanka24/11/2021 by Channel News Lanka24/11/202102004 සිය වැටුපට ඉන්ධන දීමනාව එක්කර තිබියදී උතුරු මැද පළාත් සභා මුදලින් රුපියල් ලක්‍ෂ 80කට අධික ඉන්ධන ලබාගත් බවට චෝදනා ලැබු උතුරු මැද පළාත් සභාවේ හිටපු...
Latest News Trendingඥානසාරහිමිට එරෙහි ගොනු කළ නඩුව විභාගයට දිනයක්Channel News Lanka24/11/2021 by Channel News Lanka24/11/202102068 ජාතික සංහිදියාව බිඳවැටෙන ආකාරයේ ප්‍රකාශ කළැයි චෝදනා ලැබ සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහි නඩුව ලබන වසරේ මාර්තු මස 14 වැනිදා සිට විභාග කිරීමට කොළඔ මහාධිකරණ...
Latest News Trendingකෘෂි කර්මාන්තයේ ඇති වූ අවුල්වලට කෘෂි ඇමැති වගකිවයුතුයිChannel News Lanka24/11/2021 by Channel News Lanka24/11/202101978 වගාවට අවශ්‍ය පොහොර නොමැතිවීමෙන් මෙරට කෘෂිකර්මාන්තයේ ඇතිවූ අවුල්සහගත තත්වයට ප්‍රධාන වගකිවයුත්තා කෘෂිකර්ම ඇමතිවරයා බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය....
Features Latest News Trendingපළාත් පාලන මැතිවරණය ට අදාළ මූලික කටයුතු ඇරඹීමට තීරණයක්Channel News Lanka23/11/202124/11/2021 by Channel News Lanka23/11/202124/11/202101967 පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්විම සඳහා වන මූලික කටයුතු සිදුකිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ. මැතිවරණ කොමිෂන් සභාව විසින් ඒ සම්බන්ධයෙන් සියලුම දිස්ත්‍රික් තේරීම්භාර...
Latest News Trendingඅග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් 37කට කොරෝනාChannel News Lanka23/11/2021 by Channel News Lanka23/11/202101951 අග්නිදිග විශ්ව විද්‍යාලයේ සිසුන් 37 දෙනකුට හා පොතුවිල් පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් නිළධාරින් 11 දෙනකුටද කොවිඩි වයිරසය ආසාදනය වී ඇතැයි කල්මුනේ ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා...
Hard Talk Latest News Trendingකින්නියා පාලම් පාරුවක් පෙරළීමෙන් සිසුන් හය දෙනකු මරුටChannel News Lanka23/11/202124/11/2021 by Channel News Lanka23/11/202124/11/202102079 කින්නියා කුරුඤ්ඤන්කේනී හි පාලම් පාරුවක් පෙරළීමෙන් සිසුන් හය දෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙම පිරිස අද පෙරවරුවේ පාසල් යමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇත....