පාස්කු කොමිසමෙන් වගඋත්තරකරුවෙකු කළ නිලන්ත පැමිණිල්ලේ සාක්ෂිකරුවෙකු වෙයි
ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජීත් ජයසුන්දර යන...
