Latest News Trendingලංකාවේ කොරෝනා සමාජ පැතිරීමක.. රෝගීන්ට මුලාශ‍්‍ර නෑ.. – සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ප‍්‍රකාශයක්Channel News Lanka21/11/202122/11/2021 by Channel News Lanka21/11/202122/11/202101960 අද වන විට මෙරටින් කොරෝනා ආසාදිතයන් වාර්තා වීම වැඩි වී ඇති බවත් ඔවුන්ට වෛරසය ආසාදනය වූයේ කෙසේදැයි මූලාශ්‍රයක් සොයා ගත නොහැකි තත්වයකට පත්ව ඇති බව...
Business News Latest News Trendingවාහනයක තනියෙන් යාම තහනම් කිරීමට ආණ්ඩුවෙන් යෝජනා ?Channel News Lanka21/11/202122/11/2021 by Channel News Lanka21/11/202122/11/202101970 මෙරට මහා මාර්ගයන්හි ගමන් ගන්නා වාහන වල අනිවාර්යෙන්ම තුන් දෙනෙකු හෝ හතර දෙනෙකු සිටිය යුතු බවට නීතියක් ගෙන ආ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ...
Business News Latest News Trendingමහා භාණ්ඩාගාරයට හොරෙන් පරිසර ව්‍යාපෘතිවලට විදේශ මුදල් යොදවලාChannel News Lanka21/11/202122/11/2021 by Channel News Lanka21/11/202122/11/202101955 මහ භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව දැනුවත් නොකරමින් පරිසර ව්‍යාපෘති හතරක් සඳහා රුපියල් කෝටි ගණනක් වටිනා ඍජු විදේශ මුල්‍යාධාර වියදම් කර ඇතැයි කියන සිද්ධියක් පිළිබඳ රජයේ...
Business News Latest News Trendingමහ බැංකුවට සහකාර අධිපතිවරු සිව්දෙනෙක්Channel News Lanka21/11/202122/11/2021 by Channel News Lanka21/11/202122/11/202101991 ශ්‍රී ලංකා මහ බැංකුව සඳහා නව සහකාර අධිපතිවරුන් සිව්දෙනෙකු පත්කර තිබේ. ඒ අනුව කේ.ජී.පී සිරිකුමාර, ඩී. කුමාරතුංග, යූ.එල් මුතුගල සහ සී.පී.එස් බණ්ඩාර යන මහත්ම මහත්මීන්...
Latest News Trendingවිකල්පයක් නැති නිසා අයවැයට පක්ෂව ඡන්දය දෙනවාChannel News Lanka21/11/202122/11/2021 by Channel News Lanka21/11/202122/11/202101954 විකල්පයක් නැති හෙයින් අයවැය යෝජනාවලියට තමා පක්ෂව ඡන්දය දෙන බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. අයවැය පරාජය කරන්නේ නම් පාර්ලිමේන්තුවේ විකල්පයක්...
Features Latest News Trendingවිජේදාසගෙන් බැසිල්ට ප‍්‍රහාරයක්Channel News Lanka20/11/202121/11/2021 by Channel News Lanka20/11/202121/11/202102005 බැසිල් රාජපක්ෂ මහතාට මුදල් අමාත්‍ය ධූරය මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ද දැරීමට අයිතියක් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි....
Latest News Trendingසදහිරු සෑයට මං විරුද්ද වුනා.. මගේ අත්සන ගත්තේ බලෙන්- හිටපු පුරා විද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්Channel News Lanka20/11/202121/11/2021 by Channel News Lanka20/11/202121/11/202102072 පසුගිය පසළොස්වක පොහොය දිනයේ සාසනයට පූජා කරන ලද සඳහිරු සෑය ඉදිකර ඇති භූමිය ඒ සදහා තමන් ලවා බලෙන් අනුමත කරගත් එකක් බව හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ...
Business News Latest News Trendingගෑස්-කිරිපිටි ගේන්න ඩොලර් මදිලුChannel News Lanka20/11/2021 by Channel News Lanka20/11/202101983 ගෑස් හා කිරිපිටි ආනයනයට ඩොලර් හිඟකම නිසා බාධා එල්ල වී තිබෙන බව පාරිභෝගික ආරක්ෂණ අමාත්‍යාංශය පවසයි. එහි ලේකම් කේ.ඩී.එස්. රුවන් චන්ද‍්‍ර මහතා පෙන්වා දෙන්නේ තත්ත්වය...
Latest News Trendingමුතුරාජවෙල පර්චස් 65,000ක් පර්චසය රුපියල් 500 බැගින් සමාගමකට දීලාChannel News Lanka20/11/2021 by Channel News Lanka20/11/202102061 පරිසර සංවේදී කලාපයක්වන මුතුරාජවෙල වගුරු බිමෙහි පර්චස් හැට පන් දහස් එකසිය දෙකක (65,102) භූමි ප්‍රමාණයක් පර්චසය රුපියල් 500 බැගින් මිලදීගෙන ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රජයේ...
Latest News Trendingඋඩ ඉන්න දෙවියෝ බලාගනිවි-ඇමැති පුටුවක් නැත්තේ මට විතරයි-ගීතාChannel News Lanka20/11/2021 by Channel News Lanka20/11/202102089 එදා ඒකාබද්ධ විපක්ෂයේ සිට් මන්ත්‍රීවරුන් 53 දෙනාගෙන් පනස් දෙදෙනකුම ඇමැතිවරුන් බවත් අද තමා පමණක් පාර්ලිමේන්තුවේ පිටුපසටවී සිටීමෙන් පෙන්නුම් කෙරෙන්නේ කාන්තාවන්ට හොඳින් සලකපු ආකාරය බවත් ගාලු...