Latest News Trendingතෙල් ගේන්න ඉන්දියාවෙන් හදිසි ණයක් ගන්න යයිChannel News Lanka20/11/2021 by Channel News Lanka20/11/202102011 බරපතළ අර්බුදයකට ලක්ව ඇති ඉන්ධන ආනයනය සඳහා ඉන්දියාවෙන් ඩොලර් කෝටි 50ක හදිසි ණයක් ලබාගැනීමට රජය තීරණය කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි . ඒ සඳහා...
Latest News Trendingසඳහිරුසෑයට වියදම් කල මුදල් යුද්දයෙන් වැන්දඹුවූවන්ට බෙදා දෙන්න තිබුනා..Channel News Lanka19/11/2021 by Channel News Lanka19/11/202101968 සඳහිරු සෑය ඉදිකිරීම සඳහා වැය කරන ලද මුදල් යුද්ධයෙන් අනාථ වූ වැන්දඹු කාන්තාවන්ට සහ දරු පවුල්වලට ලබා දුන්නා නම් එය සැබෑ යුධ විරුවන් සැමරීමක් වනු...
Hard Talk Latest News Trendingඅමාත්‍ය මණ්ඩලය පත්කර ඇති ආකාරය ට එරෙහිව පෙත්සමක්Channel News Lanka19/11/2021 by Channel News Lanka19/11/202102301 ජනාධිපතිවරයා විසින් වත්මන් අමාත්‍ය මණ්ඩලය පත්කර ඇති ආකාරය නීතිවිරෝධී යැයි තීන්දු කොට එහි ක්‍රියාකාරීත්වය අත්හිටුවීමේ තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්...
Features Latest News Trendingපළාත් පාලන අයවැය: නිදහසේ තීරණ ගන්න ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීන්ට ඉඩChannel News Lanka19/11/2021 by Channel News Lanka19/11/202102019 පළාත් පාලන ආයතනවල ඉදිරි අය-වැයවලදී ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට පක්ෂයෙන් කිසිදු බලපෑමක් සිදු කරන්නේ නැතැයි එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති,...
Business News Hard Talk Latest News Trendingඉන්ධන ගේන්න විදිහක් නෑ.. රට වහන්න වෙනවාChannel News Lanka19/11/2021 by Channel News Lanka19/11/202101974 මෙරටට ඉන්ධන ගෙන ඒමට ආණ්ඩුවට නොහැකි වීම හේතුවෙන් රට වසා දැමීමට සිදුව ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා සඳහන් කරයි. එසේ...
Hard Talk Latest News Trendingශ‍්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් වෙන්න සූදානම්Channel News Lanka19/11/2021 by Channel News Lanka19/11/202101976 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් එළියට බැසීමට පක්‍ෂ මධ්‍යම කාරක සභාව විසින් හෙට තීන්දු කළහොත් ඊට සූදානම් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද...
Hard Talk Latest News Trendingමිලේනියම් සිටි අත්අඩංගුවට ගැනීම නීති විරෝධී නෑChannel News Lanka19/11/2021 by Channel News Lanka19/11/202101967 “මිලේනියම් සිටි” හිදී බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගැනීම කිසිදු නීති විරෝධී ක්‍රියාවක් නොවන බව රණවිරුවකු ලෙස තමා ප්‍රකාශ කරන්නේ යැයි ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල්...
Latest News Trendingදරුවන් අතර කොරෝනා පැතිරේ – පාසැල් වසා දැමීමේ අවදානමක් ?Channel News Lanka18/11/2021 by Channel News Lanka18/11/202101997 දරුවන් අතර කොරෝනා වෛරසය පැතිර යාම ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණය වන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා...
Features Latest News Trendingඉන්දීය මහකොමසාරිස් නිවස වීඩියෝ කළ පාකිස්තානුවෝ 3ක් මාට්ටුChannel News Lanka18/11/2021 by Channel News Lanka18/11/202101979 ඉන්දීය මහකොමසාරිස්වරයාගේ කොළඹ තර්ස්ටන් පාරේ පිහිටි නිළ නිවස වීඩියෝ ගත කිරීම සම්බන්ධයෙන් පාකිස්ථාන ජාතිකයන් තිදෙනකු අත්ඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි. මොවුන් පිරිස අතර පරිගණය...
Business News Latest News Trendingඉන්ධන මිල වැඩි කරනු- වෘත්තීය සමිති ඉල්ලයිChannel News Lanka18/11/2021 by Channel News Lanka18/11/202101983 ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඩීසල් ලීටරයකින් රුපියල් 43 ක්, පෙට්‍රල් ලීටරයකින් රුපියල් 28 ක් සහ භූමිතෙල් ලීටරයකින් රුපියල් 60 ක් මේ වන විට පාඩු ලබන...