Features Hard Talk Latest News Trendingමුරුත්තෙට්ටුවේ ආනන්ද නා හිමි කොළඹ සරසවියේ කුලපති ධූරයටChannel News Lanka02/11/202102/11/2021 by Channel News Lanka02/11/202102/11/202102277 කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපතිධූරයට මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ පත්කරනු ලැබ සිටිති. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම පත්කිරීම සිදුකර තිබේ. මෙම මස 17 වැනි දින සිට...
Latest News Trendingවිදුලි සේවකයෝ යුගදනවි ගිවිසුමට එරෙහිව උසාවි යතිChannel News Lanka02/11/2021 by Channel News Lanka02/11/202102057 කෙරවලපිටිය යුගදනවි තාප විදුලි බලාගාරයේ රජය සතු කොටස්වලින් සියයට 40 ක් අමෙරිකාවේ නිව් ෆෝට්‍රස් නැමැති සමාගමකට ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය බල රහිත කරන්නැයි...
Latest News Trendingඅය-වැයේ විස්තර P.B. කියයිChannel News Lanka02/11/202102/11/2021 by Channel News Lanka02/11/202102/11/202102015 සම්ප්‍රදායික අය වැයකින් එහා ගිය නව දැක්මක් සහ වැඩපිළිවෙළක් මෙවර අයවැයෙන් රටට ඉදිරිපත් කෙරෙනු ඇතැයි තමා විශ්වාස කරන බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා පවසයි....
Latest News Trendingඅපි හැමෝම එක රෑනක සිටිය යුතු බව මහින්ද කියයිChannel News Lanka02/11/202102/11/2021 by Channel News Lanka02/11/202102/11/202101994 දුෂ්කර අවස්ථාවල එකට සිටි, එක අරමුණක් වෙනුවෙන් සටන් කළ සියලු පක්‍ෂ එක රෑනට එකට සිටිය යුතු බවත්, ඒ සමඟිය රැකීම ප්‍රධාන පක්‍ෂය වන ශ්‍රී ලංකා...
Features Latest News Trendingපරිසරය රැකෙන කෘෂි විප්ලවයක් අවශ්‍යයිChannel News Lanka01/11/202101/11/2021 by Channel News Lanka01/11/202101/11/202102042 නවීන විද්‍යාත්මක ශිල්පීය ක්‍රමවේද සහ හුරුපුරුදු භාවිතයන් තුළින් පරිසරය විනාශ නොකර කෘෂි නිෂ්පාදන ඉහළ නැංවීම අප හමුවේ ඇති අභියෝගයක්. දශක ගණනාවක් පුරා නිදන්ගත වකුගඩු රෝගය...
Hard Talk Latest News Trendingහවුලේ ආණ්ඩු හදලා තනි මතයට වැඩ කරන්න ඉඩ දෙන්න බෑChannel News Lanka01/11/202101/11/2021 by Channel News Lanka01/11/202101/11/202102016 හවුල් ආණ්ඩුව හැදුවේ සියලු දෙනා එකතුවී හෙයින් රටේ තීරණාත්මක දේවල් ගැන තීරණ ගත යුත්තේද සියලු දෙනා සාමූහිකව එකතුවී බව තමාගේ අදහස යැයි ජල සම්පාදන අමාත්‍ය...
Hard Talk Latest News Trendingකෑගහන අපිව ආණ්ඩුවෙන් යවන්න හදන්නේ සද්ද නැතිව වැරදි හොඳට කරගන්නයිChannel News Lanka01/11/2021 by Channel News Lanka01/11/202101999 ආණ්ඩුවේ ගැටලු ඉන් පිටතදී කතා කරන්නට වුණේ ඔවුන් සිය හවුල්කාර පක්ෂ සමග අභ්‍යන්තර සාකච්ඡාවක නිරත නොවූ නිසා යැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (1)...
Business News Latest News Trendingරටපුරා නැවතත් ගෑස් හිඟයක්Channel News Lanka01/11/2021 by Channel News Lanka01/11/202101971 ලාෆ් සහ ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් වර්ග දෙකම වෙළෙඳපොල තුළ දැඩි හිඟයක් ඇති වී තිබේ. ගෑස් වර්ග දෙකෙන් එකක්වත් මිලදී ගැනීමට නොහැකි වීමෙන් ගෑස් පාරිභෝගිකයෝ දැඩි...
Latest News Trending03 වැනිදා සිට රට ෂට්ඩවුන් කරනවාChannel News Lanka01/11/2021 by Channel News Lanka01/11/202101982 මෙරට සම්පත් විකිණීමට විරුද්ධව එළැඹෙන 03 වන දා සිදු කරන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ආණ්ඩුව නිසි ප්‍රතිචාර නොදැක්වූ හොත් රට ලොක්ඩවුන් නොව ශට්ඩවුන් කිරීමට කටයුතු...
Features Latest News Trending‘රටක් එක නීතියක්’ ප‍්‍රධානී ඥාණසාර හිමි ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ සිට රට අමතයිChannel News Lanka01/11/202101/11/2021 by Channel News Lanka01/11/202101/11/202101990 “ශ්‍රී ලංකාව තුළ එක රටක්, එක නීතියක් යන සංකල්පය ක්‍රියාත්මක කිරීම” වෙනුවෙන් පිහිටවූ ජනාධිපති කාර්ය සාධක බලකායේ අපේක්ෂිත අරමුණු එහි සාමාජිකයන් සමග එක්ව නොපිරිහෙලා ඉටු...