Features Hard Talk Latest News Trendingවාසු-විමල්-උදයට ආණ්ඩුවෙන් යන්නැයි දන්වයිChannel News Lanka31/10/202101/11/2021 by Channel News Lanka31/10/202101/11/202102029 පක්ෂ රැස්වීමේදී එකක් කතා කර එළියට ගොස් වෙන එකක් කියන විට පොදු ජන පෙරමුණ ලෙස එය ඉවසා සිටීමට නොහැකි බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන්...
Hard Talk Latest News Trendingජාතික සම්පත් කාරයින්ට ඕනෑ LNG කොන්ත්‍රාතුව වැඩි ගාණට චීනයට දෙන්නයි – පතිරණගෙන් චෝදනාChannel News Lanka31/10/202101/11/2021 by Channel News Lanka31/10/202101/11/202102031 ස්වභාවික ද්‍රව වායු (LNG) සැපයීමේ කොන්ත්‍රාතුව ඇමරිකාවට ලබාදීමට එරෙහිව අදහස් දක්වන ආණ්ඩුවේ “ජාතික සම්පත්කාරයින්ට” අවශ්‍ය වී ඇත්තේ එම කොන්ත්‍රාතුව එකට එකක් වැඩි මුදලකට චීනයට ලබාදීමට...
Latest News Trendingලේකම් එක්ක බෑ.. ඉවත් කරන්න..- දිනේෂ්ගෙන් පැමිණිල්ලක්..Channel News Lanka31/10/2021 by Channel News Lanka31/10/202102068 තම අමාත්‍යංශයේ ලේකම්වරයා සමඟ කටයුතු කළ නොහැකි බවට අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අගමැතිවරයාට කරුණු දක්වා තිබේ. අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත දිනේෂ් ගුණවර්ධන...
Business News Latest News Trendingවිෂ පොහොර රැගත් චීන නැව ශ්‍රීලංකා මුහුදට ?Channel News Lanka31/10/2021 by Channel News Lanka31/10/202102026 ආන්දෝලනයකට ලක්ව ඇති විෂ පොහොර බවට පරීක්ෂණ වලින් තහවුරු කර ගෙන ඇති පොහොර තොගය රැගත් චීන නෞකාව මෙරට මුහුදු සීමාවට ඇතුලු වී ඇත. නාවුක ගමනාගමන...
Features Latest News Trendingආණ්ඩුවේ නාඩගම්කාරයන්ට පාඩමක් උගන්වන්නට ප්‍රමිත සැරසෙයිChannel News Lanka31/10/202131/10/2021 by Channel News Lanka31/10/202131/10/202102040 ආණ්ඩුව ඇතුලේ ඉදගෙන කැරලි ගහන නාඩගම් කාරයන්ට අකමැත්තෙන් වුණත් ඉදිරියේදී තීරණයක් ගන්න සිදුවනවා යැයි පර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. රටේ ආර්ථික තත්ත්වය පහළ...
Hard Talk Latest News Trendingමගේ ආණ්ඩුවක් යටතේ ගොවියා අමාරුවේ දාන්නේ නෑChannel News Lanka31/10/2021 by Channel News Lanka31/10/202102054 මගේ ආණ්ඩුවක් යටතේ දී ගොවියට මේ තරම් ප්‍රශ්න ඇති වෙන්ට ද ඉඩ තියන්නේ නැහැ. ගොවියා ගැන මම කොච්චර මේ ආණ්ඩුව එක්ක කතා කරත් මේ ආණ්ඩුව...
Business News Latest News Trendingශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පාඩුව කෝටි තිස් හත් දහස ඉක්මවයිChannel News Lanka30/10/2021 by Channel News Lanka30/10/202102064 ශ්‍රී ලන්කන් එයාර් ලයින් ආයතනය රජයේ බාරයට ගැනීමෙන් පසු එම ආයතනය මේ දක්වා ලබා ඇති පාඩුව රුපියල් කෝටි තිස් හත් දහස් දෙසීය ඉක්මවා ඇතැයි පොදු...
Latest News Trendingසියලු පාසල්වල උ.පෙළ සා.පෙළ පන්ති 8 වැනිදා ඇරඹේChannel News Lanka30/10/2021 by Channel News Lanka30/10/202102071 දිවයිනේ සියලු පාසල්වල 10, 11, 12 සහ 13 ශ්‍රේණි ලබන මස 08 වැනිදා සිට ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. අපොස උසස් පෙළ සහ සාමාන්‍ය...
Business News Latest News Trendingසහල් මිල පාලනය කරන්න පිටරටින් සහල්Channel News Lanka30/10/202130/10/2021 by Channel News Lanka30/10/202130/10/202102105 වෙළඳපොලේ ශිඝ්‍රයෙන් ඉහළ යන සහල් මිල පාලනය කිරීම සඳහා ඉන්දියාව, පාකිස්ථානය හා මියන්මාරය යන රටවලින් සහල් වහාම ආනයනය කිරීමට රජය තීරණය කර ඇත. ඉන්දියාවෙන් සහල්...
Latest News Trendingජනපති ගෝඨාභය ස්කොට්ලන්තය බලා පිටව යයිChannel News Lanka30/10/2021 by Channel News Lanka30/10/202102055 එක්සත් රාජධානියේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව්හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස අද (30)...