වර්ජන තර්ජන වලට වැට-වරාය, ඉන්ධන, බැංකු, ප්‍රවාහන ඇතුළු සේවාවන් 12ක් අත්‍යවශ්‍ය සේවාවන් කෙරේ
වරාය, ඉන්ධන, ප්‍රවාහන, බැංකු ඇතුළු සේවාවන් 12ක් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම ගැසට් නිවේදනය...
