විමල්-ගම්මන්පිල ඉන්න බැරිනම් යනු.. පොහොට්ටුව නැතිනම් ඔවුන් පාර්ලිමේන්තුවේ නෑ..
ආණ්ඩුවේ සිටින්නේ නම් ආණ්ඩුව විවේචනය නොකර ආණ්ඩුවේ රැක ගැනීමට කටයුතු කරමින් සිටින ලෙසත් එසේ නොහැකි නම් ආණ්ඩුවෙන් ඉවත් වන ලෙසත් ආන්ඩුවේ සුළු පක්ෂවල නායකයන්ට පාර්ලිමේන්තු...
