Latest News Trendingආණ්ඩුවේ තවත් සභාපතිවරයෙක් ඉල්ලා අස්වේChannel News Lanka25/10/202126/10/2021 by Channel News Lanka25/10/202126/10/202101967 ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ. පුද්ගලික හේතු මත ධුරයෙන් ඉවත් වන බව මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා...
Sportsබංග්ලාදේශය පරදා ලංකාවට විශිෂ්ඨ ජයක්Channel News Lanka25/10/2021 by Channel News Lanka25/10/202102098 20-20 ලෝක කුසලාන තරගාවලියේ ශ‍්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවති තරගය ජය ගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත් විය. තරගයේ මුලින් පන්දුවට පහර දුන් බංග්දේශය පන්දු...
Hard Talk Latest News Trendingවෛද්‍ය ප්‍රසන්න ගුණසේන ඇමතිවරුන්වත් මායිම් කර නැහැ – රජය ඇතුලෙත් දැඩි අප්‍රසාදයක්Channel News Lanka25/10/202125/10/2021 by Channel News Lanka25/10/202125/10/202102206 රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා නොසලකා අත්තනෝමතිකව කටයුතු කිරීම එම දෙදෙනා අතර ගැටුමට මුල්වී ඇති බව සෞඛ්‍ය ආරංචි...
Latest News Trending World News3.6 magnitude earthquake hits Los Angeles areaChannel News Lanka25/10/202125/10/2021 by Channel News Lanka25/10/202125/10/202102564 The quake hit East Los Angeles at about 7:01 a.m. PST Sunday morning, reaching a depth of about 17 km (10 miles), according to the...
Features Hard Talk Latest News Trendingචීන පොහොර බෑවොත් කෘෂිකර්මය සහ පාරිසරික අනන්‍යතාවය විනාශයිChannel News Lanka24/10/202125/10/2021 by Channel News Lanka24/10/202125/10/202101996 චීනයෙන් ගෙන්වා ඇති කාබනික පොහොර තොගය මෙරටට ගොඩබානවාද නැද්ද යන තීරණය මත මෙරට කෘෂිකර්මයේ සහ පාරිසරික අනන්‍යතාවයේ ඉදිරිය තීරණය වනු ඇතැයි රුහුණු විශ්ව විද්‍යාලයේ කෘෂි...
Hard Talk Latest News Trendingරාජ්‍ය මාධ්‍ය සුදු අලියෙක්Channel News Lanka24/10/2021 by Channel News Lanka24/10/202101970 රජයේ මාධ්‍ය වාණිජ වශයෙන් අසාර්ථක වීම රජයට තවදුරටත් දරා ගත නොහැකි බවත් එක් රජයේ මාධ්‍ය ආයතනයක් නඩත්තු කිරීමට මාසයකට රුපියල් කෝටි හතරකට වැඩි මුදලක් වැයවන...
Features Hard Talk Latest News Trendingහෙට ඡන්දයක් තිබ්බොත් ආණ්ඩුව පරදින බව ඇමැති ශෂීන්ද්‍ර කියයිChannel News Lanka24/10/202125/10/2021 by Channel News Lanka24/10/202125/10/202102012 හෙට ඡන්දයක් පැවැත්වූවොත් රජය ඉන් පරාජයට පත්වන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා පැවසීය. රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිතා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ...
Features Hard Talk Latest News Trendingපාසල් දරුවන්ට නිල ඇඳුම හෝ පහසු සැහැල්ලු ගැලපෙන ඇඳුමකින් පාසලට පැමිණිමට ඉඩChannel News Lanka24/10/202125/10/2021 by Channel News Lanka24/10/202125/10/202101978 පාසල් දරුවන්ට පාසල් නිල ඇඳුම හෝ වෙනත් පහසු සහ සැහැල්ලු ගැලපෙන ඇඳුමකින් සහ පාවහන් යුගළකින් සැරසී පාසලට පැමිණිය හැකි බව අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් (පාසල්...
Latest News Trending World NewsTurkey moves to throw out US envoy and nine othersChannel News Lanka24/10/2021 by Channel News Lanka24/10/202102354 Turkey’s President Recep Tayyip Erdogan has ordered 10 ambassadors, including those from the US, Germany and France, be declared persona non grata. It follows a...
Latest News Trendingරාජා කොල්ලුරේ ඉවතට – වැඩබලන සභාපති වීරසුමනChannel News Lanka24/10/202125/10/2021 by Channel News Lanka24/10/202125/10/202101955 ශ්‍රී ලංකාවේ කොමියුනිට්ස්ට් පක්ෂයේ සභාපති තනතුරින් රාජා කොල්ලුරේ මහතා ඉවත් කළ බව එම පක්ෂය සඳහන් කරයි. කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව කොළඹ පක්ෂ මූලස්ථානයට අද...