Features Hard Talk Latest News Trendingපාප් වහන්සේගෙන් කාදිනල් තුමන්ට ලිපියක්Channel News Lanka23/10/202123/10/2021 by Channel News Lanka23/10/202123/10/202101968 පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලා සිදුකරන සියලු කාර්‍යයන් වෙනුවෙන් අවශ්‍ය සියලු සහයෝගය ලබාදෙන බවට දන්වමින් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ තමා වෙත සිය අත් අකුරින්ම ලිපියක්...
Latest News Trendingමා පත් කලේ සහල්, පරිප්පු මිල බලන්න නම් මගෙන් වැඩක් නෑ..- ජනාධිපතිChannel News Lanka23/10/2021 by Channel News Lanka23/10/202101991 තමන් ජනාධිපතිවරයා ලෙස පත් කරගන්නා ලද්දේ සහල් හා පරිප්පු මිල බැලීමට නම් තමන් ගෙන් වැඩක් නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි. ඒ මහතා මේ...
Features Latest News TrendingSPC සභාපති ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිට යවයිChannel News Lanka23/10/2021 by Channel News Lanka23/10/202101992 රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා තම ධුරයෙන් ඉල්ලා අස්වීමට ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම්දී තිබේ. නමුත් ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ ඔහුගේ තනතුර සඳහා...
Latest News Trendingදිලිත්ගේ පත්තරේට විරුද්දව ජනාධිපති ලේකම් පොලිසි යයිChannel News Lanka23/10/202124/10/2021 by Channel News Lanka23/10/202124/10/202101969 දියර නයිට්‍රජන් පොහොර ඉන්දියාවෙන් ගෙන්වා ගැනීම සඳහා රුපියල් කෝටි 29ක් පෞද්ගලික ගිණුමකට බැර කර ඇති බවට සතිඅන්ත පුවත්පතක් පළ කර ඇති වාර්තාව සම්පූර්ණයෙන් අසත්‍ය සහ...
Business News Latest News Trendingසීනි මිල ඉහළටChannel News Lanka23/10/202124/10/2021 by Channel News Lanka23/10/202124/10/202101995 සුදු සහ දුඹුරු සීනි වර්ග දෙකේම උපරිම සිල්ලර මිලට වඩා රුපියල් 20 ත් 30 ක් අතර ඉහළ මිලකට අද (23) වන විට සීනි අළෙවි කරයි....
Business News Latest News Trending World Newsචීන කාබනික පොහොර නෞකාවට තහංචියක්Channel News Lanka23/10/202124/10/2021 by Channel News Lanka23/10/202124/10/202101993 විවාදයට තුඩුදී තිබෙන චීන සමාගමකින් ආනයනය කළ කාබනික පොහොර රැගත් නෞකාව කොළඹ වරායට ඇතුල්වීමට ඉඩ නොදෙන ලෙස රජය දැනුම්දී ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ...
Latest News Trending World News‘ඩෙල්ටා ප්ලස්’ නව ‘කොවිඩ්’ ප්‍රභේදය ලොව පුරා පැතිරේChannel News Lanka22/10/202123/10/2021 by Channel News Lanka22/10/202123/10/202101986 ‘කොරෝනා’ වයිරසය යළි පැතිරීමේ අවදානමක් ඇති බවත් ‘ඩෙල්ටා ප්ලස්’ නැමැති නව ‘කොවිඩ්’ ප්‍රභේදයක් පිළිබඳව ලෝකයේම අවදානය යොමු වී ඇති බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය...
Hard Talk Latest News Trending‘රට පහලට වැටෙද්දී සමහරු ඩොලර් මිටි ගිලිනවා- විමල් වෙනස් ගමනක් අරඹයිChannel News Lanka22/10/202123/10/2021 by Channel News Lanka22/10/202123/10/202102029 ‘තෙවැනි මඟ’, සඟරාවක භූමිකාවෙන් ඔබ්බට ගොස් මේ රටේ මහජන මනසේ බුර බුරා ඇවිළෙන ‘කෝ අපේ මාවත ?’ කියා අසන පැනයට උත්තර දෙන මහා සංවාද මණ්ඩපයක්...
Business News Hard Talk Latest News Trendingරට තවත් ණයවෙයි-ඕමානයෙන් ඩොලර් මිලියන 3,600ක ණය ගන්නා බව ගම්මන්පිල කියයිChannel News Lanka22/10/202123/10/2021 by Channel News Lanka22/10/202123/10/202101985 ඉන්ධන ආනයනය කිරීම සඳහා ඕමානයෙන් ඩොලර් මිලියන 3,600ක ණයක් ලබාගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය. මෙම ණය මුදලට අමතරව...
Latest News Trendingඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්Channel News Lanka22/10/202123/10/2021 by Channel News Lanka22/10/202123/10/202102220 දිස්ත්‍රික්ක 10ක ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් තිබෙන බවත් උණ රෝගය තිබේ නම් ඩෙංගු වියහැකි බවට අනුමාන කළ හැකි බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා...