Features Latest News Trendingදුෂණ චෝදනා ඇති ඇමතිවරුන් අද හෙටම ඉවතට – දැවැන්ත කැබිනට් සංශෝධනයකුත් එයිChannel News Lanka15/10/202115/10/2021 by Channel News Lanka15/10/202115/10/202102068 දුෂණ චෝදනා සහ වෙනත් විවිධ චෝදනා එල්ලවී ඇති ඇමතිවරුන් ධුර වලින් ඉවත්කර නව ගමනක් ආරම්භ කිරීමට රජයේ ඉහලම නායකයන් තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග...
Features Hard Talkප්‍රේමදාසට බැන්නහම බණ්ඩාරනායක මැතිනිය අනුර ගෙන්නලා කනට ගැහුවාChannel News Lanka15/10/2021 by Channel News Lanka15/10/202102549 වර්තමානයේ දී පිරිහීමකට ලක්ව ඇති රටේ දේශපාලන සංස්කෘතිය ගැන කතිකාවතක් ගොඩනැගීම අවශ්‍ය බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්, හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා පැවසීය....
Latest News Trendingසිසු නායකයන් නිදහස් කරන්නැයි ඉල්ලා විශ්ව විද්‍යාල සිසුන්ගේ විරෝධතාවක් පිටකොටුවේChannel News Lanka14/10/2021 by Channel News Lanka14/10/202102077 කොතලාවල පනතට එරෙහි සිසු විරෝධතාවකදී අත්අඩංගුවට ගත් අන්තරේ කැඳවුම්කරු ඇතුලු සිසු නායකයන් නිදහස් කරන්නැයි ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය හා නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජනව්‍යාපාරය...
Latest News Trendingපසුපෙල මන්ත‍්‍රී විරෝධය පාලනයට වාහනයක් හා මාසික ලක්‍ෂ තුනක් ?Channel News Lanka14/10/2021 by Channel News Lanka14/10/202101990 ආණ්ඩුවේ සිටින පසුපෙළ මන්ත්‍රීවරුන් නැගී සිටීම පාලනය කිරීම සඳහා ඔවුනට වාහන සහ මාසිකව ලක්ෂ තුන බැගින් විශේෂ දීමනාවක් ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බව සමගි...
Business News Hard Talk Latest News Trendingජංගම දුරකථන ග්‍රාහකයන්ට සිය අංකය සමඟම අනෙක් සේවා සපයන්නා වෙත මාරුවීමට අවසරChannel News Lanka14/10/202114/10/2021 by Channel News Lanka14/10/202114/10/202102035 යම් ජංගම දුරකථන ග්‍රාහකයෙක් සිය සේවා සපයන්නා මාරු කිරීමට බලපොරොත්තු වන්නේ නම් සිය අංකය සමඟ ම අනෙක් සේවා සපයන්නා වෙත මාරුවීමට අවසර ලබාදීමට විදුලි සංදේශ...
Business News Features Latest News Trendingක්‍රිප්ටොකරන්සි ශ්‍රී ලංකාව තුළ අනුමත නැහැ – මහ බැංකුවChannel News Lanka14/10/2021 by Channel News Lanka14/10/202102009 ක්‍රිප්ටොකරන්සි පිළිබඳව මහ බැංකුව දරණ ස්ථාවරයේ කිසිදු වෙනසක් සිදුව නොමැති බවත් ශ්‍රී ලංකාව තුළ යම් පුද්ලයෙකු ක්‍රිප්ටොකරන්සි භාවිතයෙන් ගනුදෙනු කරන්නේ නම් එහි අවදානම දැරීමේ වගකීම...
Latest News Trendingරිෂාඩ් බදියුදීන්ට ඇපChannel News Lanka14/10/2021 by Channel News Lanka14/10/202101986 පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මාස හයකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා රුපියල් ලක්ෂ 50ක...
Latest News Trending World Newsනෝර්වේ රාජ්‍යයේ දුනු ඊතල ප්‍රහාරයකින් පස්දෙනෙක් ජීවිතක්ෂයටChannel News Lanka14/10/202114/10/2021 by Channel News Lanka14/10/202114/10/202102122 දුන්නකින් සහ ඊතලවලින් සන්නද්ධ වූ පුද්ගලයකු කළ පහරදීමකින් නෝර්වේ රාජ්‍යයේ කොංග්ස්බර්ග් නුවර පස්දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තවත් දෙදෙනක් තුවාල ලැබූහ. ප්‍රහාරකයා කඩිනමින් අත්අඩංගුවට ගත් බවත්, ඔහු...
Entertainment/Travel/Culture/Architect Latest News Trendingපශ්චාත් උපාධියට ගණකාධිකරණය හැදෑරු යොහානි සංගීතය තෝරාගත් හේතුවChannel News Lanka14/10/2021 by Channel News Lanka14/10/20210832 ලොව පුරා ජනතාවගේ අවධානය දිනාගත් යොහානි ද සිල්වා සංගීතයට යොමුවූ ආකාරය පිළිබඳව පළමුවරට මාධ්‍යට හෙළි කළාය. ඒ මීගමුව ප්‍රදේශයේදී පැවැති මාධ්‍ය හමුවකදීය. “හැමදේම හදිසියේ වුණේ....
Business News Hard Talk Latest News Trendingආණ්ඩුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී NSB සභාපතිනිය හමුවී කිව්වේ මොනවාද ?Channel News Lanka14/10/202114/10/2021 by Channel News Lanka14/10/202114/10/202102296 ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ රුපියල් මිලියන 600 ක පරිඝනක දෘඩකාංග ටෙන්ඩරයකට ආණ්ඩු පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු එම බැංකුවේ සභාපතිනියට බලපෑම් කර ඇතැයි බැංකු සේවකයෝ පවසති....