Latest News Trendingගුරු වර්ජනය අඛණ්ඩව ඉදිරියටChannel News Lanka13/10/202114/10/2021 by Channel News Lanka13/10/202114/10/202102010 ගුරුවර්ජනය අඛණ්ඩව ඉදිරියට ගෙනයන බව ගුරු විදුහල්පති වෘත්තීය සංගම් සඳහන් කරයි. අමාත්‍ය අනුකමිටුවේ වැටුප් යෝජනාව එකවර ක්‍රියාත්මක කරනතුරු ගුරු වර්ජනය අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කරන බවද...
Latest News Trendingජීවන වියදම වැඩියි: වහා පඩි වැඩි කරනුChannel News Lanka13/10/202113/10/2021 by Channel News Lanka13/10/202113/10/202102046 ජීවන වියදම සියයට 200කින් වැඩි වී ඇති හෙයින් මෙවර අයවැයෙන් ජනතාවගේ පඩි වැඩි කරන්නැයි ආණ්ඩුවට බල කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන...
Features Latest News Trendingයොහානි ඉන්දීය සංචාරය නිමාකර යළි දිවයිනටChannel News Lanka13/10/2021 by Channel News Lanka13/10/202102072 ඉන්දීය ජනතාව ශ්‍රී ලංකාව ගැන දැනගෙන සිටියත්, සිංහල භාෂාවක් තියෙනවා කියලා දන්නෙ නැතිව ඉන්න ඇති. ඒ ජනතාව අහපු නැති භාෂාවකින් මම ගීතයක් ගායනා කළා ,...
Latest News Trendingගම්මන්පිල ඉන්ධන මිල බැසිල්ගේ කරපිට තියන වෑයමකChannel News Lanka13/10/202113/10/2021 by Channel News Lanka13/10/202113/10/202102036 ඛනිජ තෙල් මිල අද හෝ හෙට ඉහළ නොයන බවත් ඛනිජ තෙල් සඳහා සහනයක් ලබාදෙන ලෙස මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කර ඇති බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල...
Business News Latest News Trendingසාගතයක් එනවා – ඉන්ධන මිල වැඩි කරනවාChannel News Lanka13/10/202113/10/2021 by Channel News Lanka13/10/202113/10/202102036 ලෝකයේ වසංගතයකින් පසු හැමදාම පැමිණ ඇත්තේ සාගතයක් බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි. මෙරට නිෂ්පාදනය කල නොහැකි ඉන්ධන ගෑස් ආදී භාණ්ඩවල මිල ලෝක...
Business News Latest News Trendingඇමරිකාවේ නිව් ෆෝට‍්‍රස් ලොක්කා ලංකාවට-තවත් ගිවිසුමක් අත්සන් තබන්න සූදානම්-දැවැන්ත වැඩ වර්ජන කැදවයිChannel News Lanka13/10/202113/10/2021 by Channel News Lanka13/10/202113/10/202102158 මෙරට විදුලි බල ක්‍ෂෙත‍්‍රය සම්බන්ධ තවත් ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බව විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති සඳහන් කරති. ඒ සඳහා ඇමරිකාවේ නිවු ෆොට‍්‍රස් සමාගමේ ප්‍රධාන විධායක...
Business News Latest News Trendingඩොලර් 48 කට රටම නැති කල ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම (AASL)Channel News Lanka13/10/202113/10/2021 by Channel News Lanka13/10/202113/10/2021012289 ගුවන් යානා වෙත සේවා සැපයීමේදී ශ්‍රීලංකා ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගමේ අකාර්යක්ෂම භාවය ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට දැඩි බලපෑමක් එල්ල කරමින් ඇතැයි කටුනායක ජාත්‍යන්තර ගුවන්...
Features Latest News Trending Uncategorizedයොහානිගේ රසිකයන් කෝටි 15 පසු කරයිChannel News Lanka13/10/202113/10/2021 by Channel News Lanka13/10/202113/10/202102156 ලොව පුරා ජනප්‍රිය වී සිටින යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වාගේ ‘මැණිකේ මාගේ හිතේ’ ප්‍රතිනිර්මාණ ගීතය’ යූටියුබ් සමාජ මාධ්‍ය ජලයේ නැරඹුම් වාර කෝටි 15 (මිලියන...
Latest News Trending‘සයිනෝෆාම්’ සහ ‘සිනෝවැක්’ චීන එන්නත් ලබා ගත් අවුරුදු 60ට වැඩි වැඩිහිටියන්ට තෙවැනි මාත්‍රාවChannel News Lanka12/10/2021 by Channel News Lanka12/10/202102087 සිරුරේ ප්‍රතිශක්තිය අඩු පුද්ගලයන්ට සහ ‘සයිනෝෆාම්’ සහ ‘සිනෝවැක්’ යන චීන එන්නත් ලබා ගත් අවුරුදු 60 වැඩි වැඩිහිටියන්ට පමණක් මේ මොහොතේ තෙවැනි මාත්‍රාවක් (බූස්ටර් එන්නතක්) ලබා...
Latest News Trendingබන්දුල කහ කෝ ? 1000ක මල්ලක් නැතිව සතොසෙන් කහ ගන්න බැරිලුChannel News Lanka12/10/202112/10/2021 by Channel News Lanka12/10/202112/10/202102051 සතොස මගින් කහ කුඩු අලෙවි කෙරෙන බව සදහන් වූවද කහ කුඩු ග්‍රෑම් සීයක් මිලදී ගැනීමට රුපියල් දහසක ද්‍රව්‍ය ලබා ගත යුතු බවත් ගම්පහ ප්‍රදේශයේ වෙළෙඳහල්වල...