Hard Talk Latest News Trendingදරුවා නිරෝගී නම් එන්නත අවශ්‍ය නැහැ-මහාචාර්ය තිස්ස විතාරණChannel News Lanka12/10/2021 by Channel News Lanka12/10/202102104 නිරෝගී පාසල් සිසුන්ට කොරෝනා මර්දන එන්නත ලබාදීමේ අවශ්‍යතාවක් නැතැයි වයිරසවේදය පිළිබඳ ප්‍රකට විද්‍යාඥයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා පැවැසීය. මේ අතර රටේ කොරෝනා...
Features Latest News Trendingඇමතිගේ දියණියට මගුලක් කතා කල කපුවා පොලිසි යයි-මගුලට ජනපති-අගමැතිත් ඇවිත්Channel News Lanka12/10/2021 by Channel News Lanka12/10/202102090 ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන රාජ්‍ය ඇමැතිවරයකුගේ දියණියට සහකරුවකු සොයා දීමේ කපු ගාස්තුව නුදුන් බවට හංවැල්ල ප්‍රදේශයේ පුද්ගලයෙක් බියගම පොලිසියට පැමිණිලි කර තිබේ. දියණියට සහකරුවකු සොයා...
Latest News Trendingඉන්දීය යුද හමුදා ප්‍රධානියා මෙරට සංචාරයකChannel News Lanka12/10/202112/10/2021 by Channel News Lanka12/10/202112/10/202102032 ඉන්දීය යුධ හමුදාපති ජෙනරාල් මනෝජ් මුකුන්ද් නාරාවේන් (Manoj Mukund Naravane) මහතා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සදහා අද(12) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය . එතුමා...
Latest News Trendingපෞද්ගලික අංශයේ විශ්‍රාම යාමේ අවම වයස අවුරුදු 60 දක්වා දික් වෙයිChannel News Lanka12/10/2021 by Channel News Lanka12/10/202102186 පෞද්ගලික අංශයේ සේවකයින් විශ්‍රාම යාමේ අවම වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමට අදාළ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. පෞද්ගලික අංශ සේවකයන්...
Business News Latest News Trendingපෙට‍්‍රල්-ඩීසල් පාඩු ගැන ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සභාපති කියන කතාවChannel News Lanka12/10/202113/10/2021 by Channel News Lanka12/10/202113/10/202102063 ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ යාමත් සමග අද වන විට මෙරට පෙට්‍රල් ලීටරයකින් පාඩුව රුපියල් 14.56 දක්වා ඉහළ ගොස් ඇතැයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සභාපති...
Business News Latest News Trendingපාන් මිලත් රුපියල් පහකින් ඉහළටChannel News Lanka11/10/202111/10/2021 by Channel News Lanka11/10/202111/10/202102107 පාන් මිල අද (11) රාත්‍රියේ සිට වැඩි කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. ඒ අනුව ග්‍රෑම් 450ක පාන් ගෙඩියක් රුපියල් 5කින්...
Business News Latest News Trendingසුදුලූනු වංචාව සම්බන්ධයෙන් ලක් සතොස ලොක්කෝ අත්අඩංගුවටChannel News Lanka11/10/2021 by Channel News Lanka11/10/202102025 සතොසේ සිදුවූ සුදුලූනු වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (11) තවත් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට ගැනුණේ ලක් සතොසේ මිලදී ගැනීම් පිළිබඳ සහකාර...
Latest News Trendingපොහොර ඉල්ලා දෙහිඅත්තකණ්ඩිය,මින්නේරිය ගොවීහු පාරට බසිතිChannel News Lanka11/10/202111/10/2021 by Channel News Lanka11/10/202111/10/202102049 මෙවර මාස් කන්නයේ වගා කටුතු සදහා පොහොර ලබා දෙන ලෙස රජයට බලකරමින් දෙහිඅත්තකණ්ඩිය නගරයේදී උද්ඝෝෂණයක් අද දහවල් පැවැත්වුණි. ජලය ලබා දුන්නත් නියමිත වෙලාවට පොහොර නොලැබුණහොත්...
Latest News Trendingඅසාද් සාලිගේ පෙත්සම විභාගයට අවසරChannel News Lanka11/10/202111/10/2021 by Channel News Lanka11/10/202111/10/202102051 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමාව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම තුළින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ප්‍රකාශ කරන ලෙසත් ,...
Business News Latest News Trendingසුදුලූනු වංචාව ගැන හොයන්න සතොස පරිගණක සී.අයි.ඩීයටChannel News Lanka11/10/2021 by Channel News Lanka11/10/202102110 සුදුලූනු වංචාවට අදාළව දත්ත වෙනස් කළ බව කියන ලංකා සතොස ආයතනයේ පරිගණක සම්බන්ධයෙන් ඩිජිටල් වෝහාරික පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. අපරාධ පරීක්ෂණ...