Latest News Trendingචොකා මල්ලිගේ අභියාචනා පෙත්සම සලකා බැලීමට දින නියම කරයිChannel News Lanka04/10/202105/10/2021 by Channel News Lanka04/10/202105/10/202102061 පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතාට නියම කර ඇති මරණ දඬුවම ඉවත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති අභියාචනා පෙත්සම සලකා බැලීමට දින නියම කර තිබෙනවා. මෙම...
Latest News Trendingසුදු ලූනු ගැන බන්දුල ගුණවර්ධනගෙන් පමණක් ප්‍රශ්න කිරීම ගැටළු සහගතයිChannel News Lanka04/10/202105/10/2021 by Channel News Lanka04/10/202105/10/202101983 සතොස සුදු ලූනු, උඳු සහ සීනි වංචා සම්බන්ධයෙන් තොරතුරු රැසක් හෙළිවී තිබියදී විධිමත් පරික්ෂණයක් සිදු නොකරන්නේ මන්දැයි සමගි ජන බලවේගය මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ...
Latest News Trendingරියදුරු බලපත්‍ර වලංගු කාල සීමාව වසරකින් දික් කරයිChannel News Lanka04/10/2021 by Channel News Lanka04/10/202102011 මෝටර් වාහන රියදුරු බලපත්‍ර වලංගු කාල සීමාව තාවකාලිකව දීර්ඝ කිරිමට ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කටයුතු කර ඇත. ඒ අනුව 2021 අප්‍රේල් මස 01 දිනයෙන්...
Latest News Trendingෆේස්බුක්, වට්ස්ඇප්,ඉන්ස්ටග්‍රෑම් බිඳවැටිම්Channel News Lanka04/10/2021 by Channel News Lanka04/10/202101944 ෆේස්බුක්, වට්ස්ඇප් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය බිඳවැටිමකට ලක්ව ඇති බව වාර්තා වෙයි. මෙම තත්ත්වය ලොව බොහෝ රටවලට බලපා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි....
Latest News Trendingත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කරනවා-ජනපති යුරෝපා සංගම් නියෝජිතයන්ට කියයිChannel News Lanka04/10/2021 by Channel News Lanka04/10/202101950 ඉතිහාසයේ කිසිදු කාලපරිච්ඡේදයක ඒකාධිපති හෝ ඒකාධිකාරී රාජ්‍යයක් නොවූ කලාපයේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් තුළින්ම ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි....
Latest News Trendingඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හා ඉන්දීය විදේශ ලේකම් ඉන්දු – ලංකා සබඳතා ගැන සාකච්ඡාවකChannel News Lanka04/10/2021 by Channel News Lanka04/10/202101986 නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා අද (4) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වූයේය. අරලියගහ මන්දිරයේදී මෙම...
Business News Latest News Trendingකොරෝනා හැදුනු අයට තවත් ලෙඩ නවයක්Channel News Lanka04/10/202104/10/2021 by Channel News Lanka04/10/202104/10/202101965 කොවිඩ් රෝගයට ගොදුරුවූ පුද්ගලයන් අතරේ දිගුකාලීනව දක්නට ලැබෙන රෝග ලක්ෂණ (පසු බලපෑම් )නමයක් නව අධ්‍යයනයකින් හඳුනාගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද...
Latest News Trendingසමගි ජනබලවේගයේ බෙදීමක් නැහැChannel News Lanka04/10/2021 by Channel News Lanka04/10/202101987 රටේ ප්‍රශ්න වසන් කිරීමට විපක්ෂයේ බෙදීමක් ඇතැයි පෙන්වීමට ආණ්ඩුව උත්සාහ කළත් සමගි ජන බලවේගය සමගියෙන් ඉදිරියට යන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල...
Latest News Trendingජනපති යළි ශ්‍රීලංකාවටChannel News Lanka04/10/2021 by Channel News Lanka04/10/202102029 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (04) උදෑසන යළි දිවයිනට පැමිණියේය. ඒ මහතා පසුගියදා එක්සත් ජාතීන්ගේ 76වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගීවීම සඳහා අමෙරිකා එක්සත් ජනපදය වෙත...
Business News Latest News Trending World NewsPANDORA PAPERS – වත්කම් සැඟවූ ලෝක ප්‍රබලයින් අතර නිරූපමා රාජපක්ෂත්Channel News Lanka04/10/2021 by Channel News Lanka04/10/202102024 ලෝක නායකයින්, දේශපාලකයින් සහ ප්‍රකෝටිපතියන්ගේ රහස්‍ය ධනය සහ ගනුදෙනු සම්බන්ධයෙන් තොරතුරු රැසක් මේ වනවිට හෙළිදරව් වී තිබේ. පැන්ඩෝරා ලේඛන (PANDORA PAPERS) ලෙස නම් කර ඇති...