Latest News Trendingඉන්දීය විදේශ ලේකම් දළදා සමිදුන් වැඳ පුදාගනීChannel News Lanka04/10/2021 by Channel News Lanka04/10/202101985 තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා මහනුවරට ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන් වැද පුදා...
Latest News Trendingරියදුරු බලපත්‍ර පරීක්ෂාවට පොලිස් නිලධාරීයාට අමාත්‍යංශ ලේකම් දුන් ස්ථාන මාරුව ඇමති අවලංගු කරලාChannel News Lanka04/10/202104/10/2021 by Channel News Lanka04/10/202104/10/202102062 දක්ෂිණ අධිවේගී අපරැක්ක පිවිසුමේදී අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයකු බව කියූ අයකුගේ රියැදුරු බලපත්‍රය පරීක්ෂා කළැයි උරණ වී පොලිස් නිලධාරියකුට බැණ තර්ජනය කර වෙනත් ස්ථානයකට මාරු කළැයි...
Latest News Trendingෂාරුක් ඛාන්ගේ පුතා ආර්යන් ඛාන් පොලිස් අත්අඩංගුවටChannel News Lanka03/10/202103/10/2021 by Channel News Lanka03/10/202103/10/202102151 සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ පුතු ආර්යන් ඛාන් ඇතුළු 13 දෙනකු මුම්බායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඒ, මත්කුඩු ළඟ තබා...
Business News Hard Talk Latest News Trendingලක් සතොසේ තවත් වංචාවක් ගැන තොරතුරු සී.අයි.ඩීයටChannel News Lanka03/10/202103/10/2021 by Channel News Lanka03/10/202103/10/202102009 රජයට අලාභ වන පරිදි රුපියල් කෝටි 170කට අධික පිරිවැයක් දරමින් සතෝස ඉදිකිරීම් හා ඉංජිනේරු සමාගම හරහා ලක් සතොසට භාණ්ඩ මිලදී ගැනීමේ ගනුදෙනුවක් සම්බන්ධයෙන් කරුණු අනාවරණය...
Latest News Trendingඉන්දියාව සහ ලංකාව එක්ව යුද අභ්‍යාසයකChannel News Lanka03/10/202103/10/2021 by Channel News Lanka03/10/202103/10/202102008 අටවැනි වරටත් පැවැත්වෙන ‘ඉන්දු ලංකා ‘මිත්‍ර ශක්ති’ යුද අභ්‍යාසය’ අම්පාර යුද හමුදා සටන් පුහුණු පාසලේදී ආරම්භ වන බව යුද හමුදාව පවසයි. ඉන්දීය යුද හමුදාවේ නිලධාරීන්...
Latest News Trendingවෛද්‍යවරුන්ගේ 7 වැනිදා සිට දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට සැරසෙතිChannel News Lanka03/10/202103/10/2021 by Channel News Lanka03/10/202103/10/202102015 වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු නිසි ක්‍රමවේදයකට හා කඩිනමින් සිදුනොවනනේ නම් මේ මස 7 වැනිදා සිට දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගන්නා බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය කියයි. වෛද්‍යවරුන්ගේ...
Latest News Trendingඉන්දීය විදේශ ලේකම් ත්‍රි‘මලේ තෙල් ටැංකි නිරීක්ෂණය කරයිChannel News Lanka03/10/2021 by Channel News Lanka03/10/202102007 මෙරට නිල සංචාරයක නිරත ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා අද (03) දහවල් ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ බව...
Features Latest News Trending World NewsLavish Russian wedding for Tsar’s descendantChannel News Lanka03/10/202103/10/2021 by Channel News Lanka03/10/202103/10/202102477 A descendent of Russia’s Romanov monarchy, which was toppled in the 1917 revolution, has married in a lavish ceremony in St Petersburg. Grand Duke George...
Latest News Trendingනාමයෝජනා දෙන විට වත්කම් බැරකම් ප්‍රකාශ අනිවාර්ය කෙරේ !Channel News Lanka03/10/2021 by Channel News Lanka03/10/202101998 දේශපාලන පක්ෂ නාම යෝජනා බාර දෙන අවස්ථාවේදීම අපේක්ෂකයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කළ යුතු බවත් මැතිවරණ ආචාර ධර්ම නීතිගත කිරීමටද කටයුතු කළ යුතු...
Features Hard Talk Latest News Trendingසුදු ළූණු වංචා චෝදනා ගැන කලකිරුණු ඇමති බන්දුල දේශපාලනයෙන් සමුගැනීමේ සූදානමින්?Channel News Lanka03/10/202104/10/2021 by Channel News Lanka03/10/202104/10/202102042 සුදු ළූණු වංචාවට තමන් සම්බන්ධ බවට ඔප්පු කළහොත් ඒ සැණින් තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් හා අමාත්‍ය ධූරයෙන් ඉවත්වන අතර සදහටම ලාංකීය දේශපාලනයට සමුදෙන බව වෙළෙඳ අමාත්‍ය...