Latest News Trendingහදිසි නීතියෙන් ජනතාව මර්දනය කළොත් උසාවි යනවාChannel News Lanka11/09/202112/09/2021 by Channel News Lanka11/09/202112/09/202102000 ආණ්ඩුව හදිසි නීතිය යටතේ ජනතාව මර්දනය කරන රෙගුලාසි ගෙනාවොත් ඊට එරෙහිව අධිකරණයට යන බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය....
Latest News Trendingයොහානිගේ ‘මැණිකේ මාගේ හිතේ’ ගීතය ‘යූටියුබ්’ පරිශිලකයන් කෝටි 10 පසු කරයිChannel News Lanka11/09/202112/09/2021 by Channel News Lanka11/09/202112/09/202102042 ජනප්‍රිය යොවුන් කලා ශිල්පිනියක් වන යොහානි ද සිල්වා ගයනා කරන ‘මැණිකේ මාගේ හිතේ’ ගීතය ‘යූටියුබ්’ සමාජ මාධ්‍ය ජලයේ පරිශිලකයන් කෝටි 10 පසු කළේය. ‘මැණිකේ මාගේ...
Latest News Trendingනව සීමාවලින් විදුලි උපකරණ සීඝ‍්‍රයෙන් මිල ඉහලටChannel News Lanka11/09/2021 by Channel News Lanka11/09/202102010 අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයේදී පනවන ලද නව සීමා හේතුවෙන් එම භාණ්ඩ වල මිල අවම වශයෙන් 40% කින් වත් ඉහළ යනු ඇතැයි ආනයනකරුවෝ කියා සිටිති. මෙතෙක්...
Latest News Trendingකබ්රාල් අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු ලේකම්ට සදුදා බාරදෙයිChannel News Lanka11/09/2021 by Channel News Lanka11/09/202102007 මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ,රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට අනිද්දා (13) බාරදීමට...
Latest News Trendingරන්ජන්ට සමාව ඉල්ලා චන්ද්‍රිකා ජනපතිට ලියයිChannel News Lanka11/09/2021 by Channel News Lanka11/09/202101995 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පියෙකු ද වන රංජන් රාමනායක මහතා ට ජනාධිපති සමාව දෙන්නැයි ඉල්ලමින් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය ජනාධිපති ගෝඨාභය...
Latest News Trendingඅගමැති මහින්ද ඉතාලිය බලා පිටත් වේChannel News Lanka10/09/2021 by Channel News Lanka10/09/202101997 අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉතාලියේ සංචාරයක් සඳහා අද අළුයම දිවයිනෙන් පිටත් ගොස් තිබේ. යුරෝපයේ පැරනිම විශ්ව විද්‍යාලයක ආරම්භක සැසියේ ප්‍රධාන දේශනයක් සිදු කිරීම සඳහා ඒ...
Latest News Trendingආර්ථික අර්බුදය අස්සේ ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන් 50කට අධීක්‍ෂණ මන්ත්රී ධුරChannel News Lanka10/09/2021 by Channel News Lanka10/09/202101994 ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 50 ඉක්මවූ ප්‍රමාණයක් සඳහා ව්‍යාපෘති අධීක්ෂණ මන්ත්රී ධුර ලබා දීම සඳහා කටයුතු සූදානම් වෙමින් පවතී. ඒ අනුව තම ප්‍රදේශයේ ක‍්‍රියාත්මක රජයේ...
Latest News Trendingසිත් රිදවන සිදුවීම් මගේ විශ්‍රාමය සති හයකින් ඉක්මන් කලා – මහ බැංකු අධිපතිChannel News Lanka10/09/2021 by Channel News Lanka10/09/202102026 මහ බැංකු අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් මහතා එළඹෙන 14 වැනිදා සිය ධූරයෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙන බව විශේෂ ප්‍රකාශයක් ලබා දෙමින් සඳහන්...
Latest News Trendingඇමැති චමල්ටත් කොවිඩ්Channel News Lanka10/09/2021 by Channel News Lanka10/09/202102295 වාරිමාර්ග අමාත්‍ය, රාජ්‍ය ආරක්ෂක, ආපදා කළමනාකරණ සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාටද කොවිඩ් වයිරසය ආසාදනයවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඔහු කොළඹ පෞද්ගලික රෝහලකට...
Latest News Trendingනිරෝධායන ඇඳිරි නීතිය තවත් සතියකින් දික් කරයිChannel News Lanka10/09/2021 by Channel News Lanka10/09/202102033 කොරෝනා පැතිරීම පාලනය කිරීම සඳහා රටපුරා පනවණු ලැබ ඇති නිරෝධායන ඇදිරි නීතිය තවත් සතියක කාලයකට දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත. මේ අනුව නිරෝධායන නීතිය...