Latest News Trendingහදිසි නීතිය නිසා රැකියාවට යාම අනිවාර්යයි-ඒත් බස් නැහැ-ආයතන ප්‍රධානීහු නිහඬයිChannel News Lanka10/09/2021 by Channel News Lanka10/09/202102067 පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක නොවෙද්දී හදිසි නීතිය යටතේ ඇතැම් රාජ්‍ය ආයතනවල සේවකයන් සදහා සේවයට වාර්තා කිරීම අනිවාර්ය කිරීම නිසා රාජ්‍ය සේවකයෝ දැඩි අපහසුවට පත්ව සිටිති....
Latest News Trending Uncategorizedයකඩ අලෙවියෙන් කෝටි ගණනක අලාභයක් ගැන දුම්රිය වෘත්තිය සමිති ජනපතිට ලියයිChannel News Lanka09/09/2021 by Channel News Lanka09/09/202102016 දුම්රිය දෙපාර්තමේන්තුව භාවිතයෙන් ඉවත් කල පරණ යකඩ මෙට්‍රික්ටොන් 3000 ක් හෙවත් කිලෝ ලක්ෂ 30 ක් රුපියල් කෝටි ගණනක අලාභයක් වන ආකාරයට විකිණීමට ප්‍රවාහන අමාත්‍යාංශයේ සහ...
Latest News Trendingත්‍රස්තවාදය වැළක්වීමේ පනත ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සමාලෝචනය කළ යුතුයිChannel News Lanka09/09/2021 by Channel News Lanka09/09/202102001 මෙරට තුළ ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල වන ලෙසට සමාලෝචනය කළයුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය කියා සිටී. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම්...
Latest News Trendingජංගම දුරකතන, රූපවාහිනී ඇතුළු භාණ්ඩ රැසකට ආනයන සීමාChannel News Lanka09/09/202109/09/2021 by Channel News Lanka09/09/202109/09/202102103 අත්‍යවශ්‍ය නොවන තෝරාගත් භාණ්ඩ මෙරටට ගෙන්වීමේ දී 100%ක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවයක් වහාම ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත. මේ බව දන්වමින්...
Latest News Trendingතවත් ඇන්ටිජන් ජාවාරමක්.. එක සමාගමකට පමණක් ටෙන්ඩර කැදවයිChannel News Lanka09/09/2021 by Channel News Lanka09/09/202101979 එක් සමාගමකට පමණක් ඇන්ටිජන් ටෙස්ට් කට්ටල ගෙන්වීමට හැකි පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඩෙන්ඩර කැදවා ඇති බවත්, ආණ්ඩුව කඩා වැටීමට පෙර ඡන්දයට උදව් කළ ගජ මිතුරන්ට...
Latest News Trendingකබ්රාල් ගැන කැබිනට් ඇමතිවරුන් අතර කතාබහක්Channel News Lanka09/09/2021 by Channel News Lanka09/09/202101969 මහ බැංකුවේ අධිපති ධුරයට තමා නැවත යන බවට පැතිර යන ආරංචිය තමා ප්‍රතික්ෂේප කරන්නේ හෝ තහවුරු කරන්නේ හෝ නැතැයි මුදල්,ප්‍රාග්ධන වෙළෙඳපොළ, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය...
Latest News Trendingඒලියන්ත වයිට්ට කොරෝනා-ඔහු කුණ්ඩලිනී ශක්තියෙන් ලංකාවේ කොරෝනා පරදා ඉන්දියාවටද සහාය දුන් අයෙක්…Channel News Lanka09/09/2021 by Channel News Lanka09/09/202101947 වෛද්‍ය ඒලියන්ත වයිට් මහතාට හා ඔහුගේ පවුලේ සාමාජිකයන්ට කොරෝනා වෛරසය ආසාදන වී ඇති බව වාර්තාවේ. ඒ මහතා මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින්...
Latest News Trendingරජය පාප් වහන්සේත් නොමග යවන්න හදනවාChannel News Lanka08/09/202108/09/2021 by Channel News Lanka08/09/202108/09/202101996 අග්‍රාමාත්‍යවරයා සහ විදේශ කටයුතු ඇමතිවරයා ඉතාලි සංචාරයේදී වතිකානයට ගොස් බොරු කියා පාප් වහන්සේ පවා නොමග යැවීමට උත්සාහ ගන්නා බව පෙනෙන්නේ යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ...
Hard Talk Latest News TrendingScholarship to Sri Lankan studentsChannel News Lanka08/09/2021 by Channel News Lanka08/09/202102551 The High Commission of India Colombo announces scholarships to Sri Lankan nationals under the Ayush Scholarship Scheme for UG/PG/PhD courses in Ayurveda, Yoga, Unani, Siddha...
Latest News Trendingසහල් තොග මිල පහතටChannel News Lanka08/09/2021 by Channel News Lanka08/09/202102111 සහල් තොග මිල පහත බැස ඇතැයි පිටකොටුව තොග වෙළෙන්දෝ පවසති. පිටකොටුව තොග වෙළෙඳපොළේ අද සවස්වන විට සුදු හා රතු කැකුළු සහල් කිලෝවක තොග මිල රුපියල්...