Business News Latest News Trendingආහාර ද්‍රව්‍ය කිහිපයක් මත විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක්Channel News Lanka14/08/202114/08/2021 by Channel News Lanka14/08/202114/08/202101980 විශේෂ වෙළෙඳ භාණ්ඩ මත බදු පනවමින් සහ මීට පෙර නිකුත්කර තිබූ ගැසට් නිවේදන අවලංගු කරමින් නව අති විශෙෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබේ. හාල්මැස්සන්, කරවල, චීස්...
Latest News Trendingදිනකට 250 ඉක්මවා කොරෝනාවෙන් මැරෙනවා..- GMOAChannel News Lanka14/08/2021 by Channel News Lanka14/08/202101968 මෙරට දිනකට කොරෝනා ආසාදන වන රෝගීන් සංඛ්‍යාව 5000 ඉක්මවමින් ඇති බවත් මියයන සංඛ්‍යාව 250 ඉක්මවා ඇති රෝහල්වලින් නිල නොවන වාර්තා ලැබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ...
Latest News Trendingපළාත් අතර දැඩි රැකවල්Channel News Lanka14/08/202114/08/2021 by Channel News Lanka14/08/202114/08/202101977 පළාත් අතර සංචරණ සීමා පණවා ඇති හෙයින් සංචාරණ සීමා උල්ලංඝනය කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසියට අමතරව ත්‍රිවිධ ත්‍රිවිධ හමුදාවේ විශාල පිරිසක් යොදවා ඇති බව...
Latest News Trendingරට වහන්නේ නෑ. ජනපති යළි ප්‍රකාශ කරයිChannel News Lanka13/08/202113/08/2021 by Channel News Lanka13/08/202113/08/202101979 රට වසා දැමීමක් නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොරෝනා මර්දන කමිටු රැස්වීමේදී යළිත් වරක් ප්‍රකාශ කර ඇත. රට වසා දැමීම වෙනුවට එන්නත්කරණ වැඩ පිළිවෙළ...
Latest News Trendingමේ ආණ්ඩුවෙන් පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටුවෙයි කියා කිසිම විශ්වාසයක් නැහැ – කාදිනල් හිමිChannel News Lanka13/08/2021 by Channel News Lanka13/08/202102055 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සම්පූර්ණ සත්‍ය හෙළි හෙළිදරව් කරන්නැයි ඉල්ලා තමා ජනාධිපතිවරයාට යොමු කළ ලිපියට ලැබුණු පිළිතුර ප්‍රශ්නයෙන් ලිස්සායන සුළු එකක් බවත් එය ප්‍රතික්ෂේප...
Latest News Trendingහිටපු ඇමැති මංගලටත් කොරෝනාChannel News Lanka13/08/2021 by Channel News Lanka13/08/202102017 හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාද කොරෝනා ආසාදනයවීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. ඔහුට කොරෝනා ආසාදනයවී ඇතැයි තහවුරුවී ඇත්තේ පී.සී.ආර් පරීක්ෂණයකදීය. සමරවීර මහතාට කොරෝනා ආසාදනයවී ඇතැයි තහවුරුවීමෙන් පසුව...
Latest News Trendingඇමති ප්‍රසන්න,බිරිය ලේකම්වරු දෙදෙනකුට කොරෝනාChannel News Lanka13/08/2021 by Channel News Lanka13/08/202101976 වේවැල්, පිත්තල,මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාටද ඔහුගේ බිරිඳට සහ ලේකම්වරුන් දෙදෙනෙකුටද කොරෝනා ආසාදනයවී ඇතැයි තහවුරු වී ඇත. පාර්ලිමේන්තු...
Latest News Trendingසජබ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවලංගු කරයිChannel News Lanka13/08/2021 by Channel News Lanka13/08/202101984 ලබන සතියේ පවත්වන්නට නියමිතව තිබූ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම වහාම අත්හිටුවීමට පියවර ගෙන තිබේ. විපක්ෂ නායක සජිත් පේමදාස මහතා ලබාදුන් උපදෙස් මත මෙම...
Latest News Trendingපාර්ලිමේන්තු රැස්වීම් කල් යන ලකුණුChannel News Lanka13/08/202113/08/2021 by Channel News Lanka13/08/202113/08/202101977 කොරෝනා අවදානම සැලකිල්ලට ගෙන ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම්ද කල් දැමීමට බොහෝ දුරට ඉඩ ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. මේ අතර පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව...
Latest News Trendingකොරෝනා මෘතදේහ ආදාහනය නොමිලේ.. පුච්චන්න ගෑස් නොමිලේ..Channel News Lanka13/08/202113/08/2021 by Channel News Lanka13/08/202113/08/202101938 කොරෝනා ආසාදනයෙන් මිය යන පුද්ගලයාගේ මෘත දේහ ආදාහනයේ දී ඔවුන්ගේ පවුල්වලින් කිසිදු මුදලක් අය නොකිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව ඒ සඳහා මුදල් අය...