Latest News TrendingPCR සහ ඇන්ටිජන් මිල නියාමනය කරමින් ගැසට් නිවේදනය නිකුත් කෙරේChannel News Lanka12/08/2021 by Channel News Lanka12/08/202101961 PCR පරීක්ෂණ සහ ඇන්ටිජන් පරීක්ෂණ සඳහා මිල නියාමනයට අදාළ ගැසට් නිවේදනය නිකුත්කර තිබේ. පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් එම ගැසට් නිවේදනය නිකුත්කර ඇත. ඒ අනුව පුද්ගලික...
Latest News Trendingලොක්ඩවුන් බැරිනම් ’’ලොකප්’’ කරන්නChannel News Lanka12/08/2021 by Channel News Lanka12/08/202101994 ඉදිරි සති දෙක වඩාත් තීරණාත්මක හෙයින් රට”ලොක්ඩවුන්”(සම්පූර්ණයෙන්ම වැසීම) කළ නොහැකි නම් “ලොකප්” ( පුද්ගල සංචරණය පාලනය ) කරන්නැයි රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද...
Latest News Trendingඔක්සිජන් අවශ්‍යතාව උපරිම මට්ටමටChannel News Lanka12/08/2021 by Channel News Lanka12/08/202101992 රෝහල්වල ඔක්සිජන් අවශ්‍යතාව උපරිම මට්ටමට පැමිණ ඇතැයි සෞඛ්‍යය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවැසීය. මේ අතර මෙරට...
Latest News Trendingදෛනික කොවිඩ් මරණ 156Channel News Lanka12/08/2021 by Channel News Lanka12/08/202101956 කොවිඩ් ආසාදිතවූ තවත් 156 දෙනකු මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේය. ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව...
Latest News Trendingශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ දහයකින් මැතිවරණ කමිටුවට යෝජනාChannel News Lanka12/08/2021 by Channel News Lanka12/08/202101981 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ 10ක් මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සිය යෝජනා ඉදිරිපත් කර ඇත. එම...
Latest News Trendingරාජ්‍ය ඇමතිනී සුදර්ශනී දුන් ආදර්ශයChannel News Lanka12/08/2021 by Channel News Lanka12/08/202101978 කොරෝනා අවදානම සැලකිල්ලට ගෙන කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ පුතාගේ විවාහ මංගල්‍ය උත්සවයද කල් දමා ඇත. මේ අතර විවාහ මංගල්‍ය උත්සව...
Latest News Trendingමෙරටින් අලුත් කොරෝනා වෛරස ප්‍රභේදයක් ගැන අනතුරු හැඟවේChannel News Lanka11/08/2021 by Channel News Lanka11/08/202101952 ඩෙල්ටා වෛරස ප්‍රභේදය මෙරට තුළ ඉතා සීග්‍රයෙන් පැතිර යන බැවින් අලුත් ප්‍රභේදයක් බිහිවීමේ හැකියාවක් පවතින බවට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අනතුරු අඟවයි. කොළඹදී පැවති මාධ්‍ය...
Latest News Trendingඅවශ්‍යම සේවකයන් හැර අනෙක් අය සේවයට ගෙන්වන්න එපාChannel News Lanka11/08/2021 by Channel News Lanka11/08/202101957 ආයතනයවල රාජකාරි සඳහා තමන්ට අවශ්‍යම අය පමණක් ගෙන්වාගන්නැයි තමා ආයතන ප්‍රධානීන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති...
Latest News Trendingකොවිඩ් වැළඳුනු ගැබිනි මවුවරු 700ක් රෝහල්වලChannel News Lanka11/08/202111/08/2021 by Channel News Lanka11/08/202111/08/202102008 ගැබිණි මවුවරුන් 700ක් පමණ කොවිඩ් ආසාදනයවී රෝහල්වල සිටින බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය ලංකාදීපයට පැවසුවාය. ගර්භනී මවුවරුන් 19 දෙනෙකු...
Latest News Trendingකොවිඩ් ආසාදිත දරුවන් නිවෙස්වල ම තබා ප්‍රතිකාර කිරීම ඇරඹේChannel News Lanka11/08/2021 by Channel News Lanka11/08/202101958 වයස අවුරුදු 2ට වැඩි කොවිඩ් ආසාදිත දරුවන් ට නිවසේ රඳවා ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය මේ වන විට ආරම්භ කර ඇති බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ...