Latest News Trendingමේ මාසය ඉතා අවදානම්Channel News Lanka11/08/2021 by Channel News Lanka11/08/202101960 මේ මාසය ඉතා අවදානම් බවත් කොවිඩ් මරණ 48.8% කින් ඉහළ ගොස් ඇති බවත් කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය. කොවිඩ් රෝගීන්...
Latest News Trendingකොරෝනාවෙන් මෙන්ම ජනතාවට ආණ්ඩුවෙනුත් ආරක්ෂා වෙන්න වෙලාChannel News Lanka11/08/2021 by Channel News Lanka11/08/202101965 පවතින තත්වය හමුවේ ජනතාවට කොරෝනාවෙන් මෙන්ම ආණ්ඩුවෙන්ද ආරක්ෂා වීමට සිදුව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. පුරවැසි ජීවිත සමඟ කරනු ලබන සෙල්ලම පසෙකින්...
Latest News Trendingරිෂාඩ් 18 තෙක් රිමාන්ඩ්Channel News Lanka10/08/2021 by Channel News Lanka10/08/202101993 හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ලබන 18 තෙක් රිමාන්ඩ් ගත කරන්නැයි කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...
Latest News Trendingසති හතරකට රට වහන්න: සෞඛ්‍ය අංශ ඉල්ලයිChannel News Lanka10/08/2021 by Channel News Lanka10/08/202101967 ශීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් වසංගතය පාලනය සඳහා අවම වශයෙන් සති හතරකටවත් රට වසා දමා නිරෝධායන ඇඳිරි නීතිය පනවන්නැයි සෞඛ්‍ය බලධාරීන් රජයෙන් ඉල්ලීමක් කර ඇත. රෝගීන්...
Latest News Trendingසංචරණ සීමා ඉතා දැඩි කරයි.. නව ගැසට් නිවේදනයක් එයි..Channel News Lanka10/08/2021 by Channel News Lanka10/08/202101981 පවතින කොරෝනා වෛරස ව්‍යාප්තිය මත ජනතාව ඒකරාශී වීම තවදුරටත් සීමා කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී තිබේ. ඒ අනුව ඊට අදාළ නව ගැසට් නිවේදනයක් නිකුත්...
Latest News Trendingඩෙල්ටා බෝම්බය පුපුරලා අවසන්… ඉදිරි සති තුන තීරණාත්මකයිChannel News Lanka10/08/2021 by Channel News Lanka10/08/202102050 කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ධාරිතාව ඉක්මවා රෝගීන් වාර්තා වීමේ ගැටලුව සෞඛ්‍ය අමාත්‍යංශය හා රෝහල් පාලනාධිකාරිය ඒකාබද්ධව සාර්ථකව කළමණාකරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න...
Business News Latest News Trendingවැඩි මිලට භාණ්ඩ විකුණන වෙළෙඳුන්ට පනවන දඩය රුපියල් ලක්ෂය දක්වා ඉහළටChannel News Lanka10/08/2021 by Channel News Lanka10/08/202101978 උපරිම සිල්ලර මිල උල්ලංඝනය කර අත්‍යාවශ්‍ය භාණ්ඩ අලෙවිකරන වෙළෙඳුන්ට පනවා තිබූ රුපියල් 2,500ක දඩ මුදල රුපියල් ලක්ෂයක් දක්වා ඉහළ දැමීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ....
Business News Latest News Trendingආනයනික කිරිපිටි බද්ධ අඩු කිරීමට යයි ?Channel News Lanka10/08/2021 by Channel News Lanka10/08/202101983 ආනයනික කිරිපිටි සඳහා අය කෙරෙන බදු අඩු කිරීම සම්බන්ධයෙන් සොයා බලන ලෙස කැබිනට් මණ්ඩලය මුදල් අමාත්‍යාංශයට දැනුම් දී ඇත දේශීය කිරි නිෂ්පාදනයට හානියක් නොවන අන්දමින්...
Latest News Trendingබස්රථ 70ක බලපත්‍ර අහෝසියිChannel News Lanka10/08/2021 by Channel News Lanka10/08/202101964 සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් ආසන සංඛ්‍යාව ඉක්මවා මගින් රැගෙන ගිය බස් රථ හැත්තෑවකට ආසන්න සංඛ්‍යාවක බලපත්‍ර අත්හිටුවා නීතිය ක්‍රියාත්මක කළ බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම්...
Latest News Trendingමරණ ගැන තීරණය මරණ පරීක්ෂකවරුන්ටChannel News Lanka09/08/2021 by Channel News Lanka09/08/202101990 නිරෝධානය නොකල පවුලක යම් සාමාජිකයකු මියගියහොත් ඔහුගේ මළ සිරුර පි.සි.ආර් පරීක්ෂණයකින් තොරව හා පශ්චාත් මරණ පරීක්ෂණයකින් තොරව ඥාතීන්ට මුදා හැරීමේ බලය අධිකරණ අමාත්‍යාංශය මගින් මරණ...