Latest News Trendingචීන මුහුදු කූඩලු ගොවිපලවලට ධීවර විරෝධයChannel News Lanka05/08/202105/08/2021 by Channel News Lanka05/08/202105/08/202102021 කිලිනොච්චිය පූනකරි, කව්දාරිමුනෙයි ප්රදේශයේ පිහිටි චීන මුහුදු කූඩලු ගොවිපල මගින් උතුරේ ධීවරයින්ට මෙන්ම රටට ආර්ථිකමය බලපෑමක් සිදුවන බැවින් වහාම එහි තාක්ෂණය දේහීය ධීවරයින්ට ලබාදෙන ලෙසට...
Latest News Trendingරුපියල් 500 ක දෛනික වැටුපකට සේවය කරන කම්කරුවන් සිටින්නේ කොතැනද ?Channel News Lanka04/08/202104/08/2021 by Channel News Lanka04/08/202104/08/202102003 මහ බැංකුව විසින් සාමාජිකයන් සිව් දෙනෙකුගෙන් සමන්විත පවුලක මාසික වියදම සඳහා අවම රුපියල් 50,000 ක මුදලක් අවශ්ය බව වාර්ෂික වාර්තාවේ සඳහන් කර තිබියදී ආණ්ඩුව රුපියල්...
Latest News Trendingවිරෝධතාවයේදී කලහකාරීව හැසිරුණ සරසවි සිසුන් දෙදෙනා රිමාන්ඩ්Channel News Lanka04/08/2021 by Channel News Lanka04/08/202101976 පාර්ලිමේන්තුවට පිවිසෙන ප්රධාන මාර්ගය ඉදිරිපිට දී පැවැත් වූ විරෝධතාවයේදී කකලහකාරී ලෙස හැසිරී රජයේ දේපළ වලට සහ රජයේ නිලධාරියෙකුට බරපතළ තුවාල සිදු සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්...
Latest News Trendingගුරු විදුහල්පති උද්ඝෝෂණයේ සිටි 38 දෙනකු අත්අඩංගුවටChannel News Lanka04/08/2021 by Channel News Lanka04/08/202102017 කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අද (4) ප්රධාන මාර්ගය අවහිර කරමින් ගුරු විදුහල්පති උද්ඝෝෂණයේ නිරතව සිටි 38 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්ය ප්රකාශක ජ්යෙෂ්ඨ...
Latest News Trendingකොරෝනා හැදුනු අයට අතුරු ආබාධ 200 ක්Channel News Lanka04/08/202104/08/2021 by Channel News Lanka04/08/202104/08/202101981 කොවිඩ් හේතුවෙන් රෝගීවූවන් දීර්ඝකාලීනව පීඩාවිඳින පශ්චාත් රෝග ලක්ෂණ 200ක් පමණ පවතින බවත් ඒවා අතුරින් හුස්ම හිරවීම, මතකය හා අවධානය අඩුවීම මෙන්ම තෙහෙට්ටුව බහුලව දක්නට ලැබෙන...
Latest News Trendingඑක්සත් අරාබි එමීර් රාජ්ය සංචරණ තහනම ලිහිල් කරයිChannel News Lanka04/08/2021 by Channel News Lanka04/08/202102002 ශ්රී ලංකාව ඇතුඵ රටවල් රැසකට එක්සත් අරාබි එමීර් රාජ්යය පනවා තිබූ සංචරණ තහනම ලිහිල් කරමින් එම අදාල රටවල්වල සුදුසුකම් ලත් මගීන්ට එක්සත් අරාබි එමීර් රාජ්යයට...
Latest News Trendingසමස්ත අධ්යාපනයට වඩා කොතලාවට සරසවියට මුදල් වෙන් කරලාChannel News Lanka04/08/2021 by Channel News Lanka04/08/202102095 වර්තමාන ආණ්ඩුව ශ්රී ලංකාවේ සමස්ත අධ්යාපනයට වෙන්කළ මුදලට වඩා සියයට 50 කට වැඩි මුදලක් කොතලාවල ආරක්ෂක විශ්වවිද්යාලයට වෙන්කර ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්යාපන ලේකම් පුබුදු...
Latest News Trendingඇමති මහින්දානන්දටත් කොරෝනා ආසාදනයවේChannel News Lanka03/08/202104/08/2021 by Channel News Lanka03/08/202104/08/202101950 කෘෂිකර්ම අමාත්ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත. ඒ මහතාට සිදු කළ පී.සී.ආර් පරීක්ෂණයක් මගින් මේ බව තහවුරු වී...
Latest News Trendingපොහොර තහනම ලිහිල් වෙයිChannel News Lanka03/08/202104/08/2021 by Channel News Lanka03/08/202104/08/202102034 යූරියා ඇතුළු රසායනික පොහොර වර්ග කීපයක් එළඹෙන මහා කන්නයේ වගා කටයුතු සඳහා ආනයනයට යළි අවසර දෙමින් මුදල් අමාත්ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත්...
Latest News Trendingඡන්දෙට ලියාපදිංචියත් ඔන් ලයින් හරහාChannel News Lanka03/08/202104/08/2021 by Channel News Lanka03/08/202104/08/202101988 මාර්ග ගත ක්රමයට ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි විය හැකි යැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. වයස අවුරුදු 18 සම්පූර්ණවීම නිසා නාම ලේඛනයට අලුතින් නම්...