Latest News Trendingගුරු – විදුහල්පති වැටුප් විෂමතා මේ මොහොතේ ඉවත් කළ නොහැකියිChannel News Lanka03/08/2021 by Channel News Lanka03/08/202102025 ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා මේ මොහොතේ ඉවත් කළ නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත . ගුරු හා විදුහල්පති වැටුප්...
Latest News Trendingආණ්ඩුවට එරෙහිව ශක්තිමත් බලවේගයක් නිර්මාණය කරනවාChannel News Lanka03/08/202103/08/2021 by Channel News Lanka03/08/202103/08/202101964 ආණ්ඩුවට එරෙහිව ශක්තිමත් බලවේගයක් නිර්මාණය කරන බව සමඟි ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පැවසීය. ආණ්ඩුවට එරෙහිව ශක්තිමත් බලවේගයක් නිර්මාණය කිරීම...
Latest News Trendingකොතලාවල පනත සිකුරාදා පාර්ලිමේන්තුවට නෑChannel News Lanka03/08/2021 by Channel News Lanka03/08/202101981 කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත ලබන සිකුරාදා (06) පාර්ලිමේන්තුවේ විවාදයට නොගැනීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි . අධ්‍යාපනයේ සිදු කළ...
Latest News Trendingකොතලාවල පනතට ආණ්ඩුවෙන්ම විරෝධය.. මහින්ද ප‍්‍රධානත්වයෙන් හමුව දැඩි උණුසුම්..Channel News Lanka02/08/202103/08/2021 by Channel News Lanka02/08/202103/08/202101948 අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම උණුසුම් මුහුණුවරක් ගෙන ඇත. කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත...
Latest News Trendingශ්‍රී ලංකාව ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය සතුටChannel News Lanka02/08/202103/08/2021 by Channel News Lanka02/08/202103/08/202101973 ශ්‍රී ලංකාව සමස්ත ජනගහනයෙන් සියයට 10ක් එන්නත් කිරීමට දක්නට ලැබීම සතුටට කරුණක් යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්‍රෝස් අදනොම් ගේබ්‍රියේසස් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්...
Latest News Trendingසිසුන් 100 ට අඩු පාසල් 2962 ක් පළමුවෙන්ම වීවෘත කිරීමට පියවරChannel News Lanka02/08/202102/08/2021 by Channel News Lanka02/08/202102/08/202101991 ශ්‍රී ලංකාව තුළ සිසුන් 100 ට අඩු පාසල් 2962 ක් ඇති බවත් එම පාසල් පළමුවෙන්ම වීවෘත කිරීමට බලාපොරොත්තු වන බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්....
Latest News Trendingසේනාධිපතිගේ හඬපට බොරුවක්.. දිල්රුක්‍ෂි යලි සේවයේ පිහිටුවන්නැයි දන්වයිChannel News Lanka02/08/2021 by Channel News Lanka02/08/202101978 අල්ලස් දූෂණ කොමිසමේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් හා හිටපු සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සහ ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති අතර පැවති දුරකථන සංවාදය සංස්කරණය කරන...
Latest News Trendingදුමින්දට විදෙස් ගත වීම වළක්වන්නැයි ඉල්ලා පෙත්සමක්Channel News Lanka02/08/202103/08/2021 by Channel News Lanka02/08/202103/08/202101984 ජනාධිපති සමාව ලැබ සිටින හිටපු පාර්ලිම්න්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට මෙරටින් පිටවීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු...
Latest News Trendingලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරැ හැඟවීමක්Channel News Lanka02/08/202102/08/2021 by Channel News Lanka02/08/202102/08/202101988 ශ්‍රී ලංකාව ද ඇතුළුව ලොව පුරා කොරෝනා ආසාදිතයන් ඉහළ යමින් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොළඹ පිහිටි ශ්‍රී ලංකා කාර්යාලය සඳහන් කරයි. සමාජයේ සංචාරය ඉහළ යාම...
Latest News Trendingදරුවන්ට කොවිඩ් අවදානම වැඩිවේ:දරුවන් අසූවක් ළමා රෝහලේChannel News Lanka01/08/202102/08/2021 by Channel News Lanka01/08/202102/08/202101974 කොවිඩ් ආසාදනයවීමෙන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කරනු ලැබ සිටින දරුවන්ගේ සංඛ්‍යාව 80 දක්වා ඉහළ නැග ඇතැයි එහි ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල්...