Latest News Trendingජෝසප් ස්ටාලින් ඇතුළු 16 දෙනා ගෙදර යවයිChannel News Lanka16/07/2021 by Channel News Lanka16/07/202102043 මුලතිව් හි පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඇතුළු 16 දෙනා අද සවස...
Latest News Trendingමානව හිමිකම් හා සංහිදියාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විවෘතව හා විනිවිදභාවයෙන්..Channel News Lanka16/07/2021 by Channel News Lanka16/07/202102053 ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුල පැන නැගී ඇති මානව හිමිකම් ගැටලු හා ජාතීන් අතර සංහිදියාව පිළිබද ගැටලු සම්බන්ධයෙන් ශ්‍රි ලංකා රජය විවෘතව හා විනිවිදභාවයෙන් යුතුව...
Latest News Trending2023 දී බලගතු ආණ්ඩුවක් පිහිටුවන බව UNP කියයිChannel News Lanka16/07/202117/07/2021 by Channel News Lanka16/07/202117/07/202101992 එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් 2023 අගභාගය වනවිට බලගතු එජාප ආණ්ඩුවක් ස්ථිර වශයෙන්ම පිහිටුවන බව පක්ෂ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා...
Latest News Trending World NewsTrilateral Table Top Exercise-2021 Conducted between India-Maldives-Sri LankaChannel News Lanka16/07/202117/07/2021 by Channel News Lanka16/07/202117/07/202102803 Virtual Trilateral Table Top Exercise (TTX) – 2021 was conducted from 14-15 July 2021 with participation of India-Maldives-Sri Lanka Navy. Rear Admiral Gurcharan Singh CSO...
Latest News Trendingලංකා විදුලිබල මණ්ඩලයට සහ ලිට්‍රෝ ගෑස් සමාගමට නව සභාපතිවරුChannel News Lanka16/07/2021 by Channel News Lanka16/07/202102015 ලංකා විදුලිබල මණ්ඩලයට සහ ලිට්‍රෝ ගෑස් සමාගමට නව සභාපතිවරුන් දෙදෙනකු පත් කර ඇත. විදුලිබල මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස එම්.එම්.සී. ප්‍රදිනාන්දු මහතා පත්කර ඇති අතර ,ලිට්‍රෝ...
Latest News Trendingරිෂාඩ්-රියාජ් ගෙදර නවත්වන්න ආරක්ෂක අමාත්‍යවරයා අකමැති වෙයිChannel News Lanka16/07/202116/07/2021 by Channel News Lanka16/07/202116/07/202101981 හිටපු අමාත්‍ය හා වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොයුරු රියාජ් බදියුදීන් ඔවුන්ගේ නිවෙස්වලදී රැඳවුම් භාරයට පත්කරන ලෙසට අධිකරණයෙන් කළ ඉල්ලීමට මහජන ආරක්ෂක...
Latest News Trending‘පුරවර විශ්වවිද්‍යාල’ පළමු අදියර කෑගල්ලටChannel News Lanka15/07/202116/07/2021 by Channel News Lanka15/07/202116/07/202101995 සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වූ ‘පුරවර විශ්වවිද්‍යාල’ වැඩසටහන අරඹමින් එහි පළමු සරසවිය කෑගල්ල දිස්ත්‍රික්කයේ, පින්නවල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ඉදිරි සති කිහිපය තුළදී ආරම්භ කරන...
Latest News Trendingරිෂාඩ් නිවෙසේ මෙහෙකාර දැරිය ගිණී ඇවිලී දින 12කට පසු රෝහලේදී මරුටChannel News Lanka15/07/202116/07/2021 by Channel News Lanka15/07/202116/07/20210181 හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවෙසේ මෙහෙකාර සේවයේ යෙදීසිටියදී සිරුරට ගිණී ඇවිලී බරපතල ලෙස පිළිස්සුම් තුවාල සිදුවී රෝහල්ගත කර සිටි බාලවයස්කාර දැරියක අද මිය ගිය...
Latest News Trendingකොවිඩ් ආසාදනය වූ තවත් 50 ක් මරුටChannel News Lanka15/07/202116/07/2021 by Channel News Lanka15/07/202116/07/202102045 කොවිඩ් ආසාදිතවූ තවත් 50දෙනකු මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ඇත. ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 3,661...
Latest News Trendingඩෙල්ටා ආසාදනයවූ තවත් 19 දෙනෙකු හමුවෙයිChannel News Lanka15/07/202116/07/2021 by Channel News Lanka15/07/202116/07/20210212 සීඝ්‍ර ව්‍යාප්තියක් සහිත ඉන්දීය ඩෙල්ටා සැර කොරෝනා වයිරසය ආසාදනයවූ තවත් 19 දෙනෙකු කොළඹ, කිලිනොච්චි සහ යාපනය යන දිස්ත්‍රික්කවලින් හමුවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය...