Latest News Trendingකොතලාවල විශ්ව විද්‍යාලයට අදාළ පනත් කෙටුම්පතට විමල්ගේ විරෝධයChannel News Lanka15/07/202116/07/2021 by Channel News Lanka15/07/202116/07/202101990 කොතලාවල විශ්ව විද්‍යාලයට අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩුවේ යම් යම් පාර්ශවවල යම් යම් විරෝධයක් ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා...
Latest News Trendingඅතිරේක සොලිසිටර් ජෙනරාල්වරුන් හත්දෙනෙක් ජනාධිපති නීතිඥවරුන් ලෙස පත් කෙරේChannel News Lanka15/07/2021 by Channel News Lanka15/07/202102014 නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරුන් හත්දෙනකු ජනාධිපති නීතිඥවරුන් ලෙස පත් කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම පත්වීම් සිදුකර ඇත. ඒ අනුව අතිරේක සොලිසිටර් ජෙනරාල්වරුන්...
Latest News Trendingසැප්තැම්බර් මාසය වනවිට රට සම්පූර්ණයෙන්ම විවෘත කරනවාChannel News Lanka14/07/202115/07/2021 by Channel News Lanka14/07/202115/07/202101974 විශාල දෙයක් ඇති නොවුණහොත් ලබන සැප්තැම්බර් මාසය වනවිට රට සම්පූර්ණයෙන්ම විවෘත කිරීමට බලාපොරොත්තුවන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල්...
Business News Latest News Trendingබඩුමිලට එරෙහි තැන තැන විරෝධයතාChannel News Lanka14/07/202115/07/2021 by Channel News Lanka14/07/202115/07/202102435 බඩු මිල, පොහොර අර්බුදයට විසැඳම් ඉල්ලා දිවයින පුරා ස්ථාන කීපයකදී විරෝධා පැවැත්විණි. මහනුවර, මහරගම දී මෙසේ විරෝධතා පැවැත්විණි. එහිදි විරෝධතාකරුවෝ “බඩු මිල වහා අඩු කර...
Latest News Trendingආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශයේ නව ලේකම් අනූෂ පැල්පිටChannel News Lanka14/07/2021 by Channel News Lanka14/07/202102033 සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කල අනූෂ පැල්පිට මහතා ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස පත්කර තිබේ. පැල්පිට මහතා කර්මාන්ත...
Latest News Trendingගුරු සංගමයෙන් මානව හිමිකම් පැමිණිල්ලක්Channel News Lanka14/07/2021 by Channel News Lanka14/07/202101976 ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඇතුළු වෘත්තීය සමිති නායකයින් බලහත්කාරයෙන් නිරෝධායනයට යොමුකිරීම පිළිබඳව ලංකා ගුරු සංගමය යුරෝපා කවුන්සලයේ පාර්ලිමේන්තු සභාවේ මානව හිමිකම්...
Latest News Trendingවර්තමානයේදී රටේ නීතිය ක්‍රියාත්මක වන්නේ පොත්තේ පාට අනුවයිChannel News Lanka14/07/2021 by Channel News Lanka14/07/202101983 වර්තමානයේදී රටේ නීතිය ක්‍රියාත්මක වන්නේ පොත්තේ පාට අනුව බව පෙනෙන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. අතීතයේ දුප්පත් දුබල අයට එක...
Latest News Trendingපළාත් පාලන ආයතනවලට සභිකයන් තෝරාපත්කර ගැනීමේදී වෙනස්කම් රැසක්Channel News Lanka14/07/2021 by Channel News Lanka14/07/202101994 පළාත් පාලන ආයතනවලට සභිකයන් තෝරාපත්කර ගැනීමේදී දැනට ක්‍රියාත්මක 60යි 40 මිශ්‍ර සමානුපාතික ක්‍රමය ඉදිරියේදී 70යි 30 අනුපාතයට වෙනස් කරන්නැයි පළාත් පාලන මැතිවරණ ක්‍රමය සමාලෝචන කමිටුව...
Latest News Trendingශ්‍රී.ල.නි.පය ජනපති හමුවීමෙන් පසු බැසිල් හමුවීමටත් සූදානම්Channel News Lanka13/07/202113/07/2021 by Channel News Lanka13/07/202113/07/202101968 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කිරීමෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාව ද...
Latest News Trendingනාගරික සංවර්ධන අධිකාරියේ නව සභාපති මේජර් ජෙනරාල් වී. උදය බී. නානායක්කාරChannel News Lanka13/07/2021 by Channel News Lanka13/07/202102024 නාගරික සංවර්ධන අධිකාරියේ නව සභාපති වශයෙන් හිටපු යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයකු ද වන මේජර් ජෙනරාල් වී. උදය බී. නානායක්කාර මහතා පත්කරනු ලැබ ඇත. ජනාධිපති ගෝඨාභය...