Latest News Trendingලෝකය පුරා ඇති බෞද්ධ සිද්ධස්ථාන පිළිබඳව තොරතුරු එක්රැස් කර ලේඛන ගත කෙරේChannel News Lanka13/07/2021 by Channel News Lanka13/07/202102027 ලෝකය පුරා ඇති බෞද්ධ සිද්ධස්ථාන පිළිබඳව තොරතුරු එක්රැස් කර ලේඛන ගත කිරීමට විදේශ අමාත්‍යංශය පියවර ගෙන ඇත. ප්‍රථම වතාවට ශ්‍රි ලංකා රජයේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක මෙම...
Latest News Trendingගුරු සංගම් වැඩවර්ජනයෙන් ඔන්ලයින් අධ්‍යාපනය කටයුතු අඩපන වෙයිChannel News Lanka13/07/2021 by Channel News Lanka13/07/202101992 ගුරු සංගම් නායකයින් බලහත්කාරයෙන් නිරෝධායනයට රැගෙන යාමට විරෝධය පළ කරමින් ගුරු සංගම් 14ක් ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් ඔන්ලයින් අධ්‍යාපනය කටයුතු මුළුමනින්ම අඩපණ විය. ඇතැම් ගුරුවරුන්...
Latest News Trendingවිභාග කල්දමන්න – විපක්ෂ නායකයා ඉල්ලයිChannel News Lanka13/07/2021 by Channel News Lanka13/07/202101982 එළඹෙන ඔක්තෝබර් 3 වනදා පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගය සහ ඔක්තෝබර් 4 වනදා අරම්භවීමට නියමිත උසස් පෙළ විභාග කල්දමන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින්...
Latest News Trendingමැතිවරණ කොල්ලයකට සැරසෙනවා.. කොමිසමේ විශාල පිරිසක් මාරු කරලා..Channel News Lanka13/07/2021 by Channel News Lanka13/07/202101993 සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සභාපති හිටපු කතානායක කරු ජයසූරිය මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. මැතිවරණ කොමිෂන් සභාවෙහි සේවය කරමින් සිටින...
Latest News Trendingපළාත් අතර පොදු ප්‍රවාහන සේවා බදාදා සිටChannel News Lanka13/07/2021 by Channel News Lanka13/07/202102069 පළාත් අතර සංචරණ සීමා පනවා තිබුණත් අත්‍යවශ්‍ය සේවා සඳහා දුම්රිය සහ බස්රථ කීපයක් සිට බදාදා (14) පළාත් අතර ධාවනයට යොදවන බව ප්‍රවාහන රාජ්‍ය මත දිලුම්...
Latest News Trendingකැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා අධිවේගයට එරෙහි පෙත්සම විභාගයටChannel News Lanka12/07/202113/07/2021 by Channel News Lanka12/07/202113/07/202102028 පාරිසරික ආරක්ෂණ තෙත් කලාපයක් වන මාලඹේ , තලංගම තෙත් බිම හරහා නව කැළණි පාලමේ සිට අතුරුගිරිය දක්වා වූ අධිවේගී මාර්ගයක් ඉදිකිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත්...
Latest News Trendingනිදහස් පක්ෂය සහ ජනපති අතර සාකච්ඡාව 21 වැනිදාChannel News Lanka12/07/2021 by Channel News Lanka12/07/202101993 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් එළඹෙන 21 වැනිදා පවත්වන බව නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා...
Latest News Trendingගුරු සංගම් නායකයන් හා සමාජ ක්‍රියාකාරීන් වහාම නිදහස් නොකළහොත් මහා වැඩවර්ජනයක්Channel News Lanka12/07/202112/07/2021 by Channel News Lanka12/07/202112/07/202102026 නිරෝධායනයට යොමු කර සිටින ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් සහ පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ දුමින්ද නාගමුව යන මහත්වරුන් පී.සී.ආර් පරීක්‍ෂණයකට ලක්කර නිදහස් නොකළහොත් ඉදිරියේදී...
Latest News Trendingආණ්ඩුවේ උද්දච්ච ගුණමකුවන්.. ශ‍්‍රීලනිපයට ආණ්ඩුවත් නෑ.. දේශපාලනයත් නෑ..Channel News Lanka12/07/2021 by Channel News Lanka12/07/20210184 වත්මන් ආණ්ඩුව පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහයෝගයක් වූයේ නැතැයි පවසන්නේ උද්දච් ගුණමකුවන් බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන්...
Business News Latest News Trendingඅලුත් ආණ්ඩුව කෝටි ලක්‍ෂයක මුදල් අච්චු ගහලා.. භාණ්ඩාගාර බිල්පත් බිලියන 1115ක විකුණලා..Channel News Lanka12/07/2021 by Channel News Lanka12/07/202102005 ආණ්ඩුව බලයට පත්වූ දිනයේ සිට මේ දක්වා රැපියල් කෝටි ලක්ෂයක මුදලක් මුද්‍රණය කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය....