Business News Latest News Trendingතිරිඟු පිටි මිල ඉහළ නොදමන බවට ප්‍රීමා – සෙරෙන්ඩිබ් සමාගම් පොරොන්දු වෙයිChannel News Lanka10/07/2021 by Channel News Lanka10/07/20210196 තිරිඟු පිටි මිල ඉහළ නොදමනට බවට ආනයනික සමාගම් දෙක පොරොන්දු වූයේ යැයි සමූපකාර සේවා, අළෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි....
Latest News Trendingආණ්ඩුව නිරෝධායන නීති පෙන්නා විරුද්ධවාදීන් මර්දනය කරනවාChannel News Lanka10/07/202110/07/2021 by Channel News Lanka10/07/202110/07/202101948 වත්මන් රජය කොරෝනා වසංගතය හා නිරෝධායන ක්‍රියාවලිය රාජ්‍ය මර්දනයේ උපකරණයක් ලෙස යොදාගෙන ඇතැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. බොරුවෙන් පාලන...
Latest News Trendingප්‍රබල කැබිනට් සංශෝධනයක්Channel News Lanka10/07/2021 by Channel News Lanka10/07/20210260 එළැඹෙන සති කිහිපය ඇතුළත පූර්ණ කැබිනට් මණ්ඩල සංශෝධනයක් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසයි. රට යථා තත්ත්වයට පත් කරමින් ආර්ථික සහ සංවර්ධන කටයුතු වේගවත්...
Latest News Trendingඑක්ස්ප්‍රස් පර්ල් නැවෙන් වරාය මෙහෙයුම් මැදිරියට ආ සන්නිවේදන දත්ත මැකිලාChannel News Lanka09/07/202110/07/2021 by Channel News Lanka09/07/202110/07/20210202 කොළඹ වරායේ නාවික මෙහෙුයම් මැදිරියේ වී.ටී.එම්.එස් දත්ත පද්ධතියේ ඇතිවූ තාක්ෂණීක දෝෂයක් හේතුවෙන් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සන්නිවේදනවලට අදාළ දත්ත මැකී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක...
Business News Latest News Trendingතෙල් සංස්ථාව විදේශ මුදල් උපයා ගැනීමේ දැඩි අර්බුදයකChannel News Lanka09/07/202110/07/2021 by Channel News Lanka09/07/202110/07/20210189 ශ්‍රී ලංකාවට ඉන්ධන රැගෙන එන ලද නෞකාවක් එම ඉන්ධන වෙනුවෙන් සිදු කළ යුතු ගෙවීම් පිළිබඳ ගැන මතු වූ ගැටලුවක් නිසා කොළඹ වරායේ දින කිහිපයක් තිස්සේ...
Latest News Trendingබොරැල්ලේ පිහිටි බන්ධනාගාර සංකීර්ණය හොරණ, මිල්ලෑව වතු යායටChannel News Lanka09/07/202110/07/2021 by Channel News Lanka09/07/202110/07/20210174 බොරැල්ලේ පිහිටි බන්ධනාගාර සංකීර්ණය ප්‍රතිස්ථාපිත කිරීමට යෝජිත හොරණ, මිල්ලෑව වතු යායට අයත් භූමිය 09 පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක් කෙරිණ. අබලන්ව ඇති පැරණි...
Latest News Trendingජාතික ක්‍රිකට් පුහුණුකරු ධුරය බාර ගැනීමට බැරි බව මහේල කියයිChannel News Lanka09/07/202110/07/2021 by Channel News Lanka09/07/202110/07/20210193 ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය තමන්ට බාර ගැනීමට නොහැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන මහතා සඳහන් කරයි. ඔහු...
Business News Latest News Trendingප්‍රධාන බැංකු භාණ්ඩ ආනයනය සඳහා ණයවර ලිපි විවෘත කිරීම නතර කරලා ?Channel News Lanka09/07/202110/07/2021 by Channel News Lanka09/07/202110/07/20210266 මේ වන විට ශ්‍රී ලංකාවේ ප්‍රධාන බැංකු බොහොමයක් විසින් භාණ්ඩ ආනයනය සඳහා ණයවර ලිපි (Letters of Credit) විවෘත කිරීම නතර කර ඇති බව වාර්තා වෙයි....
Latest News Trendingඅගමැති මහින්දට ඉතිරි ආයතන 10 යිChannel News Lanka09/07/202109/07/2021 by Channel News Lanka09/07/202109/07/20210186 අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ආර්ථික ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍ය ධූරයේ දිවුරුම්දී තිබේ. ආර්ථික ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ...
Latest News Trendingඅවශ්‍ය නම් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම්Channel News Lanka08/07/2021 by Channel News Lanka08/07/20210222 අවශ්‍ය නම් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තමා සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් බතික්, අභ්‍යන්තර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය...