Latest News Trendingබැසිල්ට ආයතන රැසක්Channel News Lanka08/07/2021 by Channel News Lanka08/07/20210232 අමාත්‍යධුර කිහිපයක විෂයන් සංශෝධනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ යටතේ නව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ විෂය පථයද...
Latest News Trendingරාජ්‍ය අමාත්‍යංශ දෙකක් සංශෝධනය කෙරේChannel News Lanka08/07/202108/07/2021 by Channel News Lanka08/07/202108/07/20210219 රාජ්‍ය අමාත්‍යාංශ දෙකක සංශෝධනයක් සිදුව ඇති අතර ඊට අදාළ රාජ්‍ය අමාත්‍යවරු ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. ඒ අනුව කාබනික පොහොර...
Latest News Trending Uncategorizedබැසිල් මුදල් ඇමති ධුරයේ දිවුරුම් දෙයිChannel News Lanka08/07/202109/10/2021 by Channel News Lanka08/07/202109/10/202102078 බැසිල් රාජපක්ෂ මහතා අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ නව මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය. අමාත්‍යාංශ විෂය පථ සංශෝධනයත් සමග...
Latest News Trendingබදියුදීන් නිවාස අඩස්සියේ තබන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි…Channel News Lanka08/07/202109/07/2021 by Channel News Lanka08/07/202109/07/20210237 රහස් පොලිස් රැදවුම් බාරයේ රදවා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුද්දීන් මහතාගේ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය අවසන් වන තුරු ඔහුගේ නිවසට සීමාවන පරිදි රැදී සිටිය හැකිවන...
Latest News Trendingඇප ලැබූ පෙරටුගාමින් දින 14 ක් පල්ලේකැලේ නිරෝධායනයටChannel News Lanka07/07/202108/07/2021 by Channel News Lanka07/07/202108/07/202102026 කොම්පඤ්වීදිය ඩබ්ලිව්. ඞී. රාමනායක මාවතේදී උද්ඝෝෂණයක් කර නිරෝධායන නිති කඩ කළැයි පොලීසිය අත්අඩංගුවට ගත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා ඇතුළු සැකකරුවන් පස්...
Business News Latest News Trendingශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ දෛනික අලාභය රුපියල් මිලියන 84 ක්Channel News Lanka07/07/202107/07/2021 by Channel News Lanka07/07/202107/07/202101997 ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ දෛනික අලාභය රුපියල් මිලියන 84ක් බව කෝප් කමිටු විමර්ශනයේදී අනාවරණවී තිබේ. සමගම මෙසේ පාඩු ලබන්නේ විශාල සේවක වැටුප් කප්පාදුවක් සිදු...
Entertainment/Travel/Culture/Architect Latest News Trending World Newsබොලිවුඩ් නළු දිලිප් කුමාර් සමුගනීChannel News Lanka07/07/2021 by Channel News Lanka07/07/202102050 සම්මානනීය බොලිවුඩ් නළු දිලිප් කුමාර් අද (7) උදෑසන මෙලොවින් සමුගත්තේය. ඔහුගේ වයස 98 කි. දිලිප් කුමාර් මියයනවිට මුම්බායි හින්දුජා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය. දිලිප් කුමාර්...
Latest News Trendingබැසිල්ට මුදල් ඇමති ධුරයChannel News Lanka07/07/2021 by Channel News Lanka07/07/202102037 ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කෙරුණු බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි . බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා...
Latest News Trendingභයානක ලැම්බ්ඩා කොවිඩ් වයිරසය ගැන මෙරට සෞඛ්‍ය අංශ අවධානයෙන්Channel News Lanka07/07/202107/07/2021 by Channel News Lanka07/07/202107/07/202102000 ‘කොවිඩ් 19’ ඩෙල්ටා විකෘති ප්‍රභේදයටත් වඩා බිහිසුණු, එන්නත්වලින් මට්ටු කළ නොහැකි ‘ලැම්බ්ඩා’ විකෘති ප්‍රභේදය මේ වනවිට ලෝකයේ රටවල් 30 කට ව්‍යාප්තවී ඇති බවත්, ඒ ගැන...
Latest News TrendingIndian High Commissioner meets Tamil Progressive Alliance delegationChannel News Lanka07/07/2021 by Channel News Lanka07/07/202102485 A five member Tamil Progressive Alliance (TPA) delegation led by Hon. Mano Ganeshan Member of Parliament called on the High Commissioner H.E. Mr. Gopal Baglay...