Business News Latest News Trendingසෙලන්දිවා ආයතනය ගැන කරුණු රටට හෙළි කරන්නChannel News Lanka06/07/2021 by Channel News Lanka06/07/20210232 කොළඹ නගරයේ දේපොළ කීපයක අයිතිය පැවරීමට යන බව කියන සෙලන්දිවා ආයතනය ගැන කරුණු කිසිවක් රටට හෙළි කර නැති හෙයින් ඒ පිළිබඳව අගමැතිවරයා පාර්ලිමේන්තුවට විස්තරයක් කළ...
Latest News Trending World Newsඅතුරුදහන්වූ රුසියානු ගුවන් යානාවේ සුන්බුන් හමුවේChannel News Lanka06/07/202106/07/2021 by Channel News Lanka06/07/202106/07/20210225 මගීන් 28 දෙනෙකු සමග අතුරුදහන්වූ රුසියානු ගුවන් යානයේ සුන්බුන් හමුවී තිබේ. AN 26 වර්ගයේ මෙම යානය ගොඩ බැස්වීමට මිනිත්තු දහයකට පෙර ගුවන් පාලක මධ්‍යස්ථානය සමග...
Latest News Trendingබැසිල්ගේ නම මැතිවරණ කොමිසමටChannel News Lanka06/07/202106/07/2021 by Channel News Lanka06/07/202106/07/20210348 බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුඅරයේ දිවුරුම් දීම සඳහා ඒ මහතාගේ නම ශ්‍රීලංකා පොදු ජන පෙරමුණ විසින් මැතිවරණ කොමිසම වෙත දන්වා යවා තිබේ. ලබන 8...
Latest News Trendingබැසිල්ට තැන දෙන්න ජයන්ත කැටගොඩ මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙයිChannel News Lanka06/07/202106/07/2021 by Channel News Lanka06/07/202106/07/20210269 >ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට අවස්ථාව සැලසීම සඳහා පත්කළ මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා එම මන්ත්‍රී ධූරයෙන්...
UncategorizedChannel News Lanka06/07/202110/07/2021 by Channel News Lanka06/07/202110/07/20210407 ...
Business News Latest News Trendingමෙන්ඩිස් සමාගමේ නිෂ්පාදන ඇරඹීමට දී තිබූ බලපත්‍රය අහෝසි කෙරේChannel News Lanka06/07/202106/07/2021 by Channel News Lanka06/07/202106/07/202101990 අර්ජුන් ඇලෝසියස් ට අයත් ඩබ්. එම්. මෙන්ඩිස් සමාගමේ නිෂ්පාදන කටයුතු නැවතත් ආරම්භ කිරීමට ලබාදී තිබූ බලපත්‍රය අහෝසි කිරීමට රජය තීරණය කර ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...
Latest News Trendingඩෙල්ටා වේගයෙන් රට පුරා… මාසයකින් පාලනය ගිලිහේවි – ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමයChannel News Lanka06/07/2021 by Channel News Lanka06/07/202102039 කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය මේ වන කතා ශ්‍රී ලංකාව පුරා ඉතා වේගයෙන් පැතිරෙමින් ඇතැයි සිතිය හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සඳහන් කරයි. එහි සභාපතිනි...
Latest News Trendingපන්සල් ඇතුළු ආගමික ස්ථාන වසා දමා ස්පා-බාර් විවෘත කිරීම ගැන චමුදිත අසයිChannel News Lanka06/07/2021 by Channel News Lanka06/07/202102018 නව සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ පන්සල් ඇතුළු ආගමික ස්ථාන වසා දමා ස්පා, බාර් විවෘත කළේ කෙසේදැයි මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම ප්‍රශ්න කරයි. හිරු රූපවාහිනියේ ‘පත්තරේ විස්තරේ’ වැඩසටහටන්දී...
Latest News Trendingඇමැති – සෞඛ්‍ය සේවක සාකච්ඡා අසාර්ථකයි – වර්ජනය දිගටමChannel News Lanka05/07/202106/07/2021 by Channel News Lanka05/07/202106/07/202102018 සෞඛ්‍ය ඇමැතිවරිය සමඟ පැවැත් වූ සකච්ඡා අසාර්ථක හෙයින් වැඩවර්ජනය අඛණ්ඩව සිදු කරන බව පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවන්වලට අයත් වෘත්තීය සමිති නායකයෝ පවසති. පරිපූරක සහ...
Latest News Trendingමුතුරාජවෙල පරිසරය විනාශ කරන ව්‍යාපෘති වලට ඉඩදෙන්නේ නැහැChannel News Lanka05/07/202106/07/2021 by Channel News Lanka05/07/202106/07/202102789 මුතුරාජවෙල තෙත් බිමෙහි අක්කර 100කට වැඩි ප්‍රමාණයක් ගොඩකර එහි ද්‍රවීකෘත ස්වභාවික වායු (එල්.එන්.ජී) බලාගාරයක් ඉදිකිරීමට රජය සැලසුම් කර ඇති බවත්, එවැනි පරිසර විනාශයකට කිසිවිටෙකත් ඉඩනොදෙන...