Latest News Sports Trendingපරිපාලනය විවේචනය කල ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්‍ෂට දඩ හා තහනමක්Channel News Lanka05/07/202106/07/2021 by Channel News Lanka05/07/202106/07/202102098 කොන්ත්‍රාත් ගිවිසුම කඩකරමින් ජනමාධ්‍ය ඔස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විවේචනය කිරීමේ චෝදනාවට වරදකරු වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්‍ෂට වසරක ක්‍රිකට් තහනමක් පවනවා එය...
Latest News Trendingබාලවයස්කාර දැරිය අපයෝජනය කළ මාලදිවයින් ඇමැතිත් රිමාන්ඩ්Channel News Lanka05/07/202106/07/2021 by Channel News Lanka05/07/202106/07/202102142 අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළ කර ලිංගික කටයුතුවල යෙදවූ බාලවයස්කාර රූමත් දැරියට ලිංගික අතවර කළැයි ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූ මාලදිවයිනේ හිටපු මුදල්...
Latest News Trendingඅත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය වසරකට අත්හිටුවන්න ශ්‍රී ලංකා මහ බැංකුවෙන් යෝජනාChannel News Lanka05/07/202106/07/2021 by Channel News Lanka05/07/202106/07/202102021 අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ අත්හිටුවිය යුතු බවට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් යෝජනා කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි. නමුත් පවතින...
Latest News Trendingරට වහගෙන ආර්ථිකය ඉදිරියට ගෙනියන්න බෑ – ජනපතිChannel News Lanka05/07/202106/07/2021 by Channel News Lanka05/07/202106/07/202102031 ඉක්මනින්ම රට විවෘත නොකළහොත් ආර්ථිකය ඉදිරියට ගෙන යෑමට නොහැකි වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. එන්නත්කරණය වේගවත් කළහොත් සැප්තැම්බර් මාසය වනවිට රට සම්පූර්ණයෙන්ම විවෘත...
Latest News Trendingහෙද ප්‍රශ්න විසඳන කැබිනට් පත්‍රිකාව නිසා රාජ්‍ය අංශයේ දැවැන්ත වැඩවර්ජනයක්Channel News Lanka04/07/2021 by Channel News Lanka04/07/202102170 සමස්ත රාජ්‍ය සේවයම වැඩ වර්ජන රැල්ලකට යොමු කරන කැබිනට් පත්‍රිකාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කිරීමට සූදානම් වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. හෙද...
Latest News Trendingබැසිල්ගේ දිවුරුම්දීමත් සමග ප්‍රබල කැබිනට් සංශෝධනයක් – ප්‍රබල ඇමතිවරුන්ගේ අමාත්‍යාංශ වෙනසක්Channel News Lanka04/07/2021 by Channel News Lanka04/07/202102086 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා එළඹෙන 8 වැනිදා පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම් දීමට නියමිත අතර ඒ සමගම ප්‍රබල කැබිනට් සංශෝධනයක්...
Latest News Trendingකුමාර වෙල්ගමගේ නව පක්ෂයෙන් විමුක්ති කුමාරණතුංග දේශපාලනයටChannel News Lanka04/07/202104/07/2021 by Channel News Lanka04/07/202104/07/202102144 පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ගේ මුලිකත්වයෙන් පිහිටුවන නව දේශපාලන පක්ෂයේ ප්‍රධාන අරමුණ විමුක්ති කුමාරණතුංග දේශපාලනයට ගෙන ඒම බව දේශපාලන අංශ වල දැඩි කතාබහට ලක්ව...
Latest News Trendingගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය ගැන තීරණය හෙටChannel News Lanka04/07/2021 by Channel News Lanka04/07/202102056 බලශක්තිය අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් කතානායකවරයාට ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී හෙට (5)තීරණය...
Latest News Trendingබැංකු පොලිය අඩු වෙයි – උද්දමනය වැඩිවේChannel News Lanka04/07/2021 by Channel News Lanka04/07/202102224 දැනට රටේ බැංකු තැන්පතුවල පොලිය, මිල උද්ධමනයට අඩුවෙන් පැවතීම හේතුවෙන් පාරිභෝගිකයන් වාණිජ බැංකු කෙරෙන් ඉවත්ව යාමේ අවදානමක් උද්ගතව ඇත. මැයි මාසයේ මිල උද්ධමනය සියයට 6.1ක්...
Latest News Trendingසංචරණ සීමා තවත් සති දෙකක කාලයකට දීර්ඝ කිරීමට තීරණයක්Channel News Lanka04/07/202104/07/2021 by Channel News Lanka04/07/202104/07/202102052 කොරෝනා පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස පළාත් අතර පණවා තිබූ සංචරණ සීමා තවත් සති දෙකක කාලයකට දීර්ඝ කිරීමට තීරණය කර ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ...