Latest News Trendingඩෙල්ටා කොරෝනා නව ආසාදිතයන් 14 ක් – සමස්තය 24Channel News Lanka03/07/202103/07/2021 by Channel News Lanka03/07/202103/07/202102041 වේගවත් පැතිරීමක් සහිත ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනය වූ තවත් පුද්ගලයන් 14 දෙනෙකු දිවයිනේ දිස්ත්‍රික්ක හතරකින් සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ ප්‍රධානීහු පවසති . මේ...
Business News Latest News Trendingඩොලර් හිඟය උග්‍ර වෙයි-ශ්‍රී ලංකාව ඩොලර් කෝටි 215 හදිසි ණයක් ගනීChannel News Lanka03/07/202103/07/2021 by Channel News Lanka03/07/202103/07/202102074 ශ්‍රී ලංකා මහ බැංකුව සතු විදේශ විනිමය සංචිතය සැලකිය යුතු ලෙස පහළ බැසීමත් සමග ඇතිව තිබෙන ආර්ථික අර්බුදය සමනය කර ගැනීම සඳහා කෙටිකාලීන පියවරක් ලෙස...
Latest News Trendingඩොලර් හිඟය නිසා ආනයන වලට තවදුරටත් සීමාChannel News Lanka03/07/2021 by Channel News Lanka03/07/202102042 අත්‍යවශ්‍ය නොවන සහ සුඛෝපභෝගී භාණ්ඩ ගණනාවක ආනයනය සීමා කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය දැඩිව මේ වන විට යොමු වී තිබේ. රටේ මේ වන විට දැඩි ඩොලර්...
Latest News Trending15 හැවිරිදි දැරිය අපයෝජනය කළ සිද්ධියට පුද්ගලයින් 26 ක් අත්අඩංගුවටChannel News Lanka03/07/2021 by Channel News Lanka03/07/202102040 පහළොස් හැවිරිදි බාල වයස්කාර දැරියක් ලිංගික කටයුතු සඳහා අපයෝජනය කිරීම සහ අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධව මේ වනවිට පුද්ගලයින් 26 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති...
Latest News Trendingසෞභාග්‍යය කෙසේ වෙතත් ආණ්ඩුව සාගතයකට රටට කැදවාගෙන යමින් සිටිනවාChannel News Lanka03/07/2021 by Channel News Lanka03/07/202102023 සෞභාග්‍යය කෙසේ වෙතත් ආණ්ඩුව සාගතයකට රටට කැදවාගෙන යමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. හිතුවක්කාරී ලෙස ආණ්ඩුව ගනු ලැබූ පොහොර තහනම ඇතුළු තීරණ...
Hard Talk Latest News TrendingSelf financing Scheme for the Indian Universities – academic year 2021-22Channel News Lanka03/07/2021 by Channel News Lanka03/07/202102396 The High Commission of India invites applications from eligible Sri Lankan students (excluding PIO, OCI Card holders & NRIs) seeking admission to Undergraduate Courses in...
Latest News Trendingපාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අන්තර් ජාල පහසුකම් සහිත ස්ථාන 2000ක්Channel News Lanka02/07/202103/07/2021 by Channel News Lanka02/07/202103/07/202102034 පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා භාවිත කිරීමට අන්තර් ජාල පහසුකම් සහිත ස්ථාන 2000ක් ස්ථාපිත කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි. අන්තර් ජාල පහසුකම්...
Latest News Trendingරන්ජන් ගැනත් ජනපති හිත උණු වේවා – කරු ජයසූරියChannel News Lanka02/07/202103/07/2021 by Channel News Lanka02/07/202103/07/202101974 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට දුන් දඬුවම පිළිබදව මානුශිකත්වයෙන් යුතුව නැවත සලකා බලන්නැයි ජනාධිපතිවරයා ප්‍රමුඛ සියළු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටිනවා යැයි සාධාරණ සමාජයක් සඳහා වන...
Latest News Trendingඑක්ස්ප්‍රස් පර්ල් නෞකාවට පක්ෂපාතීව, ජනතාව නොමග යැවූ නාලක ගොඩහේවාට දඬුවම් කරන්නChannel News Lanka02/07/202103/07/2021 by Channel News Lanka02/07/202103/07/202102402 රටට හානියක් කළ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට පක්ෂපාතී අන්දමින් ප්‍රකාශ නිකුත් කරමින් ජනතාව නොමඟ යැවූ රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතාට දඬුවම් කළයුතු බව දක්ෂිණ ලංකාවේ ප්‍රධාන...
Latest News Trendingබස්නාහිර 30 ට වැඩි සැමට ජුලි 31ට පෙර එන්නත් දී අවසන් කරන්නට නියෝගChannel News Lanka02/07/2021 by Channel News Lanka02/07/202101993 බස්නාහිර පළාතේ වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනාට මේ මස 31 වැනිදාට පෙර කොරෝනා මර්දන එන්නත ලබාදී අවසන් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ...