Latest News Trendingස.ජ.බ – එජාප නව සන්ධානයකින් මීළඟ ජනාධිපතිවරණයටChannel News Lanka02/07/2021 by Channel News Lanka02/07/202101979 ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජනබල සංධානයක් ලෙස විපක්ෂය ඒකරාශී කිරීමට කටයුතු කර අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට සූදානම් බවත් ඊට එක්සත් ජාතික පක්ෂයට ද ඒ සඳහා දායකත්වය...
Latest News Trendingහෙද ඉල්ලීම් 7න් 5කට ජනපතිගෙන් වහාම විසඳුම්Channel News Lanka02/07/202103/07/2021 by Channel News Lanka02/07/202103/07/202102626 රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඉදිරිපත් කළ ඉල්ලීම් හතෙන් පහකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමෙන් විසඳුම් ලබා දුන්නේය. සෙසු ඉල්ලීම් දෙකට ඉදිරි අය වැයෙන් විසඳුම්...
Latest News Trendingවෙළෙඳපොළේ රත්රන් හිඟයක්Channel News Lanka01/07/202101/07/2021 by Channel News Lanka01/07/202101/07/202102051 රත්රන් ආනයනය දැඩි ලෙස සීමා කිරීම හේතුවෙන් මේ වන විට දේශීය වෙළඳපොළේ රත්රන් වල දැඩි හිඟයක් මතුව ඇත. රත්රන් වල හිඟය හේතුවෙන් ස්වර්ණාභරණ කර්මාන්තකරුවන් දැඩි...
Features Latest News TrendingIndia-Sri Lanka Online Interaction in the area of Organic AgricultureChannel News Lanka01/07/202102/07/2021 by Channel News Lanka01/07/202102/07/202102840 On the request of the Government of Sri Lanka, the High Commission of India organized an online bilateral interaction on 01 July 2021 in which...
Latest News Trendingඑජාපයේ ප්‍රතිසංවිධාන කටයුතු ශක්තිමත් කිරිමට කමිටුවක්Channel News Lanka01/07/202102/07/2021 by Channel News Lanka01/07/202102/07/202102019 එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ශක්තිමත්ව ඉදිරියට ගෙනයාම සඳහා අවශ්‍ය නිර්දේශ සැකසීමට එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පස් දෙනෙකුගෙන් සමන්විත...
Latest News Sports Trendingක්‍රිකට් ක්‍රීඩාවට කඩාවැටීමට හේතුව දේශීය ක්‍රිකට් තරඟාවලියේ දුර්වලතාChannel News Lanka01/07/202102/07/2021 by Channel News Lanka01/07/202102/07/202102073 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් ක්‍රීඩා පිටියේදීත් ඉන් පිටතදීත් හැසිරෙන ආකාරය බොහෝ කලකිරවන සුලු බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර සඳහන්...
Latest News Trendingශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය දැඩි අවදානමක ඇති බව ෆිච් රේටිං ආයතනය කියයිChannel News Lanka01/07/202102/07/2021 by Channel News Lanka01/07/202102/07/202102118 ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය දැඩි අවදානමකට ලක්ව ඇති බව ෆිච් රේටිං ආයතනය සඳහන් කරයි. ඔවුන් විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවක සඳහන් වන්නේ විදේශ විනිමය...
Latest News Trendingකැබිනට් ඇමතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රබර් මුද්‍රා බවට පත්වෙලාChannel News Lanka01/07/202102/07/2021 by Channel News Lanka01/07/202102/07/202102031 වර්තමානයේදී කැබිනට් ඇමතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රබර් මුද්‍රා බවට පත්ව ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය. රට තුළ පවතින...
Latest News Trendingබැඳුම්කර ඇලෝෂියස්ලාට නැවතත් මත්පැන් නිෂ්පාදන වරම්Channel News Lanka01/07/202102/07/2021 by Channel News Lanka01/07/202102/07/202102355 රුපියල් බිලියන එකයි දශම පහකට (රුපියල් කෝටි 150) අධික බදු ප්‍රමාණයක් රජයට ගෙවීම පැහැර හැරීම හේතුවෙන් බලපත්‍රය අත්හිටුවන ලද ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ බලපත්‍රය සක්‍රීය කර...
Latest News Trendingලබන සතියේ පාන් මිල නංවන බව බේකරි හිමියෝ පවසතිChannel News Lanka30/06/202101/07/2021 by Channel News Lanka30/06/202101/07/202102041 ලබන සතියේ සිට සාමාන්‍ය පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර ඇත. එම සංගමයේ සභාපති සභාපති එන්.කේ....