Latest News Trendingමා මිය ගිය දවසක මා කළ කී දෑ අනාගත පරපුරට ආදර්ශයක් කරගන්නChannel News Lanka30/06/202101/07/2021 by Channel News Lanka30/06/202101/07/202102039 තමන්ට දැන් වයස අවුරුදු 76ක් බවත් තමන් මිය ගිය දිනෙක තමන් කළ කී දෑ අනාගත පරපුර ආදර්ශයක් කර ගනීනම් තම සතුට එපමණ බවත් හිටපු ජනාධිපතිනි...
Latest News Trendingවනජීවි නිලධාරියකුට පහර දුන් යුද හමුදා මේජර් ජනරාල් අත්අඩංගුවට ගන්න නියෝගChannel News Lanka30/06/202101/07/2021 by Channel News Lanka30/06/202101/07/202102020 මින්නේරිය ජාතික වනෝද්‍යානයේ රාජකාරියේ නිරතව සිටි වනජීවි නිලධාරියකුට පහරදී ඔවුන්ගේ රාජකාරියට බාධා කළැයි කියන සිද්ධියට අදාල යුද හමුදා මේජර් ජනරාල්වරයා ඇතුළු යුද හමුදා සාමාජිකයන් වහාම...
Features Latest News TrendingINDIA GIFTS MACHINERY PARTS TO SRI LANKA COAST GUARDChannel News Lanka30/06/2021 by Channel News Lanka30/06/202102624 In continuation to India’s defence cooperation initiatives with Sri Lanka, towards Martine Security and capacity building, Government of India gifted Sri Lanka, 650 machinery parts...
Latest News Trendingහඩ්සන් සමරසිංහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත්කරයිChannel News Lanka30/06/202101/07/2021 by Channel News Lanka30/06/202101/07/202102090 ප‍්‍රවීණ මාධ්‍යවේදී හඩ්සන් සමරසිංහ මහතා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත්කර තිබේ. සමරසිංහ මහතා මීට පෙරද අවස්ථා කිහිපයකම ගුවන් විදුලි සංස්ථා සභාපති ධුරය...
Latest News Trendingකුමාර වෙල්ගමගෙන් නව පක්ෂයක්Channel News Lanka30/06/202101/07/2021 by Channel News Lanka30/06/202101/07/202102032 සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා සමාන නව පක්ෂයක් ගොඩ නගන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසුවේය. මන්ත්‍රීවරයා මේ බව...
Latest News Trendingඉන්දියානු සංචිත බැංකුවෙන් ඩොලර් මිලියන හාරසියයක්Channel News Lanka29/06/202130/06/2021 by Channel News Lanka29/06/202130/06/202102029 මෙරට විදේශ විනිමය සංචිත වලට සැලකිය යුතු තරමේ විදේශ විනිමය ගලා ඒමක් ගැන කිසිදු සහතිකයක් නැතැයි මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට දන්වා ඇත....
Latest News Trendingකොරෝනා මරණ තුන් දහස පනීChannel News Lanka29/06/202130/06/2021 by Channel News Lanka29/06/202130/06/202102058 තවත් කොරෝනා ආසාදිත මරණ 45ක් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කර තිබේ. ඒ සමඟ මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 3030 දක්වා ඉහළ යයි....
Latest News Trendingකොරෝනා වැළඳුණු ගැබිනි මවුවරු 12ක් මිය ගිහින්Channel News Lanka29/06/202130/06/2021 by Channel News Lanka29/06/202130/06/202101998 ගර්භනී මවුවරුන් දොළොස් දෙනෙකු කොරෝනා වැළඳීමෙන් මේදක්වා මියගොස් ඇතැයි කොරෝනා මර්දන රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය. මෙය බරපතළ තත්වයක් බවද රාජ්‍ය ඇමතිවරිය...
UncategorizedChannel News Lanka29/06/202110/07/2021 by Channel News Lanka29/06/202110/07/20210736 ...
Latest News Trendingවිවාහ-දික්කසාද නීති වෙනස් කරන කමිටුවේ වාර්තාව අධිකරණ ඇමතිටChannel News Lanka29/06/2021 by Channel News Lanka29/06/202102071 විවාහ, දික්කසාද සහ බාල වයස්කාර දරුවන්ට අදාල නීති සංශෝධනය සඳහා පත්කළ කමිටුවේ වාර්තාව එම කමිටුවේ සභාපති ජනාධිපති නීතිඥ කුෂාන් ද අල්විස් මහතා විසින් අධිකරණ අමාත්‍ය...