Latest News Trendingනව ලේකම්වරු රැසක්Channel News Lanka25/06/2021 by Channel News Lanka25/06/202102004 රජයේ ඉහළ තනතුරු හයක පුරප්පාඩු පිරවීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමි වී ඇත . මේ අනුව මෙසේ අනුමැතිය හිමි වී ඇත්තේ නව...
Latest News TrendingIndian Naval Ship (INS) Sarvekshak arrives at Colombo for Survey AssistanceChannel News Lanka25/06/202125/06/2021 by Channel News Lanka25/06/202125/06/202102587 On the auspicious Poson Poya Day on 24 June 2021, which marks the arrival of Buddhism in Sri Lanka from India, another glorious chapter in...
Latest News Trendingතවත් නැවක් ගිනිගනීChannel News Lanka25/06/2021 by Channel News Lanka25/06/202102664 කොළඹ වරායේ සිට සිංගප්පූරුව බලා පිටත්ව ගිය භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ සිට නාවික සැතපුම් 480 ක් ඈතින් මුහුදේ ගිනිගැනීමකට ලක්ව ඇත. ලයිබීරියාවේ...
Latest News Trending World Newsඉන්දියාව ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්දන එන්නත් යලිත් අපනයනය කරයිChannel News Lanka25/06/2021 by Channel News Lanka25/06/202102007 ශ්‍රී ලංකාව ඇතුළු කලාපයේ රටවල් කිහිපයකට ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්දන එන්නත් නැවත අපනයනය කිරීමට ඉන්දියාව තීරණය කර ඇත. ඒ අනුව ලබන ජුලි මාසය අවසානය හෝ අගෝස්තු...
Latest News Trendingනිදහස ඉල්ලා වැලිකඩ සිරකරුවන් උද්ඝෝෂණයේChannel News Lanka25/06/2021 by Channel News Lanka25/06/202102032 වැලිකඩ බන්ධනාගර රැඳවියන් පිරිසක් බන්ධනාගාර වහළය මත නැග අද (25) උද්ඝෝෂණයක් අරඹා තිබේ. සියලු සිරකරුවන් සඳහා ලබාදෙන සියලු සමාවන්, වර්ග කිරීමකින් තොරව ලබා දෙන ලෙස...
Latest News Trendingජුලි 6 වැනිදා මන්ත්‍රීධුරයේ දිවුරුම් දෙන බැසිල් රාජපක්ෂට ප්‍රබල ඇමති ධුරයක්Channel News Lanka25/06/2021 by Channel News Lanka25/06/202101982 ඇමරිකාවේ සිට යළි දිවයිනට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ලබන 6 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග...
Latest News Trendingදුමින්දට ජනාධිපති සමාව ලබාදීමෙන් නීතියේ ආධිපත්‍යයට බලපෑමක්-ඇමරිකානු තානාපතිනීChannel News Lanka24/06/202124/06/2021 by Channel News Lanka24/06/202124/06/202102069 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ලබාදීමෙන් නීතියේ ආධිපත්‍යයට බලපෑමක් වන බවට ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනී ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය ටුවිටර් පණිවුඩයක් නිකුත්...
Latest News Trendingදුමින්ද සිල්වාට පොදු සමාව ලබාදීමේ සිද්ධිය නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්Channel News Lanka24/06/2021 by Channel News Lanka24/06/202102146 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති පොදු සමාව ලබාදීමේ දී ව්‍යවස්ථාව අනුව ලබාගත යුතු වාර්තා, උපදෙස් හා නිර්දේශ ලබාගත්තේ ද යන්න රටට හෙළි කරන්නැයි...
Latest News Trendingරනිල් – සජිත් එකතුකරන බව නවීන් කියයිChannel News Lanka24/06/2021 by Channel News Lanka24/06/202101990 එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනිවාර්යයෙන්ම එකතු කරන බව එජාප හිටපු ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා පැවසීය....
Latest News Trendingදුමින්ද සිල්වාට ජනාධිපති පොදු සමාව ලබාදීම ගැන හිරුණිකාගෙන් ජනපතිට ලිපියක්Channel News Lanka24/06/2021 by Channel News Lanka24/06/202102162 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති පොදු සමාව ලබාදීම රටේ පවතින නීතිය හෑල්ලුවට ලක්කිරීමක් බව භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා...