Latest News Trending World Newsමැකාෆි මෘදුකාංගය නිපදවූ ජෝන් මැකාෆී දිවි නසා ගනීChannel News Lanka24/06/2021 by Channel News Lanka24/06/202102047 වෛරස් ප්‍රහාරවලින් පරිඝනක බේරාගැනීම සඳහා මැකාෆි මෘදුකාංගය නිපදවූ ජෝන් මැකාෆී ස්‌පාඤ්ඤයේ බාර්සිලෝනා නගරයේ සිර මැදිරියකදී සිය දිවි හානිකරගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඔහුගේ සිරුර...
Latest News Trendingමරණ දඬුවම පනවා තිබු දුමින්ද සිල්වාට නිදහසChannel News Lanka24/06/2021 by Channel News Lanka24/06/202102376 මරණ දඬුවම හිමිවී බන්ධනාගාර ගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ජනාධිපති සමාව යටතේ නිදහස් කර තිබේ. භරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන්...
Latest News Trendingපාසල් දැන්ම විවෘත කරන්න බැරි බව ඇමති කියයිChannel News Lanka23/06/2021 by Channel News Lanka23/06/202102004 කොවිඩ් වසංගත තත්වය නිසා ඉතාම ඉක්මනින් පාසල් විවෘත කිරීමට හැකියාවක් නැති බවත් පාසල් ඉක්මනින්ම විවෘත කළහොත් සිසු දරුවන්ගේ සෞඛ්‍යමය ජීවිතයට බරපතළ අවදානමක් මතුවිය හැකි බවත්...
Latest News Trendingරිෂාඩ්ලා ගොනු කළ පෙත්සම් සළකා බැලීමෙන් තෙවැනි විනිසුරුත් ඉවත්වෙයිChannel News Lanka23/06/2021 by Channel News Lanka23/06/202102018 සමගි ජනබලවේගයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍ර සහ හිටපු අමාත්‍යවරයෙකු වන රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන්...
Latest News Trendingනර්නත ශිල්පී කුලසිරි බුදවත්ත අභාවප්‍රාප්ත වෙයිChannel News Lanka23/06/202123/06/2021 by Channel News Lanka23/06/202123/06/202102017 ප්‍රවීණ නර්තන ශිල්පී කුලසිරි බුදවත්ත මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 71 වන වියේ පසුවිය. කලක් අසනීපව සිටි ඒ මහතා ගල්කිස්ස කලා පුරයේ...
Latest News Trendingඋපාධිධාරී අභ්‍යාසලාභී ගුරුවරු 18,000 ක් පත්කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතියChannel News Lanka23/06/2021 by Channel News Lanka23/06/202102065 උපාධිධාරී අභ්‍යාසලාභීන් 18,000 ක් දුෂ්කර ප්‍රදේශවල ගුරුවරු ලෙස පත්කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය ලැබී තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ඉල්ලීමකට අනුව රාජ්‍ය සේවා අමාත්‍යංශය අධ්‍යාපන අමාත්‍යංශය...
Latest News Trendingරනිල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දෙයිChannel News Lanka23/06/2021 by Channel News Lanka23/06/202101998 එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මීට සුළු මොහොතකට පෙර කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය. එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය...
Latest News Trendingගර්භණී මාතාවන්ට කොවිඩ් මර්දන එන්නත් දීම පැහැරහැර ඇතැයි චෝදනාChannel News Lanka23/06/2021 by Channel News Lanka23/06/202102067 ගර්භණී මාතාවන්ට කොවිඩ් මර්දන එන්නත් දීම නිලධාරීන් පැහැර හැර ඇති හෙයින් අවදානම් සහගත ගර්භනී මාතාවන් දැඩි අනතුරකට මුහුණ පා ඇතැයි ප්‍රසව හා නාරිවේදී විශේෂඥ වෛද්‍යවරුන්ගේ...
Latest News Trendingමිචෙල් බැචෙලේගෙන් ශ්‍රීලංකාවට තවත් චෝදනාවක්Channel News Lanka22/06/2021 by Channel News Lanka22/06/202102037 ශ්‍රී ලංකාවේ පොලිස් අත්අඩංගුවේ දී සැකකරුවන් මියයාම සහ පොලීසිය හා අපරාධ කල්ලි සාමාජිකයින් අතර ඇතිවන ගැටුම්වලදී පුද්ගලයින් මියයාම සම්බන්ධයෙන් තම දැඩි අවධානය යොමුව ඇති බව...
Business News Features Latest News Political News Trendingපොලිස් නිලධාරීන් සදහා ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් ලංකා සමාගමෙන් තවත් ප්‍රජා සත්කාරයක්….❗️Channel News Lanka22/06/202122/06/2021 by Channel News Lanka22/06/202122/06/20210339 පොලිස් නිලධාරීන්ට බෙදාදීම සඳහා global lifestyle සමාගම් විසින් රුපියල් ලක්ෂ තුනකට අධික වටිනාකමකින් යුත් විෂබීජ නාශක අත් පිසින බෙදාදීම අද සිදුකෙරුණා . මෙම වැඩසටහන global...