Latest News Trending World NewsCovid-19 food relief: This kitchen never sleepsChannel News Lanka10/06/202110/06/2021 by Channel News Lanka10/06/202110/06/202102181 Before the onset of Covid-19, the Bengaluru-based Akshaya Patra Foundation ran the world’s largest not-for-profit mid-day meal programme, reaching out to 1.8 million children from...
Latest News Trendingතවත් කොරෝනා මරණ 67 ක් – සමස්තය 1910Channel News Lanka10/06/2021 by Channel News Lanka10/06/202102034 තවත් කොවිඩ් – 19 වෛරස් ආසාදිත රෝගීන් 67 දෙනෙකුගේ මරණ පිළිබඳ තොරතුරු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත. මෙය මෙරටින් එක් දිනයක් තුළ...
Business News Latest News Trendingරටේ ඕනෑතරම් ප්‍රශ්න තිබියදී පරිසර අමාත්‍යංශයේ කැකිල්ලේ තීන්දුChannel News Lanka10/06/2021 by Channel News Lanka10/06/202102090 කොරෝනා වසනගතය හා ආර්ථික ගැටළු නිසා රටේ ජනජීවිතය අඩාලව පවතිද්දී පොලීතින් සහ ප්ලාස්ටික්වලින් නිපදවන තවත් ද්‍රව්‍ය ගණනාවක් ඉදිරියේදී තහනම් කිරීමට පරිසර අමාත්‍යංශය කටයුතු කර ගෙන...
Latest News Trendingපූජ්‍ය අතුරලියේ රතන හිමි වෙනුවට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි පාර්ලිමේන්තුවට ?Channel News Lanka10/06/2021 by Channel News Lanka10/06/202102049 පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වීමෙන් පසුව එම මන්ත්‍රී ධූරය සඳහා බොදු බල සේනා ප්‍රධාන ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ...
Latest News Trendingසමගි ජන බලවේගයට එක්වූ එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් 69 ඉවතටChannel News Lanka09/06/202109/06/2021 by Channel News Lanka09/06/202109/06/202102050 සමගි ජන බලවේගයට එක්වූ එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් 69 දෙනාම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව පක්ෂයෙන් එලවා දමන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්...
Latest News Trendingකෙරෝනා රෝගීන් 12% කෝවිඩ් මරණ සියයට 28% වර්ධනය වෙලාChannel News Lanka09/06/2021 by Channel News Lanka09/06/202102011 කෙරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව මේ වන විට ඉකුත් කාලයට සාපේක්ෂව සියයට 12ක් සහ කෝවිඩ් මරණ සංඛ්‍යාව සියයට 28කින් වර්ධනය වී ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ජනාධිපතිවරයාට ලිපියක්...
Latest News Trendingඅධිකරණයේ මහ පුටු හතරක් පුරවන්න පාර්ලිමේන්තු අනුමැතියChannel News Lanka09/06/2021 by Channel News Lanka09/06/202101996 ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවන් තිදෙනකු සහ අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයකු පත් කිරීමට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය ලැබුණු බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පවසයි. අභියාචනාධිකරණයේ...
Latest News Trendingකාබනික පොහොර භාවිතයට එළඹීමේදී ජනතා සුභසිද්ධිය පිණිස ඉදිරියට යන්නChannel News Lanka09/06/2021 by Channel News Lanka09/06/202102043 කාබනික පොහොර භාවිතයට එළඹීමේ දී පැමිණෙන අභියෝග නොතකා මහජන නියෝජිතයන් ජනතා සුභසිද්ධිය පිණිස ඉදිරියට යායුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කල බව ජනාධිපති මාධ්‍ය...
Latest News Trendingතවත් කොවිඩ් මරණ 54 ක්Channel News Lanka09/06/2021 by Channel News Lanka09/06/202102015 කොවිඩ් 19 වෛරසය හේතුවෙන් මරණ 54 ක් සිදුව තිබේ. එය මෙරටින් එක් දිනකදී වාර්තා වූ වැඩිම මරණ ප්‍රමාණයයි. එසේම පළමු වරට මරණ ප්‍රමාණය 50 ඉක්මවා...
Latest News Trendingචමුදිත සමරවික්‍රමට එරෙහිව චන්දිමාල් ජයසිංහ හා පියුමි හංසමාලි නීති ක්‍රියාමාර්ගයකChannel News Lanka09/06/2021 by Channel News Lanka09/06/202102310 නිරෝධායන නීති උල්ලංගනය කරමින්, ෂැංග්‍රිලා හෝටලයේ උපන්දින සාදයට සහභාගී වුණු ප්‍රකට රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ, නිරූපිකා පියුමි හංසමාලි ඇතුළු රජයේ නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනයට ලක් වෙමින්...