Latest News Trendingපොලීසිය ස්ටිකර් වැඩේ නවතා දමයිChannel News Lanka08/06/2021 by Channel News Lanka08/06/202102029 සංචාරණ සීමා පනවා ඇති කාලය තුළ කොළඹට ඇතුළු වන වාහන හදුනාගැනීමේ ස්ටිකර් ඇළවීමේ වැඩසටහන තාවකාලිකව අත්හිටවූ බව බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්...
Hard Talk Latest News Trendingයාපනයේ චීන කොඩිය ඔසවලාChannel News Lanka08/06/2021 by Channel News Lanka08/06/202102146 යාපනයේ සිදුකරමින් ඇති ඉදිකිරීම් ව්‍යාපෘතියක් අයත් භූමියේ චීන සමාගමක් විසින් චීන ජාතික ධජය එසවීම ජනතාව අතර දැඩි කතා බහට ලක්ව තිබේ. ජනතාව පවසන්නේ එය නීතිවිරෝධී...
Latest News Trendingදේවි බාලිකා විද්‍යාලයේ සහ ඩී එස් සේනානායක විද්‍යාලයේ ඉඩම් සම්බන්ධයෙන් අර්බුදකාරී තත්වයක්Channel News Lanka08/06/2021 by Channel News Lanka08/06/202102280 කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ සහ ඩී එස් සේනානායක විද්‍යාලයේ ඉඩම් සම්බන්ධයෙන් ගැටලුකාරී හා අර්බුදකාරී තත්වයක් පැන නැගී ඇති හෙයින් පාසල් හා සම්බන්ධ මෙවැනි සංවේදී කාරණා...
Latest News Trendingදරුවන් පාසලට දාන්න තොරතුරු ග්‍රාම සේවකගෙන් ගන්නChannel News Lanka08/06/2021 by Channel News Lanka08/06/202102063 රජයේ පාසල්වල 2022 වසරේදී පළමු ශ්‍රේණිය සිසුන් ඇතුළත් කිරීම සඳහා අවශ්‍ය ජන්දහිමි නාම ලේඛණවල තොරතුරු ග්‍රාම නිලධාරීවරයාගෙන් ලබාගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි....
Latest News Trending14 දා රට විවෘත කරන්නේ විශේෂඥ කණ්ඩායම් කිව්වොත් පමණයිChannel News Lanka08/06/202108/06/2021 by Channel News Lanka08/06/202108/06/202102009 විශේෂඥ කණ්ඩායම් සමග සාකච්ඡා කිරීමෙන් රටේ බරපතළ තත්වයක් ඇති නොවන බවට ඔවුන් තහවුරු කළහොත් පමණක් ලබන 14 වැනිදා විවෘත රට කරන්නේ යැයි කොවිඩ් 19 පැතිරීම...
Latest News Trendingදරුවකුට දින තුනකට වඩා උණ තිබේනම් හැකි ඉක්මණින් වෛද්‍යවරයකු හමුවන්නChannel News Lanka08/06/2021 by Channel News Lanka08/06/202102006 දරුවකුට දින තුනකට වඩා උණ තිබේනම් හැකි ඉක්මණින් වෛද්‍යවරයකු හමුවිය යුතු යැයි කොළඹ රිජ්වේ ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. ඩෙංගු සහ කොවිඩ්...
Features Latest News TrendingU.S. GOVERNMENT AIRLIFTS URGENT COVID-19 SUPPLIES TO SRI LANKAChannel News Lanka07/06/202108/06/2021 by Channel News Lanka07/06/202108/06/202102917 The U.S. Government, through the U.S. Agency for International Development (USAID), has airlifted emergency medical supplies to Sri Lanka to help save lives, stop the...
Latest News Trendingඅත්‍යවශ්‍ය බැංකු සේවා පවත්වාගෙන යන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවෙන් බැංකුවලට නියෝගChannel News Lanka07/06/2021 by Channel News Lanka07/06/202101996 ‘කොවිඩ්-19’ වසංගතය මධ්‍යයේ අත්‍යවශ්‍ය බැංකු සේවා පවත්වාගෙන යන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව චක්‍රලේඛයක් නිකුත් කර ඇත. බලපත්‍රලාභී වාණිජ බැංකුවල සහ බලපත්‍රලාභී විශේෂ බැංකුවලවලට අත්‍යවශ්‍ය...
Latest News Trendingකොවිඩ් අවදානම නිසා දරු ප්‍රසූතියට මාස තුනකට පෙර සිට ගර්භනී හෙදියන්ට නිවාඩුChannel News Lanka07/06/2021 by Channel News Lanka07/06/202102252 හෙද සේවයේ නිරත ගර්භනී කාන්තාවනට දරු ප්‍රසූතියට මාස තුනකට පෙර සම්පූර්ණ නිවාඩු හිමිවන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්...
Business News Latest News Trendingපැරණි වාහන කොටස් ශ්‍රී ලංකාවට ගෙන්වා වාහන හැදීමේ උත්සහයක්Channel News Lanka07/06/2021 by Channel News Lanka07/06/202102140 දේශීය ආර්ථිකය වෙත විශාල ඍණාත්මක බලපෑමක් සිදු කරමින් කොවිඩ් වසංගතය ශීඝ්‍ර ලෙස දිවයින පුරා පැතිර යන අවස්ථාවක, වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෙන්ම, දේශීය ජන...