Latest News Trendingජන ජීවිතය අඩාල නොවන අයුරින් අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යන්නChannel News Lanka02/06/2021 by Channel News Lanka02/06/202102002 ජන ජීවිතය අඩාල නොවන අයුරින් අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාමට ආණ්ඩුකාරවරු සහ දිස්ත්‍රික් ලේකම්වරු පෞද්ගලිකවම මැදිහත්විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. පවතින තත්ත්වය හමුවේ...
Latest News Trendingපියුමි හංසමාලි ඇතුළු පිරිස නිරෝධායන මධ්‍යස්ථානයකටChannel News Lanka02/06/2021 by Channel News Lanka02/06/202102579 මෝස්තර නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි සහ අත්අඩංගුවට ගෙන ඇප මුදාහැරි 13දෙනා නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කර තිබේ. මේ අතර රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ ද නිරෝධායනය සඳහා...
Hard Talk Latest News Trendingරට ආරක්‍ෂා කරන බව කියා බලයට පැමිණි කණ්ඩායම රට විනාශයට ගෙන යනවාChannel News Lanka02/06/202102/06/2021 by Channel News Lanka02/06/202102/06/202102052 රට ආරක්‍ෂා කරන බව කියා බලයට පැමිණි කණ්ඩායම රට විනාශ කරන මාවතකට ඇදගෙන යමින් තිබෙන බව වේදනාවෙන් වුවත් ප්‍රකාශ කරන්නට සිදුව ඇතැයි මැල්කම් කාදිනල් රංජිත්...
Latest News Trendingඅඩක් ගිලුණු ‘‘එක්ස්ප්‍රස් පර්ල්‘‘ මුහුදු පතුලේ සිරවේ-ගැඹුරු මුහුදට ඇදගෙනයාම නතර කෙරේChannel News Lanka02/06/202102/06/2021 by Channel News Lanka02/06/202102/06/202102028 කොළඹ වරාය ඉදිරියේ ගිනි ගැනීමෙන් විනාශ වී ගිය නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යාමේ කටයුත්ත නතර කර දැමීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන්...
Latest News Trendingගැබිණි මවුවරුන්ටත් කොවිඩ් මර්දන එන්නත්Channel News Lanka02/06/202102/06/2021 by Channel News Lanka02/06/202102/06/202102014 ගැබිණි මවුවරුන් සඳහා ද කොවිඩ් මර්දන එන්නත් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ එන්නත් පිළිබඳ මෙහෙයුම් කමිටුවේ අනුමැතිය හිමිව ඇත. ඒ සඳහා අවශ්‍ය චක්‍රලේඛ මේ වන විට සකස්...
Latest News Trendingරටපුරා සංචරණ සීමා ලබන 14 වැනිදා දක්වා දීර්ඝ කෙරේChannel News Lanka02/06/2021 by Channel News Lanka02/06/202101998 රටපුරා සංචරණ සීමා ලබන 14 වැනිදා අලුයම 4.00 දක්වා ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. රටපුරා සංචරණ සීමා ලබන 7 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට මුලින්...
Business News Latest News Trendingකාබනික පොහොර ආනයනයට පියවරChannel News Lanka01/06/2021 by Channel News Lanka01/06/202102097 2021/22 මහ කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය වන හිඟ කාබනික පොහොර සහ ස්වභාවික ඛනිජ අවශ්‍යතාවයන් ආනයනය කිරීමට රජය කටයුතු කර ගෙන යයි. ඒ අනුව, හෙක්ටයාර්...
Latest News Trendingජාඇළ – පමුණුගම මුහුදු තීරයේ විශාල තෙල් පැල්ලමක් ගැන පරීක්ෂණChannel News Lanka01/06/2021 by Channel News Lanka01/06/202102016 ජාඇළ, පමුණුගම මුහුදු තීරයේ විශාල තෙල් පැල්ලමක් නිරීක්‍ෂණය වී ඇතැයි සමුද්‍රීය පිරිසර ආරක්‍ෂණ අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවැසීය. කොළඹ වරාය ආසන්නයේ තවමත් ගිනිගනිමින් තිබෙන ‘එක්ස්ප‍්‍රස් පර්ල්’...
Business News Latest News Trendingජුනි 7 තෙක් බාර් වලට මුද්‍රා තබයිChannel News Lanka01/06/2021 by Channel News Lanka01/06/202102152 දිවයින පුර පිහිටි සියලූම සුරාසැල් ජූනි මස 7 වන දින තෙක් මුද්‍රා තැබීමට රජය තීරණය කර තිබේ. සංචරණ සීමා ක්‍රියාත්මක කාලය තුළ සුරාබදු බලපත්‍රලත් සියලුම...
Latest News Trendingරොටී පිටි කිලෝවක් රු. 4 කින් ඉහලට – කොරෝනා අස්සේ ප්‍රීමා වැඩ පෙන්වයිChannel News Lanka01/06/202101/06/2021 by Channel News Lanka01/06/202101/06/202102035 ප්‍රිමා සමාගම විසින් නිෂ්පාදනය කරන රොටි පිටි මිල රු 4 කින් ඉහල නංවා ඇති බව ප්‍රිමා තිරිගු පිටි සමාගමේ ඒජන්තවරු පවසති. කොත්තු රොටි, පොල් රොටි...