Latest News Trendingබැසිල් වෙනුවෙන් පොහොට්ටුවේ පසුපෙළ සටනේ ….Channel News Lanka01/06/2021 by Channel News Lanka01/06/202101999 යුක්‍රේන සංචාරකයින් මෙරටට ගෙන්වීම හරහා රට තුළ කොවිඩ් ව්‍යාප්ත කරවීමට කටයුතු කළේයැයි චෝදනා කරමින් උලපනේ සුමංගල හිමියන් විසින් බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව නඩු පැවරීම පහත්,...
Latest News Trendingකාබනික පොහොර කියලා ගජමිතුරු කල්ලිය හරහා චීනයේ නාගරික කසළ ගෙන්වන්න හදනවා-ජවිපෙChannel News Lanka01/06/2021 by Channel News Lanka01/06/202102010 රසායනික පොහොර විස සහිත යයි කියමින් රජය විසින් කාබනික පොහොර ආනයනය කිරීමෙන් සිට සූදානම් වන්නේ හිතවත් ව්‍යාපාරිකයන් පිනවීමට බව ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි. එහි...
Latest News Trendingඊයේ කොරෝනා මරණ 43 – නව ආසාදිතයන් 2882Channel News Lanka01/06/2021 by Channel News Lanka01/06/202102003 කොරෝනා ආසාදිත මරණ 43ක් ඊයේ වාර්තා වූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ඇත. ඒ අනුව සමස්ත මරණ 1484 දක්වා ඉහළ ගොස් ඇත. එසේම කොවිඩ්...
Latest News Trendingරනිල් වික්‍රමසිංහ ළඟදීම පාර්ලිමේන්තුවටChannel News Lanka01/06/2021 by Channel News Lanka01/06/202101973 ජාතික පක්ෂයේ පුරප්පාඩුව පවතින මන්ත්‍රී අසුන සඳහා පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ළඟදීම පත්වීමට නියමිත බව එජාප ආරංචි මාර්ග පවසයි. පුරප්පාඩුව පවතින...
Latest News Trendingමධ්‍යම අධිවේගී මාර්ගයේ දයා ගමගේ ගේ ‘ඔලිම්පස්’ සමාගමේ කොන්ත‍්‍රාත්තුව අවලංගුයිChannel News Lanka01/06/2021 by Channel News Lanka01/06/202102028 මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ප‍්‍රමාද කළ බවට චෝදනා එල්ල වූ හිටපු අමාත්‍ය දයා ගමගේ මහතාට අයත් යැයි කියන ‘ඔලිම්පස්’ ඉදිකිරීම සමාගමේ කොන්ත‍්‍රාත්තුව අවලංගු කිරීමට කැබිනට්...
Business News Latest News Trendingනිරෝධායන නීති කැඩූ ෂැංගිලා හෝටලයේ කළමනාකාරීත්වයට සහ අධ්‍යක්ෂක මණ්ඩලයට නඩුChannel News Lanka01/06/202101/06/2021 by Channel News Lanka01/06/202101/06/202102032 නිරෝධායන නීති උල්ලංඝණය කරමින් උපන්දින සාදයක් පැවැත්වීම සඳහා පහසුකම් ලබාදුන් කොළඹ ෂැංගිලා හෝටලයේ කළමනාකාරීත්වයට සහ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන්ට ද ඉදිරියේ දී නඩු පැවරීමට කටයුතු කරන...
Latest News Trendingනිරෝධායන නීති කැඩූ පියුමි හංසමාලි සහ ප‍්‍රසිද්ධ චන්දිමාල් ජයසිංහට ඇපChannel News Lanka01/06/2021 by Channel News Lanka01/06/202102045 ජනප‍්‍රිය නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි සහ ප‍්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. නිරෝධායන නීතිය උල්ලංඝනය කරමින් කොළඹ ශැන්ග්‍රිලා හෝටලයේ උපන්දින...
Business News Latest News Trendingකොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව සඳහා සාමාජිකයෝ හත් දෙනෙක්Channel News Lanka01/06/202101/06/2021 by Channel News Lanka01/06/202101/06/202102042 කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව සඳහා ජනාධිපති ගෝඨාභය මහතා විසින් සාමාජිකයෝ හත් දෙනෙක් පත්කරනු ලැබූහ. ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා සභාපතිත්වය දරන එම කොමිෂන්...
Entertainment/Travel/Culture/Architect Latest News Trending World Newsටාසන් චරිතය රඟපෑ ජෝ ලාරා ගුවන් අනතුරකින් මරුටChannel News Lanka31/05/2021 by Channel News Lanka31/05/202102832 ලෝක ප්‍රසිද්ධ ටාසන් චිත්‍රපටයේ ටාසන්ගේ චරිතයට රගපෑ අමෙරිකාවේ ප්‍රවීණ නළුවෙකු වු ජෝ ලාරා ඇතුළු 07 දෙනෙකු ගුවන් අනතුරකින් මියගොස් තිබේ. අමෙරිකාවේ නැෂ්විල් නගරයට ආසන්න ප්‍රදේශයකට...
Latest News Trendingහෙද කාර්යය මණ්ඩල වැඩ වර්ජනයක් අරඹතිChannel News Lanka31/05/2021 by Channel News Lanka31/05/202102123 කොවිඩ් ප්‍රතිකාරවල නිරත හෙද හෙදියන් මුහුණදී ඇති ගැටලු සඳහා නිසි විසඳුම් ලබා නොදීම හේතුවෙන් අද (31) උදෑසන සිට වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව සමස්ත...