Latest News Trendingරිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විජේදාස රාජපක්ෂගේ පුතාට ඇපChannel News Lanka20/04/202120/04/2021 by Channel News Lanka20/04/202120/04/202101964 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන රඛිත රාජපක්ෂ මහතා වැලිකඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන...
Latest News Trendingපළාත් ඡන්දයේදි එක් ආසනයට පක්ෂයකින් අපේක්ෂකයෝ 3 කට එකඟතාවක්Channel News Lanka20/04/2021 by Channel News Lanka20/04/202101775 පළාත් සභා මැතිවරණය සඳහා මැතිවරණ කොට්ඨාසයකට එක් පක්ෂයකින් අපේක්ෂකයන් තිදෙනකු ඉදිරිපත් කිරීමේ යෝජනාවට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ එකඟතාව පළ වී තිබේ. ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම...
Latest News Trendingවරාය නගර පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම්වල කරුණු දැක්වීම අවසන්Channel News Lanka20/04/2021 by Channel News Lanka20/04/202101725 වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් දේශපාලන ලක්ෂ හා සිවිල් සංවිධාන කිහිපයක් ගොනුකර තිබෙන පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය තෙවැනි දිනට සදහා හෙට...
FeaturesClimate Change: Observing The Acceleration of a Distressing Sixth Mass ExtinctionChannel News Lanka20/04/202120/04/2021 by Channel News Lanka20/04/202120/04/202102040 Since 2020, amidst the Pandemic, most of humankind have been immured to their homes with a major thought such as: “when will life ever return...
Latest News Sports Trendingශ‍්‍රී ලංකා හිටපු ක‍්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේට වසර අටක තහනමක්Channel News Lanka19/04/2021 by Channel News Lanka19/04/202101810 ශ‍්‍රී ලංකා හිටපු තුන් ඉරියව් ක‍්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේට වසර අටක තහනමක් පැනවීමට අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව පියවර ගෙන තිබේ. තරග මුදලට පාවාදුන්නේ යැයි චෝදනාව මත අන්තර්ජාතික...
Features Latest News Trendingරට පුරා රෝහල් වල කොරෝනා ආරක්‍ෂිත ඇඳුම් ( P.P. KIT ) හිඟයක්Channel News Lanka19/04/202121/04/2021 by Channel News Lanka19/04/202121/04/202102982 රට පුරා රෝහල් වල කොරෝනා ආරක්‍ෂිත ඇඳුම් ( P.P. KIT ) හිඟයක් ඇතිවී තිබේ. මේ හේතුවෙන් කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කටයුතු වලට බාධා පැමිණ තිබේ. වෛද්‍ය...
Latest News Trendingවරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේChannel News Lanka19/04/2021 by Channel News Lanka19/04/202101735 කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන පෙත්සම් විභාග කිරීම අද (19) පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ ආරම්භ විය....
Business News Latest News Trendingලිට්රෝ ගෑස් ගෘහස්ථ සිලින්ඩරය ප‍්‍රිමියම් හයිබි‍්‍රඞ් වෙයිChannel News Lanka19/04/202119/04/2021 by Channel News Lanka19/04/202119/04/202102050 පිරිසිදු බලශක්තිය භාවිතා කිරීමට ලෝක ප‍්‍රජාව වැඩි වශයෙන් යොමුවේ. ඒ සඳහා තිරසාර විසඳුම් ලෙස නව්‍යකරණය උපයෝගීකරමින් නව නිෂ්පාදන හඳුන්වාදීමට දීමට LPG ක්ෂේත‍්‍රය කටයුතු කරයි. ජාතික...
Latest News Trendingරටේ ඉඩම් විදේශිකයන්ට දෙන්න එපා,මිනිස්සු සාප කරාවි-පෝට් සිටි ගැන විජේදාස කියයිChannel News Lanka19/04/202119/04/2021 by Channel News Lanka19/04/202119/04/202101920 පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතාට සෙත් පිරිත් සජ්ඣායනයක් කර ආශිර්වාද කිරීමට මහා සංඝරත්නය නුගේගොඩ පිහිටි ඒ මහතාගේ නිවසට පැමිණ තිබේ. යෝජනා වී ඇති වරාය නගර...
Latest News Trendingපාස්කු ප්‍රහාරය දේශපාලන බලය ශක්තිමත් කර ගැනීමේ ඉලක්කයක් – මැල්කම් රංජිත් කාදිනල් හිමිChannel News Lanka19/04/202119/04/2021 by Channel News Lanka19/04/202119/04/202101706 පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ආගමික අන්තවාදීන්ගේ ප්‍රහාරයක් ලෙස සැළකිය නොහැකි බවත්, එය දේශපාලන බලය ශක්තිමත් කර ගැනීමේ ඉලක්කයක් බවත් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත්...