කොන්ගෝ ජනාධිපතිවරණයට තරඟ වැදුණු විපක්ෂ අපේක්ෂකයා උඩු ගුවනේදී මියයයි
කොන්ගෝ ජනරජයේ පසුගිය සෙනසුරාදා පැවති ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ විපක්ෂයේ අපේක්ෂකයා වන බ්‍රයිස් කොලේලාස් මැතිවරණයට පසු දින කොවිඩ් රෝගයෙන් මිය ගොස් තිබෙනවා, ඒ ඔහු ප්‍රතිකාර සඳහා ගුවන්...
