ආණ්ඩුවට හිතවත් සමාගම්වලට අක්කර දහස් ගණන් රජයේ ඉඩම් දීලා-අනුර කුමාර දිසානායක
රජය මහා පරිමාණයෙන් සමාගම්වලට ඉඩම් ලබාදීම සිදු කර ඇතැයිද “ඇවන්ගාඩ් මැරිටයිම්’ පුද්ගලික සමාගමට අනුබද්ධ “ඇවන්ගාඩ් ඇග්‍රෝ” සමාගමට විදේශ විනිමය ඉතිරි කිරීම හා සිරකරු පුනරුත්ථාපනය සහ...
