Gossip Latest News Trendingආණ්ඩුව අපහසුතාවයට පත් කරන ආණ්ඩුවේම කල්ලි ගැන පසුපෙලින් චෝදනාChannel News Lanka06/02/2021 by Channel News Lanka06/02/202101109 රජය තුල සිටිමින් රජයේ සංවර්ධන වැඩපිළිවෙලට බාධාකරන කණඩායම් හා රජය අපහසුතාවන්ට පත්වන ආකාරයෙන් කටයුතු කරන කණ්ඩායම් සම්බන්ධයෙන් වහාම දැඩි පියවරක් ගන්නා ලෙස ශ්‍රීලංකා පොදු ජන...
Business News Latest News Trendingඑළවළු මිල ඉහල යාමෙන් ජනතාවට දැඩි දුෂ්කරතාChannel News Lanka06/02/2021 by Channel News Lanka06/02/202101240 එළවළු මිල සිග්‍රයෙන් ඉහල යාමත් සමග ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව සිටිති. වෙළඳපොලට අවශ්‍ය තරම් එළවළු තොග නොලැබීම මීට හේතුවී තිබේ.මේ වන විට අමු මිරිස් කිලෝව...
Business News Latest News Trendingඅත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු කරන්න බන්දුල මැදිහත්වෙයි – ආනයනකරුවන් සමග ගිවිසුමක්Channel News Lanka05/02/202105/02/2021 by Channel News Lanka05/02/202105/02/202101151 වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයකට අනුව අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක මිල වෙළඳපොළ මිල ගණන්වලට වඩා අඩුවෙන්, සතොස, සමූපකාර හා කිව් ෂොප් හරහා ඉදිරි මාස...
Latest News Sports Trendingක්‍රිකට් දියුණු කරන්න අරවින්ද,මහානාම,මුරලි හා සංගක්කාර පත් කෙරේChannel News Lanka05/02/202105/02/2021 by Channel News Lanka05/02/202105/02/202101071 ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව සඳහා ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ තාක්ෂණික උපදේශක කමිටුවට ශ්‍රී ලංකාවේ...
Latest News Trendingබටහිර පර්යන්තය එපා – ජපානය හා ඉන්දියාව විසින් ශ්‍රීලංකාවට දැනුම් දෙයිChannel News Lanka05/02/202105/02/2021 by Channel News Lanka05/02/202105/02/202101154 කොළඹ වරායේ නැගෙනහිර ජැටිය වෙනුවට බටහිර ජැටිය ලබා ගැනීමට උනන්දුවක් නැතැයි ඉන්දියාව සහ ජපානය විසින් ශ්‍රීලංකා රජයට දැනුම් දී ඇතැයි තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි....
Health/Science & Tech/Astrology Latest News Trending World Newsඩෙන්මාර්ක් රාජ්‍යයේ නිවාස ලක්ෂ තිහකට විදුලිය දෙන්න කෘතිම බලාගාර දූපතක්Channel News Lanka05/02/202105/02/2021 by Channel News Lanka05/02/202105/02/202101326 නිවාස තිස් ලක්ෂයක් සඳහා විදුලි බලය ලබා දිය හැකි සුවිශාල කෘතීම බලාගාර දූපතක් ඩෙන්මාර්ක් රාජ්‍යය විසින් උතුරු මුහුදේ ඉදිකිරීමට යයි. මෙය ලොව මේ ආකාරයේ ප්‍රථම...
Latest News Sportsශ්‍රී ලංකා පිලේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය කල් යයිChannel News Lanka05/02/202105/02/2021 by Channel News Lanka05/02/202105/02/202101009 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ලහිරු තිරිමාන්නට සහ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් ට කොවිඩ් ආසාදනය වීම නිසා එළඹෙන ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් සංචාරය කල්දමා...
Latest News Trending World Newsමියන්මාර හමුදා පාලකයෝ අත්අඩංගුවටගත් අවුන්සාන් සුකී ඇතුළු නායකයෝ සඟවලාChannel News Lanka05/02/2021 by Channel News Lanka05/02/202101548 හමුදා කුමන්ත්‍රණයකින් මියන්මාරයේ බලය අල්ලා ගත් එරට හමුදාව විසින් දිගින් දිගටම එරට දේශපාලන නායකයන් අත්අඩංගුවට ගැනීම සිදු කරමින් පවතී. මේ වන විට එරට නායිකාව වන...
Latest News Sports Trendingපඬුවස්නුවරින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තුනක් හිටියත් හෙට්ටිපොල ක්‍රීඩාංගනය කොටඋඩChannel News Lanka05/02/202105/02/2021 by Channel News Lanka05/02/202105/02/202101452 මෙරට ප්‍රධාන පෙලේ ක්‍රිකට් ක්‍රීඩාංගනයක් බවට පත් කිරීම සඳහා 2018 දී වැඩ ආරම්භ කල හෙට්ටිපොල මහජන ක්‍රීඩාංගණය මේ වන විට කිසිදු කාර්යයක් සඳහා යොදා ගත...
Latest News Trendingඅද ක්‍රිකට් ක්‍රීඩාව බිස්නස් එකක් – මාෆියාවක් – කල්ලි කීපයක් – අවිශ්ක ගුණවර්ධනChannel News Lanka05/02/202105/02/2021 by Channel News Lanka05/02/202105/02/202102092 අද ක්‍රිකට් ක්‍රීඩාවක් නොව බිස්නස් එකක් බවත් , ක්‍රිකට් මාෆියාවක් බවට පත්ව අද එය කල්ලි කන්ඩායම් කීපයක් අතට පත්වී ඇති බවත් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වූ...