Business News Latest News Trendingපුද්ගලික අංශයේ හාම්පුතුන් මට්ටු කරන්න රජය කම්කරු නීති වෙනස් කරයිChannel News Lanka02/02/2021 by Channel News Lanka02/02/202101355 අභූත චෝදනා වලට ලක් කර පුද්ගලික අංශයේ සේවකයන් රැකියාවෙන් ඉවත් කිරීම සඳහා සේවායෝජකයන් විසින් භාවිත කරන අණපනත් වෙනස් කිරීමට රජය තීරණය කර තිබේ. ඒ සඳහා...
Latest News Trendingනැගෙනහිර ජැටිය වෙනුවට කොළඹ වරායේ බටහිර ජැටිය ඉන්දියාවටChannel News Lanka02/02/202102/02/2021 by Channel News Lanka02/02/202102/02/202101162 කොළඹ වරායේ බටහිර ජැටිය ඉන්දීය රජය හා ජපාන රජය විසින් නම් කරනු ලබන පාර්ශවයන් අතර වරාය අධිකාරිය එක්ව, රාජ්‍ය හා පෞද්ගලික ව්‍යාපෘතියක් ලෙස සංවර්ධනය කිරීමට...
Latest News Trendingසිරදඬුවම යලි සලකා බලන්නැයි ඉල්ලා රන්ජන්ගෙන් මෝසමක්Channel News Lanka02/02/202102/02/2021 by Channel News Lanka02/02/202102/02/202101027 අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් තමාට නියම වී තිබෙන වසර හතරක සිර දඬුවම යළි සලකා බලන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය...
Latest News Political News Trendingරනිල් වික්‍රමසිංහ ළඟදීම පාර්ලිමේන්තුවටChannel News Lanka02/02/2021 by Channel News Lanka02/02/20210896 දැනට පුරප්පාඩු වී ඇති එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අගමැති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මීළඟ පාර්ලිමේන්තු දිනයේ...
Latest News Trending World News60ට වැඩි පුද්ගලයින්ටත් කොවිඩ් මර්දන එන්නතෙන් සාර්ථක ප්‍රතිඵල – ඊශ්‍රායලය පවසයිChannel News Lanka02/02/202102/02/2021 by Channel News Lanka02/02/202102/02/202101203 ඊශ්‍රායලයේ එන්නත් කිරීමේ වැඩසටහන මඟින් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හා රෝගාබාධ ඇතිවීම අවම මට්ටමකට පැමිණ ඇති බවට ඊශ්‍රායල සෞඛ්‍ය අමාත්‍යංශය...
Latest News Trending World Newsඇමරිකා එක්සත් ජනපදයට දරුණු හිම කුණාටුවක්Channel News Lanka01/02/202101/02/2021 by Channel News Lanka01/02/202101/02/202101226 ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් හා බොස්ටන් ඇතුළු ප්‍රධාන නගර රැසකට දරුණු හිම කුණාටුවක් ඇති වී තිබේ. මේ වන විට නිව්යෝර්ක් නගරයට අඟල් 12 ක පමණ...
Latest News Trendingනැගෙනහිර ජැටිය ගැන ඉන්දියාවෙන් තදබල ප්‍රකාශයක්Channel News Lanka01/02/2021 by Channel News Lanka01/02/20210909 කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් දැනට පවතින එකඟතාවය අනුව සියලු පාර්ශ්වයන් කටයුතු කළ යුතු බව කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කල බව අද...
Latest News Trendingනැගෙනහිර පර්යන්තය කිසිවෙකුට ලබා නොදෙන බව මහින්ද වෘත්තීය සමිති වලට කියයිChannel News Lanka01/02/2021 by Channel News Lanka01/02/20210887 වර්තමාන රජයේ ප්‍රධානතම ප්‍රතිපත්තිය වන දේශීය සම්පත් අලෙවි නොකිරීම යටතේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කිසිදු රටකට අලෙවි කිරීම හෝ පාලනයට භාර නොදෙන බවත් එය සියයට...
Latest News Trendingගුවන් මගීන්ගේ PCR – ගුවන් තොටුපළ PCR රසායනාගාරයෙන් කරන්න -රවී කුමුදේශ්Channel News Lanka01/02/2021 by Channel News Lanka01/02/202101397 ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ PCR රසායනාගාරයක් ස්ථාපිත කිරීමේ මූලික අරමුණට සම්පූර්ණයෙන්ම පටහැනිව සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බවට චෝදනා කරන වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත්...
Business News Latest News Trendingලෝක ගෑස් මිල නගී – අවම මිල 1900 කරන්නට ලාෆ් සහ ලිට්‍රෝ ඉල්ලතිChannel News Lanka01/02/202101/02/2021 by Channel News Lanka01/02/202101/02/202101599 ලෝක ගෑස් මිල ශීග්‍රයෙන් ඉහල ගොස් තිබේ. මේ හේතුවෙන් මෙරට ගෑස් සමාගම් දෙක වන ලාෆ් හා ලිට්‍රෝ සමාගම් දෙකම ගෑස් මිල වැඩි කරන්නට අවසර ඉල්ලා...