Latest News Trending15 දා මධ්‍යම රාත්‍රිය තෙක් බස්නාහිර පළාත අගුලු දමයි – බස් ධාවනයත් නවතීChannel News Lanka11/11/202014/11/2020 by Channel News Lanka11/11/202014/11/20200270 වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතේ සිටින පුද්ගලයින්ට වෙනත් පළාත් සඳහා සංචරණය තහනම් කිරීමට රජය තීරණය කර තිබේ. ලබන 15 වන දින මධ්‍යම රාත්‍රී 12.00...
Latest News Political News2021 අයවැය නොවැම්බර් 17 දා පාර්ලිමේන්තුවට – විවාදයට දින 19 ක්Channel News Lanka11/11/202014/11/2020 by Channel News Lanka11/11/202014/11/20200253 2021 වසර සඳහා වන අයවැය ලබන 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. ඉන්පසුව එය දින 19 ක් විවාදයට ගැනීමට නියමිතය. ඒ අනුව ලබන 18 සිට 21...
Latest Newsඉන්දියාවෙන් ප්‍රජා සංවර්ධනයට රුපියල් මිලියන 600ක ආධාරChannel News Lanka11/11/202011/11/2020 by Channel News Lanka11/11/202011/11/20200298 ඉන්දීය ආධාර ප්‍රදාන යටතේ රුපියල් මිලියන 600කට අධික වියදමකින් මෙරට ක්‍රියාත්මක කෙරෙන ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවබෝධතා ගිවිසුමක් පසුගියදා ඇතිකර...
Latest News Trendingරට පුරා තැනින් තැන කොරෝනා රෝගීන් රැසක්Channel News Lanka11/11/202014/11/2020 by Channel News Lanka11/11/202014/11/20200307 කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් මේ දක්වා කොවිඞ් -19 ආසාදිතයින් 56 දෙනෙකු හඳුනාගෙන තිබේ. ප්‍රතිකාර ලබමින් සිටි දරුවන් හා ප්‍රතිකාර ලබන දරුවන් සමඟ සිටින මව්වරුන්...
Business News Latest Newsබැංකු ණය සහන 2021 අප්‍රේල් දක්වා දිගු කරන්නැයි මහබැංකුවෙන් නියෝගChannel News Lanka11/11/202011/11/2020 by Channel News Lanka11/11/202011/11/20200500 ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් බලපෑමට ලක්වූ ව්‍යාපාර සහ පුද්ගලයන් වෙත ලබා දී තිබූ ණය සහන කාලය 2021 අප්‍රේල් 01 වැනිදා දක්වා දීර්ඝ කිරීමට...
Uncategorizedනිරෝධායන ඇඳිරිනීතිය මධ්‍යයේ ආයෝජකයින් ගනුදෙනු සඳහා ධනාත්මක ප්‍රතිචාර දක්වයි.Channel News Lanka11/11/202009/02/2024 by Channel News Lanka11/11/202009/02/20240641 කොළඹ කොටස් හුවමාරුවෙහි සමහර කාර්යාල පරිශ්‍රයන් හා සමහර තැරව්කාර සමාගම් කාර්යාල නිරෝධායන ඇඳිරිනීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල පිහිටියේ වුවත් ඔක්තෝම්බර් 26 වන දින සිට නොවැම්බර් 06 වන...
Latest News Sports2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් ශුරතාවලිය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමටChannel News Lanka10/11/202011/11/2020 by Channel News Lanka10/11/202011/11/20200416 මෙවර 2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් ශුරතාවලිය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී. අවසන් තරගයේදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම කදුළු පහකින් පරදවමින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම...
Life Style/Fashion/Beauty/photosJunior MasterChef Australia’s winner Georgia learnt Sri Lankan cooking from her grandmotherChannel News Lanka10/11/202006/12/2020 by Channel News Lanka10/11/202006/12/202001425 After an entertaining and heartwarming season, the winner of ‘Junior MasterChef Australia’ has been crowned. Georgia, 11, took out the title and $25,000 prize money...
Latest News Trendingබස් ගාස්තු තාවකාලිකව වැඩි කෙරේ – බස් හිමියන්ට රජයෙන් සහන රැසක්Channel News Lanka10/11/202014/11/2020 by Channel News Lanka10/11/202014/11/20200433 කොරෝනා වසංගතය හේතුවෙන් පුද්ගලික බස් හිමියන් පත්ව ඇති අපහසුතාවය සැලකිල්ලට ගෙන කොරෝනා වසංගතය අවසන් වනතුරු බස් ගාස්තු වැඩිවීමක් රජය විසින් ලබාදී තිබේ. අදියර තුනක් යටතේ...
Business News Latest Newsආණ්ඩුව සීනි මුදලාලිලා මට්ටු කරන්න උපරිම මිලක් පනවයිChannel News Lanka10/11/202014/11/2020 by Channel News Lanka10/11/202014/11/20200370 සීනි සඳහා රජය මගින් වහාම ක්‍රියාත්මක වන පරිදි තොග මිල සහ සිල්ලර මිල සඳහා උපරිම මිලක් පනවා තිබේ. ඒ අනුව, සුදු සීනි කිලෝවක උපරිම තොග...