Latest Newsමොහාන් පීරිස් එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත තනතුරේ ළඟදීම වැඩ භාර ගනීChannel News Lanka09/11/202010/11/2020 by Channel News Lanka09/11/202010/11/20200763 හිටපු අගවිනිසුරුවරයකු වන මොහාන් පීරිස් මහතා ඉදිරි දින කීපය තුල එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර ශ්‍රීලංකා නිත්‍ය නියෝජිත තනතුරේ වැඩ භාර ගැනීමට...
Business News Gossipකෝටි 170 ක් ලාභ ගන්න නැවකුත් හරවා එවලා – සීනි බද්දේ තිත්ත කතාවChannel News Lanka08/11/202026/11/2020 by Channel News Lanka08/11/202026/11/20200788 පසුගිය දින වල සීනි බදු අඩු කිරීමෙන් ජනතාවට සහන නොලැබුනද ඒ හරහා රුපියල් කෝටි 170 ක යුතු ලාභයක් මහා පරිමාන සීනි වෙළඳුන්ට ලැබී තිබේ. රාජ්‍ය...
Latest News Trendingඇඳිරි නීතිය ඉවත් කලත් මේ ප්‍රදේශ වහලා – ඇතුළුවීමත් පිටවීමත් තහනම්Channel News Lanka08/11/202008/11/2020 by Channel News Lanka08/11/202008/11/20200626 සඳුදා සිට ඇඳිරී නීතිය ඉවත් කලද ප්‍රදේශ ගනනාවක් තවදුරටත් නැවත දැනුම් දෙන තුරු හුදෙකලා කිරීමට රජය තීරණය කර තිබේ.එම ප්‍රදේශ වලට ඇතුල් වීම හා පිටවීම...
Art - Cinema - Fashion - Astrology World Newsගෝවේ වෙරළේ නිරුවතින් දිව ගිය ඉන්දීය සිනමා නළු මිලින්ද් සෝමාන්ට වැඩ වැරදීChannel News Lanka08/11/202010/11/2020 by Channel News Lanka08/11/202010/11/202001544 ඉන්දියාවේ ගෝවා මුහුදු වෙරළේ නිරුවතින් දිවයමින් එම රූපරාමු ඉන්ස්ටග්රම් සමාජ අඩවිය ඔස්සේ ප්‍රචාරය කල ඉන්දීය සිනමා නළු මිලින්ද් සෝමාන්ට විරුද්ධව ඉන්දීය පොලීසිය විසින් නීතිමය පියවර...
Sportsසිම්බාබ්වේ තුන් ඉරියව් ක්‍රීඩක එල්ටන් චිගුම්බුරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනීChannel News Lanka08/11/202008/11/2020 by Channel News Lanka08/11/202008/11/20200551 සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක එල්ටන් චිගුම්බුරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම ප්‍රකාශයට පත් කර තිබේ. ඔහු දැනට පක්ස්ටනය සමග පැවැත්වෙන T-20 තරගාවලියෙන් පසු මෙසේ...
Latest News World Newsඇමරිකානුවෝ වීථි බැස ජයග්‍රහණය සමරතිChannel News Lanka08/11/202008/11/2020 by Channel News Lanka08/11/202008/11/20200586 ඇමරිකාව පුරා ජනතාව ජෝ බයිඩන්ගේ ජයග්‍රහණයත් සමග වීථි බසිමින් ජයග්‍රහණය සමරන්නට පටන් ගෙන තිබේ. බයිඩන්ගේ ජයග්‍රහණය සමග මේ වන විට ඇමරිකාව පුරා උත්සවශ්‍රීයක් ගෙන තිබේ....
Latest News Trending World Newsඇමරිකාවේ ජනාධිපති සටනින් ජෝ බයිඩන් ජය ගනී – දිවුරුම් දීම 2021 ජනවාරි 20Channel News Lanka07/11/202008/11/2020 by Channel News Lanka07/11/202008/11/202001042 ඇමරිකා එක්සත් ජනපදයේ 46 වන ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩන් තේරී පත් විය.පෙනිසිල්වේනිවියා ප්‍රාන්තය ජයග්‍රහණය කිරීමත් සමග ජයග්‍රහණයට අවශ්‍යවූ ඉලෙක්ටෝරල් නියෝජිත සංඛ්‍යාව වන 270 පසුකර ගියේය.බයිඩන්...
Latest Newsකොරෝනා රෝගීන් තැන තැන හමුවීම නිසා ජනතාව නොසන්සුන්Channel News Lanka07/11/202008/11/2020 by Channel News Lanka07/11/202008/11/20200562 ලබන සඳුදා සිට රට විවෘත කරන්නට බලධාරීන් තීරණය කර ඇතත් රටේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන හසුවන කොරෝනා රෝගීන් හේතුවෙන් ජනතාව දැඩි අපහසුවටත් භීතියටත් පත්ව සිටිති....
Features World NewsIndia top general on China: ‘Larger conflict can’t be discounted’Channel News Lanka07/11/202008/11/2020 by Channel News Lanka07/11/202008/11/202001079 India’s top military commander has said a tense border standoff with Chinese forces in the western Himalayas could spark a larger conflict, even as senior...
World Newsග්වාතමාලා සුළි කුණාටුවෙන් 150 ක් මරුටChannel News Lanka07/11/202008/11/2020 by Channel News Lanka07/11/202008/11/20200347 ග්වාතමාලාවට බලපා තිබෙන සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ ජල ගැලීම් හා නාය යාම් හේතුවෙන් 150 දෙනෙකු මිය ගොස් තිබේ. මහා මාර්ග ජලයෙන් යටවී ඇති අතර අයහපත්...