Latest News Trending World News238 – 213 කරට කර තරගයක් – 2020 ඇමරිකානු ජනාධිපතිවරණයChannel News Lanka04/11/202004/11/2020 by Channel News Lanka04/11/202004/11/20200480 2020 ඇමරිකානු ජනාධිපතිවරණයේ දැනට නිකුත්ව ඇති ප්‍රතිපල අනුව ඩෙලවෙයාර්, කෙනටිකට්, ඇලබාමා ,ඉලිනොස් ,මැසචුසෙට් , නිව් ජර්සි ප්‍රාන්ත ජය ගනිමින් ජෝ බයිඩන් ඉලෙක්ටෝරල් කොලේජ් නියෝජිතයන් 238...
Uncategorizedඅදත් කොරෝනා ආසාදිතයන් 443 ක්Channel News Lanka04/11/202005/11/2020 by Channel News Lanka04/11/202005/11/20200476 මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 12187 ඉහල ගොස් තිබේ.තවත් කොරෝනා වෛරස් ආසාදිතයින් 443 දෙනෙකු අද දිනයේදී හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මේ වන විට කොරෝනා...
Latest News Trending World News85 – 61 දැනට බයිඩන් ඉදිරියෙන්- 2020 ඇමරිකානු ජනාධිපතිවරණයChannel News Lanka04/11/202004/11/2020 by Channel News Lanka04/11/202004/11/20200478 ඇමරිකානු ජනාධිපතිවරණයේ දැනට නිකුත්ව ඇති ප්‍රතිපල අනුව ඉලෙක්ටෝරල් කොලේජ් නියෝජිතයන් 85 – 61 ලෙස ජෝ බයිඩන් ඉදිරියෙන් සිටී. ජයග්‍රහණය සඳහා 270 ක් ලබා ගත යුතුය....
Latest News Trendingට්‍රම්ප් ද ? බයිඩන් ද ? ඇමරිකානු ජනාධිපතිවරණය අදයිChannel News Lanka03/11/202008/11/2020 by Channel News Lanka03/11/202008/11/20200456 මුළු ලොවෙහිම අවධානයට් ලක්ව තිබෙන 2020 ඇමරිකානු ජනාධිපතිවරණය අද පැවැත්වේ. රිපබ්ලිකන් අපේක්ෂක ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන් අතර පවතින්නේ සමීප සටනකි....
Latest News Trendingපොලීසියේ 150 කට කොරෝනා – 23 ක් STFChannel News Lanka03/11/202003/11/2020 by Channel News Lanka03/11/202003/11/20200293 පොලිස් විශේෂ කාර්ය බළකායේ සාමාජිකයින් 23 දෙනෙකු ඇතුළු පොලිස් නිලධාරින් 150 ට ආසන්න සංඛ්‍යාවකට කොරෝනා වයිරසය ආසාදනය වී වයිරසය ආසාදනය වී බව කොවිඩ් 19 වැළැක්වීමේ...
Gossip Latest News Trendingජනපති අඩු කල සීනි මිල යලි වැඩි කරන්න ඇමතිවරයෙකුගෙන් මෙහෙයුමක්Channel News Lanka03/11/202026/11/2020 by Channel News Lanka03/11/202026/11/20200818 ජනතාවට අඩු මිලට සීනි ලබා දීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය නිසා සීනි මුදලාලිලාට පාඩු සිදුවූ බව පවසමින් එක්තරා ඇමතිවරයකු සීනි බද්ද යලි...
Latest News Trendingපාසැල් විවෘත කිරීම සති දෙකකින් කල් යයිChannel News Lanka03/11/202003/11/2020 by Channel News Lanka03/11/202003/11/20200298 ලබන 09 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබූ දෙවැනි පාසල් වාරය තව දුරටත් කල් දමා ඇත. ඒ අනුව නොවැම්බර් මස 23 වැනි දින දක්වා සති දෙකකින්...
Latest Newsඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ කාර්ය මණ්ඩල සහායකයෙකුට කොරෝනාChannel News Lanka02/11/2020 by Channel News Lanka02/11/20200288 කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ කාර්ය මණ්ඩල සහායකයෙකු කොවිඩ් ආසාදිත බව හඳුනාගත් බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කර තිබේ. මේ වනවිට ඔහු ශ්‍රී...
Latest News Trendingලෝක ඉන්ධන මිල පහලට – මාස පහකට පසු අඩුම මිලChannel News Lanka02/11/202002/11/2020 by Channel News Lanka02/11/202002/11/20200363 කොරෝනා දෙවන රැල්ල සමග ලෝක ඉන්ධන මිල ශීග්‍රයෙන් පහල ගොස් තිබේ. මේ අනුව ඉන්ධන බැරලයක මිල ඩොලර් 35.77 දක්වා පහල ගොස් ඇති අතර මෙය මාස...
Latest News Trendingසංචරණ සීමා-ඇඳිරි නීති බලපත්‍ර නීති දැඩිවෙයි – කොරෝනා මැඩලන්න නව නීතිChannel News Lanka01/11/202001/11/2020 by Channel News Lanka01/11/202001/11/20200326 ජන ජීවිතයට පීඩාවක් සහ ආර්ථිකයට හානිකර බලපෑමක් නොවන පරිදි කොවිඩ් ව්‍යාප්තිය මර්දනය සඳහා පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොවිඞ් මර්දන ජනාධිපති කාර්ය සාධක...